අපේ සිසුන්ගේ සාර්ථකත්වය තමයි අපේ ලොකුම ජයග්‍රහණය! 🌟
British Way English Academy - Kiribathgoda ශාඛාවේ ඉගෙනුම ලැබූ අපගේ සිසුවෙකුගේ අත්දැකීම ඔබත් අහන්න. ✨
විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කිරීමට, අධ්‍යාපනික හා වෘත්තීය අරමුණු ජය ගැනීමට British Way සමඟ ඔබත් එක්වන්න. 💙
🎓 "Your Success Story Starts Here!"
British Way English Academy-Kiribathgoda
"The best English Academy in the world"
17/06/2026
We were pleased to welcome Mr. Haaziq Feroze 🤝 to the academy today for an awareness session on the Linguaskill program 📚.
Linguaskill is a quick, flexible online English test developed by Cambridge University Press & Assessment 🎓. It assesses reading, writing, listening, and speaking skills using real-life workplace and academic, contexts, and provides results aligned with the Common European Framework of Reference ✅.
Thank you, Mr. Haaziq, for taking the time to guide our students and for outlining how Linguaskill can support their academic and career goals.🎓
We value our partnership with Cambridge University Press & Assessment and look forward to more such initiatives 🤝.
09/06/2026
🪔✨ වෙසක් දන්සල - 2026 ✨🪔
කරුණාව, මෛත්‍රිය සහ දානයේ උතුම් ගුණාංග සිහිපත් කරන වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන්, British Way English Academy - Kiribathgoda ශාඛාව විසින් සංවිධානය කළ වෙසක් දන්සල - 2026 සාර්ථකව පැවැත්විණි. 🙏❤️
දානයේ සතුට බෙදා ගනිමින්, සමාජයට යහපත් පණිවිඩයක් රැගෙන යන මෙවැනි කටයුතු තුළින් යහපත් මිනිසුන් බිහිකිරීමට අපි නිරන්තරයෙන් කැපවී සිටිමු. 🌼✨
05/06/2026
🌍 Happy World Environment Day! 🌱
Small actions create big changes. Let’s protect our planet, preserve nature, and build a greener future for generations to come. 💚
මාස දෙකෙන් English කතා කරමු!✨ ඔබේ අනාගතය වෙනස් කරන පළමු පියවර අදම තබන්න!
British Way English Academy – Kiribathgoda Branch හි දිනකට පැය 08ක් සතියට දින 05ක් පුරා මාස දෙකකින් අපි ඔබේ සිහිනය සැබෑ කරවනවා!
🎯 සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි! අදම ලියාපදිංචි වන්න.
📍 British Way English Academy – Kiribathgoda Branch
📞 අදම අමතන්න: 011 290 7508 | 076 230 6443
02/06/2026
IT Diploma එකක් දැන් මාස දෙකෙන්!✨ඔබේ අධ්‍යාපනයට, රැකියාවට සහ අනාගත සාර්ථකත්වයට ශක්තිමත් IT පදනමක් ගොඩනඟා ගන්න.
අදම ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කරගැනීමේ ගමන ආරම්භ කරන්න!
🎯 සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි! අදම ලියාපදිංචි වන්න.
📍 British Way English Academy – Kiribathgoda Branch
📞 අදම අමතන්න: 011 290 7508 | 076 230 6443
02/06/2026
රැකියාවක් කරන ගමන්ම හෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට English ටික හරියටම, අපි හදලා දෙන්නම්!✨
👉විවේකි සති අන්තයේ English ටික හදාගමු.
🎯 සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි! අදම ලියාපදිංචි වන්න.
📍 British Way English Academy – Kiribathgoda Branch
📞 අදම අමතන්න: 011 290 7508 | 076 230 6443
British Way English Academy
"අපි ඔබට ඉංග්‍රීසි උගන්වනවා පමණක් නොවේ... අපි ඔබව විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කරවනවා."
වසර 20කට වැඩි අත්දැකීම් සමඟ, ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ගොඩනඟන විශ්වාසනීය නාමය!
විකල්ප නැත British Way English Academy පමණයි!
📞 අදම අමතන්න: 011 290 7508 | 076 230 6443
30/05/2026
✨ සදහම් ආලෝකයෙන් ජීවිතය පිරෙන්නට, ඔබටත් ඔබේ පවුලටත් පිංබර වෙසක් මංගල්‍යක් වේවා!🪔
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kandy Road Kiribathgoda
Colombo
11600
Opening Hours
| Monday | 07:30 - 17:00 |
| Tuesday | 07:30 - 17:00 |
| Wednesday | 07:30 - 17:00 |
| Thursday | 07:30 - 17:00 |
| Friday | 07:30 - 17:00 |
| Saturday | 07:30 - 17:00 |
| Sunday | 07:30 - 17:00 |