Mother's Love- මව් සෙනෙහසට ආදරෙන්

Mother's Love- මව් සෙනෙහසට ආදරෙන්

Share

“Learn. Grow. Succeed. Building the next generation of thinkers and achievers through quality education.”

15/03/2026

Welcome to Blanco Nails Mahagedara Academy 💅✨

We are excited to start our journey in training the next generation of professional nail artists.

📚 Professional Nail Courses
🎓 Certified Training
📍 Mahagedara

Join us and start your beauty career today.
📞 077 742 2355

10/03/2026

අපගේ ආදරණීය ගනුදෙනුකරුවන් වෙත,

අපගේ Mother’s Love Service Center ආයතනය මෙතෙක් ලබාදුන් සේවාවන් පිළිබඳව ඔබට ස්තුතියි කියා සිටින අතර, දැන් සිට මෙම ආයතනය නිල වශයෙන් වසා දමා ඇති බව දැනුම් දීමට කැමතියි.

මෙතෙක් අප විසින් අලෙවි කළ LH Strips සහ supplements අලෙවි කිරීම ඉදිරියට සිදු නොකරනු ඇත. එහෙත්, දැනට පවතින වත්මන් ගනුදෙනුකරුවන් සඳහා පමණක් අප සතුව තිබෙන ඉතිරි supplements stock අවසන් වන තුරු ලබා දෙනු ඇත. එබැවින් supplements අවශ්‍ය නම් stock අවසන් වීමට පෙර ඔබගේ orders ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අප විසින් නිෂ්පාදනය කළ supplements සියල්ලම ඉහළ ගුණාත්මකභාවයෙන් නිෂ්පාදනය කළ අතර, කිසිවක් imported හෝ පහත් ගුණාත්මක භාණ්ඩ නොවේ. කෙසේ වෙතත්, පසුගිය කාලය තුළ සිදු වූ අනපේක්ෂිත ස්වභාවික ආපදාවන් හේතුවෙන් අපගේ කර්මාන්තශාලාවට විශාල හානි සිදුවිය. එමෙන්ම ව්‍යාපාරයෙන් ලැබූ ලාභය ඉතා අඩු වීමත් සමඟ, මෙම ව්‍යාපාරය නිල වශයෙන් අවසන් කිරීමට අපගේ founder විසින් තීරණය කර ඇත.

මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගියේ ලාභයට වඩා සමාජයට සහාය වීමට ඇති කැමැත්තෙන් බවද අප සතුටින් සඳහන් කරමු.

එසේම අපගේ founder වන Keshi Habaraduwa මහත්මිය Women Empowerment සඳහා International Master Educator ලෙස නව තනතුරකට පත් වී ඇති අතර, කුඩා ව්‍යවසායකයින් සඳහා Academy එකක් ආරම්භ කර ඇත. එබැවින් ඉදිරියට ඇයගේ අවධානය සම්පූර්ණයෙන්ම educator ලෙස කටයුතු කිරීම සඳහා යොමු කරනු ඇත.

මෙතෙක් අප වෙත තැබූ විශ්වාසයට සහ සහයෝගයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

ස්තුතියි,

Mother’s Love Service Center

Photos from Mother's Love- මව් සෙනෙහසට ආදරෙන්'s post 27/01/2026

Mothers Love Success Story : 27/01/2026 😍🥰🩷
ඔන්න ඉතින් ඔහොම තමා මේ පුංචි මල්කැකුලත් අපේ මලක් උනේ 🌸🌈 මේ වෙද්දිනම් බොහෝමයක් යුවලන්ගේ සතුට නිරෝගී කම රැකපු අපිට ආදරේම බෙදාදුන්න ලොකු client base එකක් නම් ඉන්නව...හදිසියෙ අපිට කරදරයක් කියුවත් ආයි කවදාවත් අපි අතරමන් වෙන්නෙත් නෑ කියල දන්නව...මොකද මේ කිසිම දෙයක් තාවකාලික නොවූ බැදීම්..❤️😶‍🌫

මිනිස්සුන්ට ව්‍යාපාර කරද්දි බොහෝ විට හම්බෙන්නෙ ගනුදෙනුකරුවන් විතරක් උනාට අපිට හම්බුනේ මිතුදම්...අදටත් අපේ ජීවිතේ මේ තරම් ලස්සනට ගත් වෙන්නෙත් මේ ආයතනය තුලින් අපි ලබාදුන් සේවය නිසාමයි කියල හැමදාම වගේ විශ්වාස කරනව...

තව දෙයක් ...ජීවිතේ හොද කරද්දි අපිට පෙරලාම හොද ලැබෙනව උනාට කවදාවත් අපි එහෙම බලාපොරොත්තු උනේ නම් නෑ...ආයි අපි දිහා හැරිල නොබැලුවට්ග් ගැටලුවක් නෑ....ඉතින් ඔයාලගෙ බලාපොරොත්තු වෙනුවෙනුත් අපි සූදානම් 🌈🌸

අපි Mothers Love 🌸

Photos from Mother's Love- මව් සෙනෙහසට ආදරෙන්'s post 18/01/2026

Mother's Love Success Stories - 18/01/2026 ❤❤

මෙච්චර ඉක්මනට මේ තරම් සාර්තක වෙයිද කියල එයාල හිතුවෙවත් නෑළු ...එහෙමතමයි හරියටම අපි අපිට අවශ්‍ය පෝෂ්ණය ලබාගන්නව කියන්නෙ අපි හරි ඉක්මණින් නිරෝගී වෙනව ..

හැබැයි මේ දෙන්න හරිම කලබල දෙන්නෙක්..සප්ලිමන්ට්ස් ගන්න පටන් අරන් මාසෙන් ආයි නවතන්න තීරණය කරා සාර්තක උණේ නෑ කියල..ඔයාලම කියවල බලන්නකො..

සමහර විට අපේ වයස ගොඩාක් ගෙවිල ඇති..එක්කො පව්ල් වලින් එන බලපෑම් වැඩි ඇති..එහෙමයි කියල කවදාවත් කිරිසිහිනයන් කඩෙන් බඩුවක් ගන්නව වගේ නෙමෙයි..ඒකත්, ආයුර්වේද සප්ලිමන්ට්ස් එක්ක අපි ගමනක් යද්දි කෙනාගෙන් කෙනාට ඒ ශරීර නිරෝගීතා ලැබෙන්න යන කාලය වෙනස්...🫄🫄

ඉතින් ඔක්කෝටම කලින් කඩි කුලප්පුවෙන් වගේ දුවන්න ඕන අයට මේ ගමන යන්න වෙන්නෙ හෝමෝන එක්කමතමා...ඒ ගිහින් අවසානෙට ආයිත් අපිට මසේජ් කරල සප්ලිමන්ට්ස් පටන් ගත්ත අය තවත් ඉන්නව..

හිතයි ගතයි දෙකම පාලනයක් කරගන්න අපි මේ වෙද්දි නම් පුරුදු වෙන්න ඕන..මොකද මේ උත්සාහය අම්මෙක් අප්පච්චි කෙනෙක් වෙන්නනෙ..එතකොට ක්‍රමානුකුල ගමනක් යන්න හිතක් තියෙන්න ඕන..

ඔන්න ඉතින් බොහෝ ගල්මුල් අතරෙ ඒ දෙන්නගෙ බලාපොරොත්තුවත් ඉෂ්ඨ උනා..ශුක්‍ර්‍රානු තරලයේ එකම ශුක්‍ර්‍රානුවක් වත් නොමැති ඔහු 2025 ජූලි ඉඳන් අපිත් එක්ක සම්බන්ධවූ පසු අද ආදරණීය පීතෘ ත්වය ලැබුව..

අපි Mother's Love 💐

02/12/2025

හිතවත් පාරිභෝගිකයිනි,
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අපගේ නිකවැරටිය, නුවරඑළිය, අකුරන, වෙන්නප්පුව, හලාවත, කල්මුණේ, වැල්ලම්පිටිය සහ පොතුවිල් යන ශාඛාවන්හි භාණ්ඩ ලබා ගැනීමේ හා බෙදා හැරීමේ කටයුතු කටයුතු නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව නවතා තිබෙන බව කණගාටුවෙන් දන්වා සිටිමු.අනෙකුත් ශාඛාවන්හි භාණ්ඩ ලබා ගැනීමේ හා බෙදා හැරීමේ කටයුතු සිදුවන බවත් එම ශාඛාවන් වලද සමහර ප්‍රදේශයන් හි භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සිදුකිරීමේදී යම් අපහසුතා මතුවන බැවින් එම ශාඛාවන් වලද මෙහෙයුම් කටයුතු වල ප්‍රමාදයන් සිදුවන බවද අවධාරණය කරමු. මෙමගින් සිදුවිය හැකි අපහසුතා පිළිබඳ අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින අතර,සියලු සේවා ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට අප කඩිනමින් කටයුතු කරමින් සිටින බව ද දන්වා සිටිමු.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


24/1/1
Colombo
10230

Opening Hours

Tuesday 10:00 - 15:00
Friday 10:00 - 15:00
Saturday 10:00 - 15:00
Sunday 10:00 - 15:00