2026 මැයි මස සුරත ආයතනයේ 9ශ්‍රේණියේ පැවැත්වූ මාසික පරීක්ෂණයෙන් ලකුණු 100,99,98 හා 75ට වැඩියෙන් ලබා වව්චර් පත් හා කුසලාන දිනාගත් දරුවන්
S. Paulraj
Tamil Language Classes conducted by S. Polraj
2026 මැයි මස 8 ශ්‍රේණියේ පැවැත්වූ මාසික පරීක්ෂණයෙන් ලකුණු 100,99,98 හා 75ට වැඩියෙන් ලබා ගත් ශිෂ්‍යයන් සඳහා වව්චර් පත් හා කුසලාන තිළිණකල මොහොත
# Mahen Mahendran
28/01/2026
2026 නව 6 ශ්‍රේණිය දෙමළ භාෂා පන්තිය සදහා නවක ළමුන් බදවාගනු ලැබේ.
🛑Apex (මාතර සුජාතා විද්‍යාලය ඉදිරිපස) =↔️අගහරුවාදා පස්වරු 4.30 සිට 6.30 දක්වා
🛑සුරත (මාතර මහා විද්‍යාලය අසල)=↔️ සෙනසුරාදා පස්වරු 12.00 සිට පස්වරු 2.00 දක්වා (පළමු කණ්ඩායම)
↔️ඉරිදා පස්වරු 5.00 සිට 7.00 දක්වා (දෙවෙනි කණ්ඩායම)
🛑නැණෙක් (වෙලේවත්ත)=↔️සෙනසුරාදා පස්වරු 6.00 සිට පස්වරු 7.30 දක්වා
🛑රෝයල් (මාතර රාහුල විද්‍යාලය ඉදිරිපිට)=↔️ බ්‍රහස්පතින්දා පස්වරු 4.30 සිට 6.30 දක්වා
දශක දෙකකට වැඩි ඉගැන්වීමේ පරපුරුද්දක් සහිතව ඇගයීම්, පෙරහුරු ප්‍රශ්නපත්‍ර පවත්වන මාතර නගරයේ එකම සහ හොදම දෙමළ භාෂා පන්තිය 💢💢💢
මෙහෙයවීම,
දෙමළ භාෂා උපදේශක
එස්. පෝල්රාජ්
(උතුර දකුණ යා කරන භාෂා පාලම)
20/12/2025
I am waiting.......
22/11/2025
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 06 ශ්‍රේණිය දෙමළ භාෂා විෂය නිර්දේශය .
මෙය Pdf වශයෙන් ලබා ගැනීමට පහත Telegram චැනල් ලින්ක් එකට පිවිසෙන්න.
https://t.me/+yShXTA8fmGs3YWQ1
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo