Akila Jayawardhana - SFT

Akila Jayawardhana - SFT

Share

සියල්ලන් සමඟ නොව සියල්ලන්ටම වඩා ඉදිරියේන්.

08/05/2026

06/05/2026

27/04/2026

ලියලා බලන්න එන්න..

20/04/2026

*2026 SfT - Full Paper Class* 🎓📑
​විභාගයට බය නැතුව මුහුණ දෙන්න ඔබව සූදානම් කරන සුවිශේෂී වැඩපිළිවෙළ!
*​අකිල ජයවර්ධන සර්* මෙහෙයවන මෙම පංතියේදී:

✅ සෑම ඒකකයක්ම ක්‍රමානුකූලව මතක් කර දීම.

✅ ප්‍රශ්න පත්‍රය නිවැරදිව කියවා තේරුම් ගැනීමට හුරු කිරීම.

✅ කාල කළමනාකරණය (Time Management) පිළිබඳ විශේෂ පුහුණුව.

✅ විභාග බිය නැති කර, ආත්ම විශ්වාසයෙන් යුතුව ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට මග පෙන්වීම.

​ඔබේ සාර්ථකත්වය සහතික කරන එකම පංතිය! 🚀
​සම්බන්ධ වීමට පහත Telegram සමූහයට එක්වන්න:
🔗
https://t.me/+FvU_slo6Sx40YzU1

​මෙහෙයවීම: අකිල ජයවර්ධන

03/04/2026

2027 පොඩි ළමයි Full Paper ලියන ගමන් 😁

27/02/2026

කෙටි කලකින් ගම්පහ නගරයේ විශ්වාසය දිනූ SFT පංතිය.

26/02/2026

2028 පොඩ්ඩන්ට වැඩ පටන් ගන්න යන්නෙ.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


නිටටම්ඹුව
Colombo