Espresso වගේ ශක්තිමත්, steamed milk වගේම උණුසුම් latte art තරම්ම හැඩ හැම තාත්තා කෙනෙක්ටම, ආදරණීය පියවරුන්ගේ දිනයක් වේවා ! ☕👨🍼❤️
Colombo Bartender & Barista School - Walukarama
𝗧𝗩𝗘𝗖 𝗔𝗣𝗣𝗥𝗢𝗩𝗘𝗗 𝗖𝗘𝗡𝗧𝐄𝐑
REG. NO: P01/1207
𝐒𝐂𝐀 𝗠𝗘𝗠𝗕𝗘𝗥
𝐈𝐃 : 𝐒𝐂𝐀-𝐂-𝟓𝟕𝟒𝟒𝟎𝟒
𝐂𝐏𝐃 𝗠𝗘𝗠𝗕𝗘𝗥
NO: 20470
𝐒𝐃𝐂 𝐂𝐀𝐍𝐀𝐃𝐀 𝐋𝐄𝐀𝐑𝐍𝐈𝐍𝐆 𝐏𝐀𝐑𝐓𝐍𝐄𝐑
NO: 1230
20/06/2026
දැන් ලංකාවේ අපේ දරුවොන්ට කඩඉම් විභාග සමත් උනත් අසමත් උනත් තමන්ගේ ස්කිල් එකෙන් ලෝකය දිනන්න ඕන තරම් මාවත් තියෙනවා. ප්‍රථිපල අහන්න කලින් මේක කියවන්න ! ❤️
මෙදා සැරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් උනත් වෙනදා වගේ දිවයිනේ පළමුවෙනියා එයා, දෙවෙනියා මෙයා කියලා කියවුනේ නෑ. මොකද දැන් ලංකාවේ අපේ දරුවොන්ට කඩඉම් විභාග සමත් උනත් අසමත් උනත් තමන්ගේ ස්කිල් එකෙන් ලෝකය දිනන්න ඕන තරම් මාවත් තියෙනවා.
විභාගය අවසන් කරලා සමහර අය ප්‍රතිඵල එනකන් බලන් ඉදලා අද ජය අරගෙන සතුටු වෙනවා වගේම තවත් සමහරු ප්‍රතිඵල ගැන අසතුටෙන් දුක්වෙනවා, අන්න ඒ අයට තමයි මේ කතාව.
ජීවිතය දිනන්න මේ කඩඉම් විභාග සමත්වෙන්නම ඕන කියලා නෑ, මොකද ඔයා තුල හැංගුනු වගේම, ලෝකය පුරාම ඉල්ලුමක් තියෙන ජොබ් ස්කිල් ඕන තරම් තියෙනවා. CBBS අපෙන් ස්කිල් ඉගෙන ගෙන ලෝකයම දිනපු අය ඕන තරම් ඉන්නවා. 🥰 ඒ අය කමෙන්ට් එකක් දාන්න ❤️ නංගිලා මල්ලිලාව දිරිමත් කරන්න. ☺️
ඔයා හිතන්න, ඔයා මේ එක කඩඉමක් නිසා මුළු ජීවිත කාලෙම පසු තැවෙනවද නැත්තම් ඔයාගේ කුසලතාවයක් වර්ධනය කරගෙන වෘත්තීය සුදුසුකමක් එක්ක ලෝකයට පියනගලා ජයගන්නවද කියලා. මොකද ඔයා රොබෝ කෙනෙක් නෙමෙයි, ඔයා මනුස්සයෙක්. ඔයාටම කියලා ස්කිල් එකක් තියෙයි, එකම දේ ඒ දේ එලියට ගන්න ඕන. ☺️
හිතන්නකෝ ලෝකෙ ඉන්න හැම සතෙකුටම කිව්වොත් සාර්ථකත්වය මනින්නේ ගස් නගින්න තියෙන හැකියාවෙන් කියලා, එතකොට වතුරෙ ඉන්න මාළුවාට හැමදාමත් අසාර්ථකයි කියලා තමයි හිතෙන්නේ.
CBBS අපි අන්න ඒ නිසා ස්කිල් එකකින් ගොඩයන්න කැමති අයට තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත Barista සහ Bartender පාඨලාමා වගේම , දැන් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව යටතේ NVQ 3 Barista පාඨමාලාවත් හදුන්වලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයට පියනගලා මුළු ලෝකයම දන්න බැරිස්ටා කෙනෙක් වෙන්න, ලෝකයේ විශේෂිත කෝපි සදහා තියෙන විශාලතම සංවිධානය වෙන SCA (Specialty Coffee Association ) හි පාඨමාලාවත් ලංකාවේ හදාරන්න අවස්ථාව උදාකරලා දීලා තියෙනවා.
ඉතින් මේ ලිපිය ශෙයාර් කරන්න, ජීවිතය දිනන්න ඉන්න අපේ දරුවන්ට බලන්න ☺️
𝐋𝐞𝐚𝐫𝐧 𝐁𝐚𝐫𝐭𝐞𝐧𝐝𝐢𝐧𝐠 & 𝐌𝐢𝐱𝐨𝐥𝐨𝐠𝐲 𝐰𝐢𝐭𝐡 𝐂𝐁𝐁𝐒
🏆 ලංකාවේ #𝟏 𝐁𝐚𝐫-𝐁𝐚𝐫𝐢𝐬𝐭𝐚 පාසල – 𝐂𝐁𝐁𝐒 වෙතින් 𝐁𝐚𝐬𝐢𝐜 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐟𝐨𝐫 𝐁𝐚𝐫𝐭𝐞𝐧𝐝𝐞𝐫 පාඨමාලාව
ඔබට 𝟓⭐ 𝐇𝐨𝐭𝐞𝐥 / 𝐁𝐚𝐫 / 𝐂𝐫𝐮𝐢𝐬𝐞 𝐒𝐡𝐢𝐩 / 𝐑𝐞𝐬𝐨𝐫𝐭 වල 𝐣𝐨𝐛 එකක් ??
👉 𝐂𝐚𝐫𝐞𝐞𝐫 𝐫𝐞𝐚𝐥𝐢𝐭𝐲 එකක් කරගන්න මෙතනින්ම! 🍾
𝐁𝐚𝐬𝐢𝐜 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐟𝐨𝐫 𝐁𝐚𝐫𝐭𝐞𝐧𝐝𝐞𝐫 පාඨමාලා අන්තර්ගතය
✔️ 𝘽𝙖𝙧𝙩𝙚𝙣𝙙𝙞𝙣𝙜 𝙁𝙪𝙣𝙙𝙖𝙢𝙚𝙣𝙩𝙖𝙡𝙨 & 𝘽𝙖𝙧 𝙎𝙚𝙩𝙪𝙥
✔️ 𝘼𝙡𝙘𝙤𝙝𝙤𝙡 𝙩𝙮𝙥𝙚𝙨 – 𝙎𝙥𝙞𝙧𝙞𝙩𝙨, 𝙇𝙞𝙦𝙪𝙚𝙪𝙧𝙨, 𝙒𝙞𝙣𝙚𝙨 & 𝘽𝙚𝙚𝙧𝙨
✔️ 𝘾𝙡𝙖𝙨𝙨𝙞𝙘 & 𝙈𝙤𝙙𝙚𝙧𝙣 𝘾𝙤𝙘𝙠𝙩𝙖𝙞𝙡𝙨 / 𝙈𝙤𝙘𝙠𝙩𝙖𝙞𝙡𝙨
✔️ 𝙁𝙡𝙖𝙞𝙧 𝘽𝙖𝙧𝙩𝙚𝙣𝙙𝙞𝙣𝙜 – 𝙎𝙥𝙚𝙚𝙙 & 𝙎𝙝𝙤𝙬𝙢𝙖𝙣𝙨𝙝𝙞𝙥
✔️ 𝘽𝙖𝙧 𝙏𝙤𝙤𝙡𝙨 𝙃𝙖𝙣𝙙𝙡𝙞𝙣𝙜 & 𝙃𝙮𝙜𝙞𝙚𝙣𝙚 𝙎𝙩𝙖𝙣𝙙𝙖𝙧𝙙𝙨
✔️ 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 𝙎𝙚𝙧𝙫𝙞𝙘𝙚, 𝘽𝙖𝙧 𝙀𝙩𝙞𝙦𝙪𝙚𝙩𝙩𝙚 & 𝙎𝙖𝙡𝙚𝙨 𝙏𝙚𝙘𝙝𝙣𝙞𝙦𝙪𝙚𝙨
✔️ 𝘾𝙤𝙨𝙩 𝘾𝙤𝙣𝙩𝙧𝙤𝙡, 𝙎𝙩𝙤𝙘𝙠 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙢𝙚𝙣𝙩 & 𝙈𝙚𝙣𝙪 𝙋𝙡𝙖𝙣𝙣𝙞𝙣𝙜
✔️ 𝙍𝙚𝙖𝙡 𝘽𝙖𝙧 𝙋𝙧𝙖𝙘𝙩𝙞𝙘𝙖𝙡 𝙎𝙚𝙨𝙨𝙞𝙤𝙣𝙨
👉 𝐔𝐧𝐥𝐢𝐦𝐢𝐭𝐞𝐝 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐬 සමඟ
👉 නියම 𝐁𝐚𝐫 𝐒𝐞𝐭𝐮𝐩 එකක උගන්වනු ලැබේ.
📅 කාලය – මාස 𝟐
⏰ පන්ති වේලාවන් – පාන්දර | උදේ | දහවල් | සවස | රාත්‍රී
📆 𝐖𝐞𝐞𝐤𝐝𝐚𝐲𝐬 / 𝐖𝐞𝐞𝐤𝐞𝐧𝐝𝐬 – ඔබට පහසු ලෙස
💰 පාඨමාලා ගාස්තු – 𝐋𝐊𝐑 𝟔𝟕,𝟎𝟎𝟎
(වාරික 𝟒කින් ගෙවිය හැක)
🎓 පාඨමාලාව අවසන් වූ විට
👉 𝐓𝐕𝐄𝐂 අනුමැති සහතිකය
👉 𝐒𝐃𝐂𝐂 සහතිකය
👉 𝐋𝐨𝐜𝐚𝐥 & 𝐎𝐯𝐞𝐫𝐬𝐞𝐚𝐬 𝐉𝐨𝐛 𝐏𝐥𝐚𝐜𝐞𝐦𝐞𝐧𝐭 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭
👉 𝐈𝐧𝐝𝐮𝐬𝐭𝐫𝐲 𝐞𝐱𝐩𝐨𝐬𝐮𝐫𝐞 & 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐬𝐡𝐢𝐩 𝐨𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐢𝐞𝐬
📞 අදම 𝐫𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 වෙන්න – 𝟎𝟕𝟕 𝟕𝟏𝟖 𝟎𝟐𝟕𝟓
🔥 𝐓𝐮𝐫𝐧 𝐘𝐨𝐮𝐫 𝐏𝐚𝐬𝐬𝐢𝐨𝐧 𝐢𝐧𝐭𝐨 𝐚 𝐇𝐢𝐠𝐡-𝐏𝐚𝐲𝐢𝐧𝐠 𝐁𝐚𝐫𝐭𝐞𝐧𝐝𝐢𝐧𝐠 𝐂𝐚𝐫𝐞𝐞𝐫!
🔥 ලංකාවේ හෝ පිටරට 𝐁𝐚𝐫 එකක හෝ 𝐂𝐚𝐟𝐞 එකක වැඩකරන්ඩ අවශ්‍ය සියළුම දේවල් මේ කෝසස් වලින් ඉගෙනගන්ඩ පුළුවන්.
📍 𝐂𝐁𝐁𝐒 ශාඛා
* 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 – 𝐀𝐥𝐟𝐫𝐞𝐝 𝐏𝐥𝐚𝐜𝐞 / 𝐖𝐚𝐥𝐮𝐤𝐚𝐫𝐚𝐦𝐚 𝐑𝐝 / 𝐃𝐢𝐜𝐤𝐦𝐚𝐧𝐬 𝐑𝐝
* 𝐊𝐚𝐧𝐝𝐲
* 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
* 𝐆𝐚𝐥𝐥𝐞
What is the best place to get SCA certified, and why is it CBBS Sri Lanka?
📞 For More Information
Call or WhatsApp 077 718 0275
12/06/2026
කෝපි තමා ඉතින්.... 😅
12/06/2026
ලංකාවේ එකම සංඥා භාෂා Barista පාඨමාලාව CBBS වෙතින් ම පමණයි. ☕️🤟
🏆 ලංකාවේ #𝟏 𝐁𝐚𝐫-𝐁𝐚𝐫𝐢𝐬𝐭𝐚 පාසල – 𝐂𝐁𝐁𝐒 වෙතින් 𝐁𝐚𝐬𝐢𝐜 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐟𝐨𝐫 𝐁𝐚𝐫𝐢𝐬𝐭𝐚 පාඨමාලාව සමඟ,
✔️ 𝘾𝙤𝙛𝙛𝙚𝙚 ඉතිහාසය හා 𝘾𝙤𝙛𝙛𝙚𝙚 𝙗𝙚𝙖𝙣 වර්ග (𝘼𝙧𝙖𝙗𝙞𝙘𝙖 / 𝙍𝙤𝙗𝙪𝙨𝙩𝙖)
✔️ 𝙀𝙨𝙥𝙧𝙚𝙨𝙨𝙤, 𝘾𝙖𝙥𝙥𝙪𝙘𝙘𝙞𝙣𝙤, 𝙇𝙖𝙩𝙩𝙚, 𝙈𝙤𝙘𝙝𝙖 වැනි 𝙃𝙤𝙩 𝘽𝙚𝙫𝙚𝙧𝙖𝙜𝙚𝙨
✔️ 𝙄𝙘𝙚𝙙 𝘾𝙤𝙛𝙛𝙚𝙚, 𝙁𝙧𝙖𝙥𝙥𝙚, 𝘾𝙤𝙡𝙙 𝘽𝙧𝙚𝙬 වැනි 𝘾𝙤𝙡𝙙 𝘽𝙚𝙫𝙚𝙧𝙖𝙜𝙚𝙨
✔️ 𝙇𝙖𝙩𝙩𝙚 𝘼𝙧𝙩 – 𝘽𝙖𝙨𝙞𝙘 𝙩𝙤 𝘼𝙙𝙫𝙖𝙣𝙘𝙚𝙙
✔️ 𝙂𝙧𝙞𝙣𝙙𝙚𝙧 𝙨𝙚𝙩𝙩𝙞𝙣𝙜𝙨, 𝙈𝙖𝙘𝙝𝙞𝙣𝙚 𝙝𝙖𝙣𝙙𝙡𝙞𝙣𝙜 & 𝙢𝙖𝙞𝙣𝙩𝙚𝙣𝙖𝙣𝙘𝙚
✔️ 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 𝙃𝙖𝙣𝙙𝙡𝙞𝙣𝙜 & 𝘾𝙖𝙛𝙚 𝙒𝙤𝙧𝙠𝙛𝙡𝙤𝙬
✔️ 𝙊𝙧𝙙𝙚𝙧 𝙩𝙖𝙠𝙞𝙣𝙜, 𝘽𝙞𝙡𝙡𝙞𝙣𝙜, 𝙎𝙩𝙤𝙘𝙠 𝙘𝙤𝙣𝙩𝙧𝙤𝙡 සහ
✔️ සම්පූර්ණ 𝘾𝙖𝙛𝙚 𝙊𝙥𝙚𝙧𝙖𝙩𝙞𝙤𝙣 𝙋𝙧𝙤𝙘𝙚𝙨𝙨
👉 𝐔𝐧𝐥𝐢𝐦𝐢𝐭𝐞𝐝 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐬 සමඟ
👉 නියම 𝐂𝐚𝐟𝐞 𝐒𝐞𝐭𝐮𝐩 එකක උගන්වනු ලැබේ.
📅 කාලය – මාස 𝟐
⏰ පන්ති වේලාවන් – පාන්දර | උදේ | දහවල් | සවස | රාත්‍රී
📆 𝐖𝐞𝐞𝐤𝐝𝐚𝐲𝐬 / 𝐖𝐞𝐞𝐤𝐞𝐧𝐝𝐬 – ඔබට පහසු ලෙස
💰 පාඨමාලා ගාස්තු – 𝐋𝐊𝐑 𝟔𝟕,𝟎𝟎𝟎
(වාරික 𝟒කින් ගෙවිය හැක)
🌟 𝐂𝐁𝐁𝐒 විශේෂත්වයන්
✅ 𝐓𝐕𝐄𝐂 අනුමත සහතිකය
✅ 𝐒𝐂𝐀 𝐌𝐞𝐦𝐛𝐞𝐫𝐬𝐡𝐢𝐩
✅ 𝐂𝐏𝐃 𝐌𝐞𝐦𝐛𝐞𝐫𝐬𝐡𝐢𝐩
✅ 𝐒𝐃𝐂 𝐂𝐚𝐧𝐚𝐝𝐚 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫
✅ අති නවීන උපකරණ සහිත පුහුණු මධ්‍යස්ථාන
📞 වැඩි විස්තර සඳහා
𝟎𝟕𝟕 𝟕𝟏𝟖 𝟎𝟐𝟕𝟓 අමතන්න හෝ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 කරන්න.
📍 𝐂𝐁𝐁𝐒 ශාඛා
* 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 – 𝐀𝐥𝐟𝐫𝐞𝐝 𝐏𝐥𝐚𝐜𝐞 / 𝐖𝐚𝐥𝐮𝐤𝐚𝐫𝐚𝐦𝐚 𝐑𝐝 / 𝐃𝐢𝐜𝐤𝐦𝐚𝐧𝐬 𝐑𝐝
* Kandy
* Kurunegala
* Galle
12/06/2026
☕✨ உங்கள் Barista கனவை ஒரு உலகத்தர தொழிலாக மாற்றுங்கள்!
CBBS-இன் தமிழ் மொழி Barista Course மூலம் Coffee தயாரிப்பின் கலை மற்றும் சர்வதேச தரத்திலான திறன்களை கற்றுக்கொள்ளுங்கள். 🌍☕
✅ அனுபவமிக்க பயிற்றுவிப்பாளர்கள்
✅ நடைமுறை (Practical) பயிற்சி
✅ வேலைவாய்ப்புக்கான சிறந்த பாடநெறி
✅ இளைஞர்களுக்கான சிறந்த தொழில் பாதை
📞 இப்போதே பதிவு செய்யுங்கள்: 077 718 02 75
CBBS – Sri Lanka's #1 Bar-Barista School! ☕🚀
10/06/2026
Colombo Bartender & Barista School is proud to be an official sponsor of "Kabians Harmony Night 2026"! 🎶✨
𝗞𝗔𝗕𝗜𝗔𝗡𝗦 𝗛𝗔𝗥𝗠𝗢𝗡𝗬 𝗡𝗜𝗚𝗛𝗧 with 𝗙𝗟𝗔𝗦𝗛𝗕𝗔𝗖𝗞 ප්‍රසංගය ශක්තිමත් කරන්නට,
අප හා අත්වැල් බැදගත් ගෞරවනීය අනුග්‍රාහකභවතුන්ට කලුතර බාලිකා විද්‍යාලයීය ආදිශිෂ්‍යා සංගමයේ ප්‍රණාමය....💚
𝐋𝐞𝐚𝐫𝐧 𝐁𝐚𝐫𝐭𝐞𝐧𝐝𝐢𝐧𝐠 & 𝐌𝐢𝐱𝐨𝐥𝐨𝐠𝐲 𝐰𝐢𝐭𝐡 𝐂𝐁𝐁𝐒
🏆 ලංකාවේ #𝟏 𝐁𝐚𝐫-𝐁𝐚𝐫𝐢𝐬𝐭𝐚 පාසල – 𝐂𝐁𝐁𝐒 වෙතින් 𝐁𝐚𝐬𝐢𝐜 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐟𝐨𝐫 𝐁𝐚𝐫𝐭𝐞𝐧𝐝𝐞𝐫 පාඨමාලාව
ඔබට 𝟓⭐ 𝐇𝐨𝐭𝐞𝐥 / 𝐁𝐚𝐫 / 𝐂𝐫𝐮𝐢𝐬𝐞 𝐒𝐡𝐢𝐩 / 𝐑𝐞𝐬𝐨𝐫𝐭 වල 𝐣𝐨𝐛 එකක් ??
👉 𝐂𝐚𝐫𝐞𝐞𝐫 𝐫𝐞𝐚𝐥𝐢𝐭𝐲 එකක් කරගන්න මෙතනින්ම! 🍾
𝐁𝐚𝐬𝐢𝐜 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐟𝐨𝐫 𝐁𝐚𝐫𝐭𝐞𝐧𝐝𝐞𝐫 පාඨමාලා අන්තර්ගතය
✔️ 𝘽𝙖𝙧𝙩𝙚𝙣𝙙𝙞𝙣𝙜 𝙁𝙪𝙣𝙙𝙖𝙢𝙚𝙣𝙩𝙖𝙡𝙨 & 𝘽𝙖𝙧 𝙎𝙚𝙩𝙪𝙥
✔️ 𝘼𝙡𝙘𝙤𝙝𝙤𝙡 𝙩𝙮𝙥𝙚𝙨 – 𝙎𝙥𝙞𝙧𝙞𝙩𝙨, 𝙇𝙞𝙦𝙪𝙚𝙪𝙧𝙨, 𝙒𝙞𝙣𝙚𝙨 & 𝘽𝙚𝙚𝙧𝙨
✔️ 𝘾𝙡𝙖𝙨𝙨𝙞𝙘 & 𝙈𝙤𝙙𝙚𝙧𝙣 𝘾𝙤𝙘𝙠𝙩𝙖𝙞𝙡𝙨 / 𝙈𝙤𝙘𝙠𝙩𝙖𝙞𝙡𝙨
✔️ 𝙁𝙡𝙖𝙞𝙧 𝘽𝙖𝙧𝙩𝙚𝙣𝙙𝙞𝙣𝙜 – 𝙎𝙥𝙚𝙚𝙙 & 𝙎𝙝𝙤𝙬𝙢𝙖𝙣𝙨𝙝𝙞𝙥
✔️ 𝘽𝙖𝙧 𝙏𝙤𝙤𝙡𝙨 𝙃𝙖𝙣𝙙𝙡𝙞𝙣𝙜 & 𝙃𝙮𝙜𝙞𝙚𝙣𝙚 𝙎𝙩𝙖𝙣𝙙𝙖𝙧𝙙𝙨
✔️ 𝘾𝙪𝙨𝙩𝙤𝙢𝙚𝙧 𝙎𝙚𝙧𝙫𝙞𝙘𝙚, 𝘽𝙖𝙧 𝙀𝙩𝙞𝙦𝙪𝙚𝙩𝙩𝙚 & 𝙎𝙖𝙡𝙚𝙨 𝙏𝙚𝙘𝙝𝙣𝙞𝙦𝙪𝙚𝙨
✔️ 𝘾𝙤𝙨𝙩 𝘾𝙤𝙣𝙩𝙧𝙤𝙡, 𝙎𝙩𝙤𝙘𝙠 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙢𝙚𝙣𝙩 & 𝙈𝙚𝙣𝙪 𝙋𝙡𝙖𝙣𝙣𝙞𝙣𝙜
✔️ 𝙍𝙚𝙖𝙡 𝘽𝙖𝙧 𝙋𝙧𝙖𝙘𝙩𝙞𝙘𝙖𝙡 𝙎𝙚𝙨𝙨𝙞𝙤𝙣𝙨
👉 𝐔𝐧𝐥𝐢𝐦𝐢𝐭𝐞𝐝 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐬 සමඟ
👉 නියම 𝐁𝐚𝐫 𝐒𝐞𝐭𝐮𝐩 එකක උගන්වනු ලැබේ.
📅 කාලය – මාස 𝟐
⏰ පන්ති වේලාවන් – පාන්දර | උදේ | දහවල් | සවස | රාත්‍රී
📆 𝐖𝐞𝐞𝐤𝐝𝐚𝐲𝐬 / 𝐖𝐞𝐞𝐤𝐞𝐧𝐝𝐬 – ඔබට පහසු ලෙස
💰 පාඨමාලා ගාස්තු – 𝐋𝐊𝐑 𝟔𝟕,𝟎𝟎𝟎
(වාරික 𝟒කින් ගෙවිය හැක)
🎓 පාඨමාලාව අවසන් වූ විට
👉 𝐓𝐕𝐄𝐂 අනුමැති සහතිකය
👉 𝐒𝐃𝐂𝐂 සහතිකය
👉 𝐋𝐨𝐜𝐚𝐥 & 𝐎𝐯𝐞𝐫𝐬𝐞𝐚𝐬 𝐉𝐨𝐛 𝐏𝐥𝐚𝐜𝐞𝐦𝐞𝐧𝐭 𝐒𝐮𝐩𝐩𝐨𝐫𝐭
👉 𝐈𝐧𝐝𝐮𝐬𝐭𝐫𝐲 𝐞𝐱𝐩𝐨𝐬𝐮𝐫𝐞 & 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐬𝐡𝐢𝐩 𝐨𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐢𝐞𝐬
📞 අදම 𝐫𝐞𝐠𝐢𝐬𝐭𝐞𝐫 වෙන්න – 𝟎𝟕𝟕 𝟕𝟏𝟖 𝟎𝟐𝟕𝟓
🔥 𝐓𝐮𝐫𝐧 𝐘𝐨𝐮𝐫 𝐏𝐚𝐬𝐬𝐢𝐨𝐧 𝐢𝐧𝐭𝐨 𝐚 𝐇𝐢𝐠𝐡-𝐏𝐚𝐲𝐢𝐧𝐠 𝐁𝐚𝐫𝐭𝐞𝐧𝐝𝐢𝐧𝐠 𝐂𝐚𝐫𝐞𝐞𝐫!
🔥 ලංකාවේ හෝ පිටරට 𝐁𝐚𝐫 එකක හෝ 𝐂𝐚𝐟𝐞 එකක වැඩකරන්ඩ අවශ්‍ය සියළුම දේවල් මේ කෝසස් වලින් ඉගෙනගන්ඩ පුළුවන්.
📍 𝐂𝐁𝐁𝐒 ශාඛා
* 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 – 𝐀𝐥𝐟𝐫𝐞𝐝 𝐏𝐥𝐚𝐜𝐞 / 𝐖𝐚𝐥𝐮𝐤𝐚𝐫𝐚𝐦𝐚 𝐑𝐝 / 𝐃𝐢𝐜𝐤𝐦𝐚𝐧𝐬 𝐑𝐝
* 𝐊𝐚𝐧𝐝𝐲
* 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
* 𝐆𝐚𝐥𝐥𝐞
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
67, Walukarama Road
Colombo
00300
Opening Hours
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 08:00 - 22:00 |
| Sunday | 08:00 - 22:00 |