Uva College Badulla

Uva College Badulla

Share

Uva College

Photos from Uva College Primary's post 11/04/2026
Photos from Uva College Badulla's post 04/02/2026

78 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් බ/ඌව මහා විද්‍යාලීය බටහිර තූර්ය වාදක කණ්ඩායම හා ශිෂ්‍ය බට කණ්ඩායම දායකත්වය ලබා දුන් ඒ අභිමානවත් මොහොත.

31/01/2026

අකුරු පැළඳූ සිත් තුළ
දැනුම දල්වා ආලෝකය වපුරමින්
දශක ගණනක් පුරා
සිසු පරපුරකට මඟ පෙන්වූ
ගුරු ජීවිතයෙන් සමුගනිමින්,

සුවබර, සැනසිලිදායක
විශ්‍රාම දිවියකට මනෝජා මැණිකේ ගුරු මෑණියන්ට
හදවතින්ම සුභ පැතුම් පිරිනමමු.

මෙම ගෞරවීය අවස්ථාවේදී
ඌව මහා විද්‍යාලයේ
විදුහල්පති තුමා නියෝජ්‍ය විදුහල්පති වරුන් ඇතුළ සියලු ගුරුමණ්ඩලය හා අනධ්‍යන කාර්ය මණ්ඩලය
ඔබට ගෞරවයෙන්
මෙම සුභ පැතුම් එක් කරයි. 🌷
විශ්‍රාම දිනය - 2026/01/30
විෂය - බුද්ධ ධර්මය

31/12/2025
28/11/2025

දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ පවසනවා.

එසේම, නැවත පාසල් ආරම්භ කරන දිනය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Want your school to be the top-listed School/college in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Badulla