10/06/2026
2025 /26 තරග කාණ්ඩයේ සියළුම වයස් කාණ්ඩයන් හී ජයග්‍රහණයන් ලැබූ අප විද්‍යාලයීය පැසිපන්දු කණ්ඩායම් වෙත අපගේ උණුසුම් සුභපැතුම්...💐💐💐
සතර සැමට සැපත සදයි ! - Official Facebook Fan Page Official page
10/06/2026
2025 /26 තරග කාණ්ඩයේ සියළුම වයස් කාණ්ඩයන් හී ජයග්‍රහණයන් ලැබූ අප විද්‍යාලයීය පැසිපන්දු කණ්ඩායම් වෙත අපගේ උණුසුම් සුභපැතුම්...💐💐💐
04/06/2026
ඌව පළාත් පාසල් ක්‍රීඩා බැඩ්මින්ටන්. තරගාවලිය 2026 🏅🏸🏸🏅
බදුල්ල මධ්‍යමහා විද්‍යාලය මෙවර පැවති ඌව පළාත් පාසල් බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරමින් සහභාගි වූ වයස අවුරුදු. 16/18/20 යන වයස් කාණ්ඩය යටතේ ක්‍රීඩාකළ අප විද්‍යාලයේ බාලක බාලිකා කණ්ඩායම් මෙවර විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරමින් ලකුණු 90ක් ලබා ගනිමින් ඌව පළාතේ සමස්ත බැඩ්මින්ටන් ශූරතාවය දිනා ගැනීමට සමත් විය. .
#වයස අවුරුදු 16න් පහළ බලක අනුශූරතාවය.
#වයස අවුරුදු 16 න් පහළ බාලිකා ශූරතාවය.
#වයස අවුරුදු 18න් පහළ බාලක ශූරතාවය.
#වයස අවුරුදු 18 පහළ බාලිකා තෙවන ස්ථානය..
#වයස අවුරුදු 20න් පහළ බාලිකා අනුශූරතාවය. ..
#කේවල අංශය නියෝජනය කරමින් සහභාගි වූ.
වගීෂ වීරආරච්චි ක්‍රීඩකයා එම අංශයේ අනුශූරතාවය දිනාගන්නා ලදී..
මෙම ජයග්‍රහණය සඳහා කැප වූ ක්‍රීඩා කණ්ඩායම් වල සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ටත් පුහුණුවීම් කටයුතු සිදුකළ පාසල් පුහුණුකරු shifad මහතාටත් කණ්ඩායම් භාර ආචාර්යවරයාටත් විදුහල්පතිතුමා ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලයටත් ස්තුතිය......
03/06/2026
🥉 IESL Robogames 2025/26 – පාසල් කාණ්ඩයේ දෙවැනි අනුශූරතාවය 🥉
මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය විසින්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සහ SLT-Mobitel ආයතනය සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන IESL RoboGames 2025/26 තරගාවලිය සාර්ථකව පැවැත්විණි.
එහි පාසල් කාණ්ඩය යටතේ බ/බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ Team NeuraX කණ්ඩායම දෙවැනි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.🇺🇦
කණ්ඩායම් නායක:
Thinuk Nethuja Dias
කණ්ඩායමේ සියලු සාමාජිකයන් වෙත විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම්...💐
02/06/2026
2026 ශාක්‍ය මුනි වන්දනා ...☸️
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ වැඩසිටින විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ උදෙසා හත් වන දින එනම් අවසන් දින පවත්වනු ලබන බෝධී වන්දනාව...
අද දින 10 ශ්‍රේණියේ සිසු දරුවන් විසින් සිදුකරනු බලන්නට වීය..
01/06/2026
ශාක්‍ය මුනි වන්දනා 2026 ☸️
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය 🇺🇦 වෙසක් පින්කම් මාලාවේ 6 වන් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි වන්දනා පින්කම අද දින. විද්‍යාලයේ 6, 7 ශ්‍රේණි විසින් සිදු කරන්නට වීය.🙏
🏮✨ ශාක්‍යමුණි වන්දනා 2026 ✨🏮
The official Wesak Lantern Competition
Organized by Past Pupils Association of Badulla Central College...
📽️ Methma Prabashana
31/05/2026
2026 ශාක්‍යමුණි වන්දනා බදුල්ල මධ්‍ය මගා විද්‍යාලයිය වෙසක් මංගල්‍ය ....☸️
2026 .05.30 දින සමාරම්භක උත්සවය අවස්ථාව සදහා. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල මැතිනියගේ සම්ප්‍රාප්තියෙන් සිදු වීය.විද්‍යාලයිය සියලු සිසු දරුවන්ගේ සහභාගීත්වයෙන් මහා වෙසක් කූඩු තරගාවලිය ආරම්භක වීය. ශ්‍රේණියකට එක් පහන් කූඩුවක් නිර්මාණය කරන්නට අවස්ථාව මෙවර සලසා තිබුනි. 🇺🇦
මෙම වෙසක් කූඩු තරගාවලියේ සම්පූර්ණ දායකත්වය හා සංවිධානය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මෙවරද ඉතා විශාල පරීශ්‍රමයක් සිදුකරමින් ඒ සදහා මැදිහත්ව ඇතිබව කෘතවේදීත්වයෙන් සිහිපත් කරන්නෙමු.
29/05/2026
🏮✨ B/Badulla Central College
ශාක්‍යමුණි වන්දනා 2026 ✨🏮
The official Wesak Lantern Competition
Organized by Past Pupils Association of Badulla Central College .
voting is now LIVE!
🗓 Voting Starts: 30 May 2026
🗓 Voting Ends: 31 May 2026
🌟 Rs. 25,000/- Prize for the Most Popular Lantern
🌟 ජනප්‍රියතම වෙසක් කූඩුව සඳහා රු.25,000/- මුදල් ත්‍යාගයක්
Support your favorite lantern and help them shine ✨
📲 Vote now:
https://wesak-lantern-2026.vercel.app/
⭕*One Device • One Vote*
⭕ *එක් උපාංගයකින් එක් ඡන්දයක් පමණි*