Sanjeewa Pushpakumara

Sanjeewa Pushpakumara

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanjeewa Pushpakumara, Tutor/Teacher, Colombo.

17/06/2026

"සිහිනයක් දකින්න, එය විශ්වාස කරන්න, අවසානයේ එය දිනාගන්න!

Dream it. Believe it. Achieve it.
සූදානම් ජයග්‍රහණය වෙනුවෙන්! ✨🔥"

2027 A/L
www.sanjeewapushpakumara.lk

17/06/2026

"වචන නෙවෙයි, ප්‍රතිඵල තමයි කතා කරන්නේ. 💪❤️

2027 A/L

www.sanjeewapushpakumara.lk

Photos from Sanjeewa Pushpakumara's post 06/06/2026

සමහරු මඩ ගහන්න මහන්සි වෙද්දි.. 😀
අපි වැඩ කරන්න මහන්සිවෙනවා.. 🤫

නුගේගොඩ සාමාන්‍ය පන්ති දවසක්..

www.sanjeewapushpakumara.lk

28/05/2026

**පොදු දේ අපේ නෙවෙයිද? 🪵🌊**

"කාටවත් අයිති නැති නිසා, හැමෝම තමන්ගේ වගේ පාවිච්චි කරනවා...

" හැබැයි අන්තිමට ඉතුරු වෙන්නේ මොනවාද?

'පොදු බිමේ ශෝකාන්තය' (Tragedy of the Commons) සරලවම ඉගෙන ගමු.

www.sanjeewapushpakumara.lk

23/05/2026

📌 **A/L වලට "Subject 3ම Fail" වෙන්නෙ ඇයි? 📉🤯**

හැමෝම Rank පස්සෙ දිව්වට, A/L ලියපු අයගෙන් 1/3කට වඩා වැඩි ප්‍රමාණයක් විභාගය Fail වෙනවා කියන ඇත්ත කතාව කවුරුත් කතා කරන්නෙ නැහැ.

Accounting, Econ වල "A" සාමාර්ථ ප්‍රතිශතය මේ විදිහට අඩු වෙන්න හේතුව "Paper එකේ අමාරුකම නෙවෙයි... ඔයාගෙ Subject Management වල තියෙන දුර්වලකමයි." ⏳📊

ඔයත් එකම Subject එකක් විතරක් කරලා අනිත්වා මඟහැරගත්ත කෙනෙක්ද?

20/05/2026

📚 **ආවස්ථික පිරිවැය කියන්නේ මොකක්ද?**

"විකල්ප කිහිපයකින් එකක් තෝරාගැනීමේදී, ඒ වෙනුවෙන් කැප කරන ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම."

🎬 මේක කටපාඩම් නොකර, ජීවිතේටම මතක හිටින සුපිරි උදාහරණයකින් ඉගෙන ගන්න වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න!

Cost

17/05/2026

"ජීවත් වෙන්න කරන සටන, ජීවිතයෙන්ම වන්දි ඉල්ලනකොට... 💔"

ආර්ථික පීඩනයත් එක්ක එන Stress එක අපේ තරුණ ජීවිත බිලිගන්නේ අපිටත් නොදැනීමයි. මේක හැමෝම තේරුම් ගත යුතු ඇත්තක්!

www.sanjeewapushpakumara.lk

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo