SL English

SL English

Share

Learn, Improve & Succeed

27/05/2026

Present Tenses | වර්තමාන කාලය
@ SL English

26/05/2026

Admirable - ප්‍රශංසනීය
| Word 10

👉Something or someone worthy of respect, praise or admiration.

26/05/2026

Paradox - Contradiction | විරෝධාභාසය / විරෝධතාවය
| Word 09

👉Something that sounds like nonsense at first, but reveals a hidden truth.
Simply, it is 'Less is more'!

englishvocabulary fypシ englishforadults englishtips viraloninstagram viralonfacebook

25/05/2026

Try if you can 🙃 | Q02
He is pouring water____the bottle.

24/05/2026

The book is ____ the table. | Try if you can 🙃.

24/05/2026

“Step by step" : පියවරෙන් පියවර, ටික ටික, එකින් එක

It’s a common phrase/adverb with a literal meaning.

“Step by step” literally means: one step, then another step, then another.
= gradually, in stages, one at a time

Examples:
1. I’ll explain the math problem step by step. = එකින් එක පියවරෙන්
2. We built the robot step by step. = ටික ටික හදලා
3. Learn English step by step. = පියවරෙන් පියවර ඉගෙන ගන්න

24/05/2026

“Hit the books” - ගොඩක් මහන්සි වෙලා පාඩම් කිරීම හෝ හොඳින් පාඩම් කරන්න පටන් ගැනීම

Idiom 05 | Learn, Improve and Succeed!
Code :

උදාහරණයක්:
✅I need to hit the books for my exam.
මට විභාගයට හොඳින් පාඩම් කරන්න ඕනේ.

✅She is hitting the books tonight.
ඇය අද රෑ මහන්සි වෙලා පාඩම් කරනවා.

SL English IdeX Paper Mart Ideal.gc Ideal GC
゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシfyp

24/05/2026

Applicable - Relevant | අදාළ
| Word 08

⭕Is this page applicable to you?⭕

23/05/2026

Reluctant - Unwilling | අකමැති
| Word 07

⭕Are you working reluctantly?⭕

23/05/2026

“The sky is the limit"
“ඔබට ළඟා විය හැකි සීමාවක් නැත.” හෝ
“සාර්ථකත්වයට සීමාවක් නැත.”

Idiom 04 | Learn, Improve and Succeed!
Code :

මෙයින් අදහස් වන්නේ,
කෙනෙකුගේ හැකියාවන්ට හෝ සාර්ථකත්වයට නිශ්චිත සීමාවක් නොමැති බවයි.

උදාහරණයක්:
“If you work hard, there is no limit to what you can achieve — the sky is the limit.”
“ඔබ උත්සාහයෙන් වැඩ කළොත්, ඔබට ලබාගත හැකි දේවල් සඳහා සීමාවක් නැහැ — සාර්ථකත්වයට සීමාවක් නැත.”

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシfyp

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo