05/06/2026
අද ඔබේ උත්සාහය කිසිවෙකුට නොපෙනෙන්න පුළුවන්. ඒත් හෙට ඔබේ ප්රතිඵල හැමෝටම පෙනේවි. නිහඬව වැඩ කරන්න, ජයග්රහණය කතා කරයි. 🔥
Team Comrade has been long-standing with its one and only purpose, To create an aspiring generation
05/06/2026
අද ඔබේ උත්සාහය කිසිවෙකුට නොපෙනෙන්න පුළුවන්. ඒත් හෙට ඔබේ ප්රතිඵල හැමෝටම පෙනේවි. නිහඬව වැඩ කරන්න, ජයග්රහණය කතා කරයි. 🔥
04/06/2026
සාර්ථකත්වය එක රැයකින් ලැබෙන්නේ නෑ. හැම දවසකම කරන කුඩා කැපවීම් එකතුවෙන් තමයි විශාල ජයග්රහණ බිහිවෙන්නේ. 🚀
03/06/2026
ඔබ ප්රමාද වුණා කියලා ඔබේ ගමන අවසන් වෙලා නෑ. නවතින තැනයි සැබෑ පරාජය. අදත් එක පියවරක් හරි ඉදිරියට යන්න. 💪🔥
🚨 මාස 6න් O/L ගොඩදාන්න Express Course එක! 🚨
විද්යාව සහ ගණිතය (Sinhala & English Medium) බින්දුවේ ඉඳන් සරලවම. 💯
📚 සියලුම Short Notes, Theory Notes සහ Flash Cards ගෙදරටම!
💻 100% Online & Unlimited Recording Access විභාගය වෙනකම්ම.
🗓️ ආරම්භක සම්මන්ත්රණය: ජූනි 15 වෙනිදා හවස 7:30 ට.
දැන්ම සම්බන්ධ වෙන්න පල්ලෙහා තියෙන WhatsApp ලින්ක් එක ක්ලික් කරන්න! 👇✨ 076 363 1177
02/06/2026
01/06/2026
01/06/2026
31/05/2026
🎨🖨️ FOUR COLOUR හෑන්ඩ් බිල් ප්රින්ටින් සුපිරි මිලකට! 🖨️🎨
📢 2000 Double Side Hand Bills
📄 100gsm Art Paper – A5 Size
💰 රු. 7,900/= ක් පමණි
✅ උසස් තත්ත්වයේ මුද්රණය
✅ ලංකාවේ අඩුම මිලට
✅ පැහැදිලි හා ආකර්ෂණීය වර්ණ ගුණාත්මකභාවය
✅ ව්යාපාර, ප්රවර්ධන හා විශේෂ වැඩසටහන් සඳහා සුදුසුයි
📍 Comrade Print Press
Dehiwala | Dematagoda
📞 071 404 1177
🚚 ලංකාවේ ඕනෑම තැනකට අපි එවනවා!
26/05/2026
📚 පන්ති කාමර ඉඩ පහසුකම් – ගම්පොළ
ඔබගේ කණ්ඩායම් පන්ති, සම්මන්ත්රණ, වැඩමුළු සහ අධ්යාපනික වැඩසටහන් සඳහා නවීන සහ ශිෂ්ය හිතකාමී පරිසරයකින් සමන්විත පන්ති කාමර දැන් ගම්පොළ නගරයේදී ලබාගන්න.
✅ Hall 1 – සිසුන් 50 දෙනෙකු සඳහා සුදුසු විශාල පන්ති කාමරය
* AC පහසුකම්
* Smart Board
* සුව පහසු මේස සහ පුටු
✅ Hall 2 – සිසුන් 25 දෙනෙකු සඳහා සුදුසු පන්ති කාමරය
* AC පහසුකම්
* White Board
* සුව පහසු ඉගෙනුම් පරිසරය
🔹 Smart Board (Speakers සමඟ)
🔹 Smart Card Attendance & Fee System
🔹 පිරිසිදු හා ආලෝකමත් පරිසරය
🔹 ශිෂ්ය හිතකාමී වාතාවරණය
🔹 කණ්ඩායම් පන්ති සඳහා වඩාත් සුදුසුයි
💰 පැය 2ක පන්ති කාලයක් සඳහා මසකට රු. 8,000 පමණි
(සිසුන් 25කට – කොන්දේසි සහිතයි)
📍 186/C, මහනුවර පාර, ගම්පොළ
📞 077 924 3630
📲 CALL හෝ WHATSAPP කරන්න
Team Comrade – Together We Achieve
26/05/2026
📚 පන්ති කාමර ඉඩ පහසුකම් දැන් දර්ගා නගරය, අලුත්ගමෙන්!
👨🏫 කණ්ඩායම් පන්ති, Seminar, Tuition Classes සහ Educational Programs සඳහා වඩාත් සුදුසු නවීන පන්ති කාමර පහසුකම්.
📍 ස්ථානය:
17, ප්රධාන වීදිය, දර්ගා නගරය, අලුත්ගම
(මහා පල්ලිය අසල)
🏫 පහසුකම්:
✅ වෙන් වූ පන්ති කාමර 4ක්
👥 Hall 1 – 120
👥 Hall 2 – 80
👥 Hall 3 – 60
👥 Hall 4 – 30
🎓 Seminar Hall – සිසුන් 200ක් දක්වා
🖊️ White Board පහසුකම්
💳 Smart Card Attendance & Fee System
🪑 සුව පහසු මේස සහ පුටු
🌟 ශිෂ්ය හිතකාමී පරිසරය
💰 පැය 2ක පන්ති කාලයක් සඳහා මසකට රු. 8000 සිට පමණි
(සිසුන් 30කට – කොන්දේසි සහිතයි)
📞 වැඩි විස්තර සඳහා:
077 924 3630
📲 CALL හෝ WHATSAPP කරන්න
Team Comrade
Your Ideal Space for Group Classes & Seminars 🎯
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 18:00 |