04/06/2026
📚💜 Life එකට ECON එකේ නිවැරදිම පිරිවැය සහ වෙළඳපොළ වටහාගැනීම අරඹන්නේ මෙතනින්!
🎯 A/L Economics 2027 සිසුන් සඳහා
කසුන් තිවංක සමඟින් සාර්ථකත්වයට පියනගන්න.
✅ සරල පැහැදිලි කිරීම්
✅ Theory + Paper Discussion
✅ Model Papers & Revision Support
✅ Online සහ Physical පන්ති
✅ A/L ඉලක්කය A සාමාර්ථයක්!
📍 බදුල්ල
🗓️ ඉරිදා – පෙ.ව. 8.30 - 11.00
📍 බණ්ඩාරවෙල
🗓️ සෙනසුරාදා – පෙ.ව. 8.00 - 10.15
📍 මොණරාගල
🗓️ බ්‍රහස්පතින්දා – ප.ව. 2.30 - 4.30
📍 මහියංගණය
🗓️ සෙනසුරාදා – ප.ව. 12.30 - 2.30
🌐 Online පන්ති
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සම්බන්ධ විය හැක.
📞 071 154 1040
📞 072 332 5973
“නිෂ්පාදන පිරිවැය සිට වෙළඳපොළ ව්‍යුහය දක්වා…
Economics ජීවිතයට ගළපමින් ඉගෙන ගමු!” 📈🔥
#2028
30/05/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...! 🌸✨
ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ පින්බර වෙසක් පොහෝ දිනයේදී, සැමට උතුම් වූ ධර්මයේ ආශිර්වාදය හා සැනසීම උදාවේවායි ප්‍රාර්ථනා කරමි! 🙏
දිවිය ජයගන්න ආර්ථික විද්‍යාව හරියටම ඉගෙන ගන්න...
🎓 Life එක්ක ECON | කසුන් තිවංක
දිවයිනේ විශිෂ්ටතම ආර්ථික විද්‍යා පන්ති පෙළහර. ඔබේ ලකුණු ඉහළම තලයට රැගෙන යන්න අදම අප හා සම්බන්ධ වන්න.
📞 Admin: 0723325973 | 0711541040
#2028
28/05/2026
Life එකට ECON වෙතින් පිරිනමන හජ් දින සුභපැතුම්! 🕋✨
ලොව පුරා වෙසෙන සියලුම ඉස්ලාම් භක්තික දුවා දරුවන් සහ සහෝදර සහෝදරියන් වෙත සාමය, සතුට සහ ආශිර්වාදය පිරි සුභ හජ් උත්සවයක් වේවා (Happy Hajji Festival) කියා ප්‍රාර්ථනා කරමු!
මේ උතුම් දිනයේ ඔබ සැමගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ජීවිතයේ සෑම බලාපොරොත්තුවක්ම සාර්ථක කරගැනීමට සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගේ පිහිට හා ආශිර්වාදය ලැබේවා! 🤲❤️
- කසුන් තිවංක (Life එකට ECON) -
#2028
18/05/2026
✨ මේ වසරෙන් පස්සේ
‘ECON අමාරුයි’ කියපු කෙනා නෙවේ ඔබ…
‘DISTRICT RANK’ ගැන කතා කරන කෙනා වෙන්න. 🔥📚
2027 ECON Plan එක
සාමාන්‍ය සිහිනයක් Result Sheet එකේ Reality එකක් කරන ගමනක්.
Late වෙන්න එපා ❌
👉 Join Now
📊
Life A එකට ECON එක්ක වෙනස් කරගන්න
:::
#2028
29/04/2026
හෙට ජයගන්න අදම හරි පටන් ගන්න — 2028 batch එකට එකතු වෙන්න.
Rank එක කතා කරන්නේ Result දාපු දවසේ නෙවෙයි…
ඒක හදන්නේ අද 🔥
2028 A/L – SET වෙන්න ඕනි නම්
දැන්ම පටන් ගන්න
📍 Badulla | Bandarawela | Monaragala | Mahiyanganaya / online
Late වෙන්න එපා ❌
👉 Join Now
📊
Life A එකට ECON එක්ක වෙනස් කරගන්න
:::
#2028
24/04/2026
Rank එක කතා කරන්නේ Result දාපු දවසේ නෙවෙයි…
ඒක හදන්නේ අද 🔥
2027 A/L – SET වෙන්න ඕනි නම්
දැන්ම පටන් ගන්න
📍 Badulla | Bandarawela | Monaragala | Mahiyanganaya / online
Late වෙන්න එපා ❌
👉 Join Now
📊
Life A එකට ECON එක්ක වෙනස් කරගන්න
:::
#2028
14/04/2026
Econlanka අපෙන් සියලු දෙනාට සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌼
සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි නව ආරම්භයක් වේවා!
01/04/2026
බදුල්ල දිස්ත්‍රික්කයේ අංක 01 🏆🥇
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය (Island 44) ඇතුළු විශිෂ්ටතම ECON ප්‍රතිඵල බිහි කළ, ලංකාවම දන්නා විශිෂ්ටතම ECON ගුරුවරයා 🌍📈
ඔබව විශිෂ්ටයකු කිරීමට සූදානම් වසරක ඇරඹුම... ✨
පොතේ පතේ දැනුම විතරක් නෙවෙයි, ජීවිතයටම ECON ඉගෙන ගන්න එකතු වෙන්න.
🔥 කසුන් තිවංක (Life එකට ECON)
✅ විජය විදුහල - බදුල්ල
✅ සැගෂස් - බණ්ඩාරවේල
✅ නැණාරා - මොනරාගල
💻 Econlanka.com වෙබ් අඩවිය හරහා ඕනෑම තැනක සිට Online
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
071 154 1040 | Admin: 072 332 5973