Madu with maths

Madu with maths

Share

මේක බැරි එකාවත් ගොඩදාන ගණිත පංතියක් 💯
📚🥇🅰️

11/05/2026

එකතු කලාට අඩු කලාට මේක දන්නවද.? 😎🙂

📌 Online class
📌 Individual & Group Class

Whatsapp for More Details :- 0764244847

03/05/2026

ගණිතය පදාණි කියන්නෙ මොකක්ද 🤧😅

01/05/2026

🎓 O/L ගණිතය - Special Revision 2026🎓

ඔබේ දරුවාගේ ගණිතය සිහිනය සැබෑවක් කරන, විශේෂ පුනරීක්ෂණ පන්ති මාලාව. සරලව, මුල සිට සියලුම විෂය කරුණු ආවරණය කෙරේ.

පන්තියේ සුවිශේෂතා:
✅ පළමු දින දෙක නොමිලේ(Online): ඕනෑම සිසුවෙකුට මුල් දින දෙක සඳහා නොමිලේ සම්බන්ධ වී ඉගැන්වීම් රටාව පිළිබඳ අවබෝධයක් ලබාගත හැක.

✅ මාධ්‍යය: සිංහල මාධ්‍යය (Sinhala Medium).

✅ පන්ති ක්‍රම: Online පන්ති | Individual (තනි) හෝ Group (කණ්ඩායම්) පන්ති.

✅ විශේෂ අවධානය:දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙහෙයවීම.

සම්බන්ධ වන ආකාරය: 📝
පහත Google Form එක පුරවා අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න:

🔗 ලියාපදිංචි වීමට:https://forms.gle/FpzN9CsNKg2FbqAF9

වැඩි විස්තර සඳහා විමසන්න:

ඔබේ ගැටලු WhatsApp හරහා යොමු කරන්න:
🟢 WhatsApp: 076 424 4847

01/05/2026

පොත බලලා ගන්න Sin, Cos, Tan අගයන් ඇත්තටම මොනවද? 😎🫴

📌 Online class
📌 Individual & Group Class

Whatsapp for More Details :- 0764244847

09/10/2023

අමාරුයි කියන ගණිතය වඩාත් සරලව නුවනින් නොව නුවණින් ඉගෙන ගන්නට..😎😎

🔴 මේක බැරි එකාවත් ගොඩදාන ගණං පන්තික්.😎

🔴 පලමු දින නොමිලේ.

Whastpp :- 076 4244 847
075 1674 243
🍃❤🌻😎

06/10/2023

👍🥲

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo