21/06/2026
පවතින සීමිත පුරප්පාඩු කිහිපයක් පිරවීම සදහා 2027/2028 අධ්‍යයන වර්ෂයේදි හලාවත ආනන්ද විද්‍යාලයයෙන් අ.පො.ස. (උසස්පෙළ) කලා / වාණිජ්‍යය / ජීව විද්‍යාව / භෞතීය විද්‍යාව / තාක්ෂණවේදය හැදෑරීම සදහා අ.පො.ස.(සාමාන්‍ය පෙළ ) 2025 විභාගය වෙනත් පාසල් වලින් සමත් වූ බාහිර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මාර්ගගතව පමණකක් අයදුම්පත් කැඳවනු ලැබේ. අවසන් දිනය 2026/06/26 පස්වරු 2.00.
සබැදිය https://forms.gle/bXruQmfxYqtT2wPW6
21/06/2026
හලාවත ආනන්ද විද්‍යාලයෙන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) 2025 විභාගය සමත් වූ අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 2027/2028 අධ්‍යයන වර්ෂය සඳහා අ.පො.ස. (උසස් පෙළ) කලා / වාණිජ්‍යය / ජීව විද්‍යාව / භෞතීය විද්‍යාව / තාක්ෂණවේදය හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
මාර්ගගතව පමණක් පහත link එක මඟින් අභ්‍යන්තර ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට අයදුම්පත් යොමු කරන ලෙස දැනුම් දෙන අතර 2026/06/26 පස්වරු 2.00ට පෙර අයදුම්පත් ඉදිරිපත් කල යුතු වේ. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
අයදුම්පත් link:
https://forms.gle/EzaZ5ThCjnDv6StK6
21/06/2026
අනඳ සදහම් පොසොන් කලාපය 2026
හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථානය, හලාවත ආනන්ද විද්‍යාලය, හලාවත නගර සභාව, හලාවත මුලාස්ථාන පොලිසිය ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන එක්ව සංවිධානය කරනු ලබන “අනඳ සදහම් පොසොන් කලාපය 2026” 2026/06/ 29, 2026/06 30 සහ 2026/07/01 යන තෙදින පස්වරු 7.00 සිට හලාවත ආනන්ද විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.
21/06/2026
05 DAYS TO GO!
The stage is setting, the lights are ready, and the countdown has officially begun for සංකලිත රන්තරු 2026! Experience the ultimate cultural and aesthetic showcase presented by the Secondary Section of Ananda College, Chilaw.
June 26, 2026
2:30 PM / 6:30 PM
Sudasuna Hall, Chilaw
Be there to witness the magic! 🎭🥁
Official Website - ansc.lk
Official Tiktok Channel -
https://www.tiktok.com/
Official Whatsapp channel -
https://whatsapp.com/channel/0029Vb4ovjk4yltIiMOKxv3c
Official Youtube Channel of Ananda College Chilaw Media Unit -
https://www.youtube.com/-ACCPS
Official Instragram Page -
https://www.instagram.com/ananda_college_chilaw_official
page -
https://www.facebook.com/anandacollegechilawofficial
20/06/2026
ආනන්දීය පොසොන් කලාපය - 2026
All rights reserved. ©️ Ananda College Chilaw | ACC Photographic Society

17/06/2026
සංකලිත රන්තාරු 2026
හලාවත ආනන්ද විද්‍යාලයීය ද්විතීයික අංශයේ දරු දැරියන්ගේ ප්‍රෞඩ සංස්කෘතික ප්‍රකාශනය සහ සෞන්දර්යාත්මක පෙළහර, "සංකලිත රන්තාරු 2026" අභිමානයෙන් යුතුව ඔබ හමුවට!
සාම්ප්‍රදායික උරුමයත්, නූතන කලා කුසලතාවයනුත් එකම වේදිකාවක මුසු වන මේ සුවිශේෂී කලා මංගල්‍යය නැරඹීමට ඔබ සැමට විවෘත ආරාධනයක්!
දිනය: 2026 ජුනි 26 (June 26, 2026)
වේලාව: පස්වරු 2.30(පාසල් දර්ශනය) සහ පස්වරු 6.30(මහජන දර්ශනය)
ස්ථානය: සුදසුන ශාලාව, හලාවත (Sudasuna Hall, Chilaw)
Official Website - ansc.lk
Official Tiktok Channel -
https://www.tiktok.com/
Official Whatsapp channel -
https://whatsapp.com/channel/0029Vb4ovjk4yltIiMOKxv3c
Official Youtube Channel of Ananda College Chilaw Media Unit -
https://www.youtube.com/-ACCPS
Official Instragram Page -
https://www.instagram.com/ananda_college_chilaw_official
page -
https://www.facebook.com/anandacollegechilawofficial
14/06/2026
හලාවත ආනන්ද විද්‍යාලයේ සෞන්දර්ය අංශය විසින් සංවිධානය කරන “සංකලිත රන්තාරු- 2026” පරිනත සංස්කෘතික ප්‍රකාශය, විද්‍යාලයේ ද්විතියික අංශයේ දුවා දරුවන්ගේ හැකියාවන් විදහා පාන සෞන්දර්යාත්මක පෙළහර 2026.06.26 සිකුරාදා සවස 2.30 ට සහ 6.30 ට හලාවත සුදසුන රංග ශාලවේදී වේදකාගත වන වගයි. පාසල් දර්ශනය පස්වරු 2.30 සහ මහජන දර්ශනය පස්වරු 6.30.
(මෙම ප්‍රසංගය 2025 දෙසැම්බර් 20 වෙනිදින වේදිකාගත වීමට නියමිතව තිබු අතර දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් කල් දැමීමට සිදු වූ වැඩසටහහනකි. )
All rights reserved. ©️ Ananda College Chilaw | ACC Photographic Society
Official Website - ansc.lk
Official Tiktok Channel -
https://www.tiktok.com/
Official Whatsapp channel -
https://whatsapp.com/channel/0029Vb4ovjk4yltIiMOKxv3c
Official Youtube Channel of Ananda College Chilaw Media Unit -
https://www.youtube.com/-ACCPS
Official Instragram Page -
https://www.instagram.com/ananda_college_chilaw_official
page -
https://www.facebook.com/anandacollegechilawofficial
14/06/2026
අනඳ ප්‍රදීපාභිශේක 2026 (ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම 2026)
All rights reserved. ©️ Ananda College Chilaw | ACC Photographic Society
Official Website - ansc.lk
Official Tiktok Channel -
https://www.tiktok.com/
Official Whatsapp channel -
https://whatsapp.com/channel/0029Vb4ovjk4yltIiMOKxv3c
Official Youtube Channel of Ananda College Chilaw Media Unit -
https://www.youtube.com/-ACCPS
Official Instragram Page -
https://www.instagram.com/ananda_college_chilaw_official
page -
https://www.facebook.com/anandacollegechilawofficial
07/06/2026
Heartfelt Gratitude to the Chemical Society, University of Colombo | SAHAS 2026
On behalf of the Advanced Level students of Ananda College, Chilaw, we would like to extend our deepest gratitude to the seniors of the Chemical Society, Faculty of Science, University of Colombo, for organizing and executing the SAHAS 2026 two-day project at our school.
The first day gave us invaluable hands-on experience with 10 essential A/L chemistry practicals, making complex concepts incredibly easy to understand. Furthermore, the career guidance sessions conducted on the second day by the esteemed UOC lecturers have given us immense clarity and confidence to face our upcoming examinations and plan our future career paths.
We truly appreciate the time, effort, and dedication you invested in empowering us and elevating our chemistry education. Your commitment has truly lived up to the project's motto—lighting the path for tomorrow’s scientists.
We wish all the brothers and sisters of the UOC Chemical Society the very best in your academic endeavors and future careers!
Thank you very much!