17/06/2026
ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව👇
https://chat.whatsapp.com/GnrcpSgbkXJ8K2JzRhtcA1
නොමිලේ දැනුවත් කිරීමේ දේශනය ජුනි 19 රාත්‍රී 7.30 සිට පැවැත්වේ👇
මේ සඳහා ඇතුළත් වීමෙන් පසු නීතිවේදී උපාධිය සම්පූර්ණ කළ හැක.ඉන් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය ලිවීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ හැක..
මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂය ධාරාවකින් ප්‍රධාන විෂයන් තුන සමත් වී තිබීම..
2027 වර්ෂය සදහා අයදුම්පත්‍ර කැදවීම මෙම වසර අවසානයේ..
මේ උපාධි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයක් හරහා..
වැය වෙන සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් ලක්ෂ 3 ක් පමණ(වාරික ලෙස ගෙවිය හැක)
2027 වර්ෂයේදී විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට අවශ්‍ය විස්තර නොමිලේ දැනුවත් කිරීම සඳහා ඉහත whatsapp Group එකට එකතු වෙන්න🫵
14/06/2026
පිටරට ඉඳන් කොළඹින් උපාධියක් ගන්න ආව එයා❤️🎓
13/06/2026
උපාධිය වර්ග සහා උපාධි ලොගු වර්ග
09/06/2026
ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව👇
https://chat.whatsapp.com/GnrcpSgbkXJ8K2JzRhtcA1
Group එකට Direct join වීමට අපහසු අය link එක copy කර whatsapp chat එකක් මත paste කොට ඉන් පසුව සම්බන්ධ වන්න👈
නොමිලේ දැනුවත් කිරීමේ දේශනය ජුනි මස ඉදිරියේදී පැවැත්වේ👇
මේ සඳහා ඇතුළත් වීමෙන් පසු නීතිවේදී උපාධිය සම්පූර්ණ කළ හැක.ඉන් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය ලිවීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ හැක..
මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂය ධාරාවකින් ප්‍රධාන විෂයන් තුන සමත් වී තිබීම..
2027 වර්ෂය සදහා අයදුම්පත්‍ර කැදවීම මෙම වසර අවසානයේ..
මේ උපාධි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයක් හරහා..
වැය වෙන සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් ලක්ෂ 3 ක් පමණ(වාරික ලෙස ගෙවිය හැක)
2027 වර්ෂයේදී විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට අවශ්‍ය විස්තර නොමිලේ දැනුවත් කිරීම සඳහා ඉහත whatsapp Group එකට එකතු වෙන්න🫵
07/06/2026
සරසවිය
රසවිය
සවිය
විය 💫💫💫💫💫
05/06/2026
ඇත්තටම Recommend කරන්න පුලුවන් Group එකක් Join වෙන්න🫵
ශ්‍රී ලංකාව තුළ නීතිඥ වෘත්තියට පිවිසීමට (නීතිවේදී උපාධිධාරියකු වීමට) රජයේ තිබෙන හොඳම අවස්ථාව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව👇
https://chat.whatsapp.com/Itduz9OY1y96qJSg9OYNVY
මේ සඳහා ඇතුළත් වීමෙන් පසු නීතිවේදී උපාධිය සම්පූර්ණ කළ හැක.ඉන් පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය ලිවීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ හැක..
මේ සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂය ධාරාවකින් ප්‍රධාන විෂයන් තුන සමත් වී තිබීම..
2027 වර්ෂය සදහා අයදුම්පත්‍ර කැදවීම මෙම වසර අවසානයේ..
මේ උපාධි පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ තෝරා ගැනීමේ පරීක්ෂණයක් හරහා..
වැය වෙන සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් ලක්ෂ 3 ක් පමණ(වාරික ලෙස ගෙවිය හැක)
2027 වර්ෂයේදී විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී ගෞරව උපාධි පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන ඔබට අවශ්‍ය විස්තර නොමිලේ දැනුවත් කිරීම සඳහා ඉහත whatsapp Group එකට එකතු වෙන්න🫵
03/06/2026
ඔයාල Teaching ගියාම ඕන්න papers එහෙම අමාරු කරනවා නෙමෙයි🎓❤️🥲