Chinese Language and cultural center

Chinese Language and cultural center

Share

中国语言文化中心

Photos from Chinese Language and cultural center's post 07/06/2026

මෙම සතියේ අප චින භාෂා හා සංස්කෘතික මධ්‍යස්ථානයේ HSK -1 & 2 පංති ඉතා සාර්ථකව පවත් වන ලදි.

එහිදි චීන භාෂා හා සංස්කෘතික මධ්‍යස්ථානයේ චීන භාෂා අධ්‍යයන අංශයේ කතිකාචාර්‍ය මඩුල්ල ලෙස:

HSK -1 - නිසානි මහත්මිය
(HSK -2 - ඉන්දුමිණි මෙනවිය
HSKk - චීන කථනය - පු ශියන් මෑණියන් කටයුතු කරන ලදි.

近者悦,远者来🐲
©️Chinese language and cultural center, Colombo 05.
Contact: [email protected]

Photos from Chinese Language and cultural center's post 02/05/2026

මෙම සතියේ අප චින භාෂා හා සංස්කෘතික මධ්‍යස්ථානයේ HSK -1 & 2 පංති ඉතා සාර්ථකව පවත් වන ලදි.

එහිදි චීන භාෂා හා සංස්කෘතික මධ්‍යස්ථානයේ චීන භාෂා අධ්‍යයන අංශයේ කතිකාචාර්‍ය මඩුල්ල ලෙස:

HSK -1 - නිසානි මහත්මිය
(HSK -2 - ඉන්දුමිණි මෙනවිය
HSKk - චීන කථනය - පු ශියන් මෑණියන් කටයුතු කරන ලදි.

එසේම අද දින අප ආයතනයේ අධ්‍යයන කටයුතු කරන සිසුන්ට රසවත් චීන ආහාර වේලක රස බැලීමට ද අවසථාව උදා කර දෙන ලදි.

近者悦,远者来🐲
©️Chinese language and cultural center, Colombo 05.
Contact: [email protected]

Photos from Chinese Language and cultural center's post 25/04/2026

මෙම සතියේ අප චින භාෂා හා සංස්කෘතික මධ්‍යස්ථානයේ HSK -1 & 2 පංති ඉතා සාර්ථකව පවත් වන ලදි.

එහිදි චීන භාෂා හා සංස්කෘතික මධ්‍යස්ථානයේ චීන භාෂා අධ්‍යයන අංශයේ කතිකාචාර්‍ය මඩුල්ල ලෙස:

HSK -1 - නිසානි මහත්මිය

(HSK -2 - පු ශියන් මෑණියන් කටයුතු කරන ලදි.

එසේම මේ වසරේ අප මධ්‍යස්ථානයේ අධ්‍යයන කටයුතු නිමකර, HSK විභාග සඳහා පෙනී සිටි සිසුන් සියලුම දෙනා ඉතා ඉහලින් සමත් විය. සියලු දෙනාටම අප මධ්‍යස්ථානයේ සුබාසිරි පතමු.

近者悦,远者来🐲
©️Chinese language and cultural center, Colombo 05.
Contact: [email protected]

14/04/2026
17/02/2026

新年快乐!愿您新的一年幸福满满 🎉。

23/01/2026

දැනුම්දීමයි!⚠️
*ජන.23 දින තාවකාලිකව නැවැත්වීමට සිදුවන බව කාරුණිකව දැනුම් දෙමු. සුපුරුදු පරිදි යළිත්, ජන. 31 දින* මධ්‍යස්ථානයේ අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනු ඇත.
ස්තූතියි! නව පංති ආරම්භය ඒ අනුව *ජන. 31* දිනෙන් ආරම්භ වනු ඇත.

13/01/2026

නවක සිසුන් සඳහා පහත link එක මඟින් whatapp සමූහය වෙත එකතු විය හැක. https://chat.whatsapp.com/HoXTRY7uxoyEVAJDbzjCqJ

නව වසරේ චීන භාෂා පංති ආරම්භය.

චීන භාෂා හා සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් නොමිලේ සිදු කරන චින භාෂා පංතිය 2026 වසරේ ජනවාරි 10 දින සිට ආරම්භ වේ. වයස් භේදයකින් තොරව මේ සඳහා සහභාගි විය හැක.

1. HSK 1-2 පංති
2. දේශීය හා චීන ගුරුවරු සිදු කරන පංතියකි.

Location:
Nalandaramaya Buddhist temple
0112 828 019
https://goo.gl/maps/bvKu8m76sH4aJaJb8

近者悦,远者来🐲
©️Chinese language and cultural center, Colombo 05.
Contact: [email protected]

26/12/2025

Photos from Chinese Language and cultural center's post 16/11/2025

මෙම සතියේ අප චින භාෂා හා සංස්කෘතික මධ්‍යස්ථානයේ HSK -1 & 2 පංති ඉතා සාර්ථකව පවත් වන ලදි.

එහිදි චීන භාෂා හා සංස්කෘතික මධ්‍යස්ථානයේ චීන භාෂා අධ්‍යයන අංශයේ කතිකාචාර්‍ය මඩුල්ල ලෙස:

HSK -1 - ඉඳුමිණි මෙනවිය

(HSK -2 - ජිනානි මෙනවිය කටයුතු කරන ලදි.

(HSKk -(චීන කථන පංතිය) වං හුයි ) මහතා කටයුතු කරන ලදි.

近者悦,远者来🐲
©️Chinese language and cultural center, Colombo 05.
Contact: [email protected]

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Colombo
00500