මහියංගණයේ නව පන්තිය පටන්ගත්තු දා බදුල්ලේ දරුවන්ගේ සහභාගිත්වය .
Uva Photography Academy
The first and only photography academy in Uva province.
ඌව පළාතේ ප්‍රථම සහ එකම ඡායාරූප ඇකඩමිය. වසර ගණනාවක ඡායාරූප පළපුරුද්ද සහ සුදුසුකම් ලත්. සම්මානිත ඡායාරූප ශිල්පීන් විසින් මෙහෙයවනු ලබන එකම ඇකඩමිය.
මහියංගණයේ පන්ති ඇරඹුනා..!
හීනයට පාර සොයන ඔබට ලැබෙන අතිවිශේෂ අවස්ථාවක්
ලියාපදිංචි වන සියලු දෙනා සඳහා පාඨමාලාව ආරම්භ වන්නේ,
🗓️ මැයි 9 වනදා
⏰ පෙ.ව 9.00 ට
📍 පැතුම් අධ්‍යාපන ආයතනයේදී
ඔබේ අනාගතයට පළමු පියවර තබන්න අදම..!
WhatsApp මගින් දැන්ම ලියාපදිංචි වන්න.
විස්තර සඳහා
පැතුම් ස්ටුඩියෝ – මහියංගණය
077 969 5228
“අද ගන්න තීරණය හෙට ඔබේ ජීවිතය වෙනස් කරයි...!”
Uva Photography Academy The first and only photography academy in Uva province.
දැන් මහියංගනයට
16/02/2026
8 වන කණ්ඩායමේ අපේ දරුවන් .....
ඇකඩමියේ 8 වන කණ්ඩායම ඔවුන්ගේ විසිරයෑමේ උත්සවය වර්ණවත් කරමින් ...
ඌවේ දරුවනට ඡායාරූපකරණය ඉගෙන ගැනීමට ඇති එකම සහ හොඳම ස්ථානය ( UVA PHOTOGRAPHY ACADEMY )
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Badulla