Po/Dimbu Nikawathalanada Maha Vidyalaya

Po/Dimbu Nikawathalanada Maha Vidyalaya

Share

අවිදු අඳුර දුරලමු ❤️😇

27/02/2026

අපගේ ආදරණීය පො/දිඹු නිකවතලන්ද මහා විද්‍යාලය වෙත 34 වන වාර්ෂික සංවත්සරය නිමිත්තෙන් උණුසුම් සුභ පැතුම් එක්කරමි!

අධ්‍යාපනය, ශික්ෂණය, හා මානව ගුණාංගයන්ගෙන් සම්පන්න පරපුරක් බිහිකරමින් වසර 34ක් පුරා සමාජයට අගනා දායකත්වයක් ලබාදුන් අපගේ ආදරණීය පාසලට අද දිනය සුවිශේෂී සන්ධිස්ථානයක් වේ.

අපගේ ගුරු මණ්ඩලයේ කැපවීම, සිසු දරු දැරියන්ගේ උත්සාහය හා දෙමාපියන්ගේ සහයෝගය එක්වී මේ ගෞරවණීය ගමන මෙතෙක් සාර්ථක කර ඇත.

ඉදිරියටත් දැනුමෙන්, විනයෙන් හා මනුෂ්‍යත්වයෙන් පිරිපුන් විශිෂ්ට පුරවැසියන් රටට දායාද කරන ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් ලෙස අපගේ පාසල තවදුරටත් වර්ධනය වේවායි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමි.

34 වන සංවත්සරයට නැවතත් සුභ පැතුම්!

Photos from Po/Dimbu Nikawathalanada Maha Vidyalaya's post 03/02/2026

78 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් 🇱🇰
පො/දිඹු නිකවතලන්ද මහා විදයාලයේ සිසු කැල සහ ආචාර්‍ය මංඩලය විසින් අද දින පාසලේ නිදහස් දින සැමරුමක් සිදු කරනු ලැබිනි . දුවා දරුවන්ගේ විවිධා ප්‍රසංගයක්ද ඉදිරිපත් කරුනී සියලු වැඩ කටයුතු සාර්තක ලෙස අවසන් වුනි. අප පාසලේ දුවාදරුවන්ගේ ජාතික අභිමානය පිළිබදව ඇත්තේ අපට හදපිරි පැතුමකි. සියල්ලෝම තම විදු මවුනට මෙන්ට රජට ජාතියට ආලය කරන නව පරපුවක් බිහි කිරීම අපගේ අරමුණ සහ කැපවීම වේ.

විශේෂ ස්තූතිය
Sampath - NMV MEDIA UNIT ❤️

29/01/2026

2026 නව පාසල් ආරම්භයේ පලමු ශ්‍රේණිය සදහා දුවා දරුවන් ඇතුලත් කර ගැනීමේ උත්සව අද දින අති සාර්තකවත් ලෙස අවසන් විය.

පාසලට එකුතු වූ පුංචි මල් කැකුළු සියළුම දෙනාගේ ඉදිරි ජීවිතයෙ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම ඉටුවෙන්න කියලා ආදරනීය විදුහල්පති තුමත් ගුරු මඩුල්ලත් ආධි ශිෂ්‍ය සංගමයත් ප්‍රාර්තනා කරනවා.......!!

The induction ceremony for the first graders of the new school year 2026 concluded today with great success.
The beloved principal, the teaching staff and the student union pray that all the little flowers that have gathered at the school will be fulfilled in all their future endeavors.......!!

09/01/2026
30/04/2025

2025 ක්‍රීඩා උළෙල සාර්ථකව අවසන් විය.
The 2025 Sports Meet was successfully conclud.
💙

Videography by Suresh D Jayathilaka thanks for you ❤️

Photos from Po/Dimbu Nikawathalanada Maha Vidyalaya's post 27/02/2023

පො.දිඹු නිකවතලන්ද ම.වි❤️

පො.දිඹු නිකවතලංද මහා විද්‍යාලයට අද දින වසර 31ක් පිරිම නිමිත්තෙන් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය සහ ගුරු මණ්ඩලය විසිනි අද සවස පැවැත්වු බෝධි පූජා වැඩසටහන

සදාකල් වැජබේවා පාසල් මෑණියනි ❤️🌏
තවත් දරුවන් ඉහලට තැනවල හෙබවීමට ශක්තිය දෛරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නෙමු ✨

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30