28/04/2026
මාස 3න් සුපිරිම Plan එක මෙන්න 🅰️😍👉
✅ පළමු පාඩම් හය (01-06)
- සම්පුර්ණ Recording මගින්
✅ Live Night Class
-මැයි මස 🍃
- නිෂ්පාදන ගිණුම්
- අසම්පුර්ණ සටහන්
- ලාභ අරමුණු කර නොගත් සංවිධාන
-ජුනි මස 👑
- හවුල් ව්‍යාපාර
- සමාගමි
-ජුලි මස 🌴
- සමාගම්
- මුදල් ප්‍රවාහ ප්‍රකාශන
- ගිණුම්කරණ අනුපාත
✅ Live Morning Class
- කළමනාකරණ ගිණුම්කරණය
- ආන්තික පිරිවැය
- ප්‍රාග්ධන ආයෝජන තීරණ
✅ Night Live Paper Class
- Target, Full Paper සාකච්ඡාව
- මාසික Exam වැඩසටහන
මාස තුන් ගෙමක් ගහන්න පුළුවන් 🅰️👑💪
⛔ සම්බන්ධ විමට 3M ලෙස සටහන් කර 0743601730 WhatsApp පණිවිඩයක් එවන්න.
උගන්වන විදිහ 👉 Youtube.com/c/Accountingbro
14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා 😍🙏
01/04/2026
වැරදුණාට පරදින්න බෑ... 🏋️♂️🅰️
මේ මාස ටිකෙන් Accounting ගොඩදාගන්න පුළුවන්... 🤘🧑🎓
කිසිදා කිසිවෙක් අසමත් වී නැන. (සාක්ෂි සහිතයි) 💪
✅ Tute & Papers නිවසටම
✅ Online Live Zoom පංති පැවැත්වේ.
✅ Unlimited Recording.
✅ මාසික Exam සහ ලකුණු ලබා දිම.
✅ සරල සහ ප්‍රශ්ණ අසමින් ඉගෙන ගන්න පුළුවන්.
විශේෂ : අවබෝධයෙන් ගිණුම් කරනු ලැබේ.
☀️ 0743601730 ට 2026 කියලා WhatsApp පණිවිඩයක් එවන්න..
උගන්වන විදිහ 👉 Youtube.com/c/Accountingbro
WhatsApp Channel 👉 https://whatsapp.com/channel/0029VaBAlIu42DcaYwdBl12m
28/03/2026
අලුත් අවුරුද්දේ අලුත් වෙන්න... ☀️🍀
Accounting හරිම සරලයි ☺️👌
තවමත් ඔබ ප්‍රමාද නැත. 🏋️♂️ අපිට පුළුවන් තවමත්...
උගන්වන විදිහ 👉 Youtube.com/c/Accountingbro
🚨 සම්බන්ධ විමට MA ලෙස 0743601730 ට WhatsApp පණිවිඩයක් එවන්න.
✅ Live පංති පැවත්වේ 🎬
✅ Unlimited Recording 📽️
✅ නිබන්ධන නිවසටම 🚚
✅ සම්පුර්ණ විශය නිර්දේශය ආවරණය වේ. 👩🎓
✅ අවබෝධයෙන් ගිණුම් කරන්න 🏋️♂️
කිසිවෙක් මේ වනතුරුම අසමත් නොවු A B ප්‍රතිශය 71+% 🇱🇰 ලංකාවේ හොඳම Online Accounting පංතිය. 💪🩷
01/03/2026
නැතුවම බැරි ගැලපුම් සටහන් ☺️
මාර්තු මස සම්පුර්ණයෙන් ආරම්භ වේ. 🩷👌
උගන්වන විදිහ 👉 Youtube.com/c/Accountingbro
🚨 සම්බන්ධ විමට MA ලෙස 0743601730 ට WhatsApp පණිවිඩයක් එවන්න.
✅ Live පංති පැවත්වේ 🎬
✅ Unlimited Recording 📽️
✅ නිබන්ධන නිවසටම 🚚
✅ සම්පුර්ණ විශය නිර්දේශය ආවරණය වේ. 👩🎓
✅ අවබෝධයෙන් ගිණුම් කරන්න 🏋️♂️
කිසිවෙක් මේ වනතුරුම අසමත් නොවු A B ප්‍රතිශය 71+% 🇱🇰 ලංකාවේ හොඳම Online Accounting පංතිය. 💪🩷
13/02/2026
Accounting සරලයි, මල් කැල්ල වගේ 🤭🌼
25/01/2026
ආදරණීය මාසයට වැඩ වැඩියෙන් 🌹😍
🌻 පාලන ගිණුම්
🌼 බැංකු සැසඳුම් ප්‍රකාශන
💮 ගිණුම්කරණ සංකල්ප
Accounting මාරම ලේසියි. 😃🌼
Online ලංකාවටම 🇱🇰 Unlimited Recording 😯
📲 සම්බන්ධ වීමට 0743601730ට WhatsApp පණිවිඩයක් එවන්න..
අපි ගැන 👉 Youtube.com/c/Accountingbro
24/01/2026
නිවන් සුව ලැබේවා සර් 🙏
ආදරනීය දරුවෙනි කියන වචන ටික ආය අපිට අහන්න වෙන්නෙ නෑ 🥺