😱 It's so hard guys 💥
Mathematics with Yashan
📐 Maths made Easy for you
Clear Concepts | Smart Methods | Better Results
🎓 Helping Students Succeed in Maths
😱🧠 How many squares are there?
😱💥🧠 X හි අගය ?
😱🧠💥 It's so hard
99% got the wrong answer 😱💥🧠
99% got it wrong
99% got it wrong 🧠😱💥
12/06/2026
ඩෙංගු සහ අලුත් තත්ත්වය,
ඇත්තටම ඊයේ (11/06/2026) තමයි මම දින 5ක රෝහල්ගතවීමකින් පසු ගෙදර ආවේ. කෙසේ වෙතත්, මේ මොහොතේම පන්ති නැවත ආරම්භ කරන්න හැකියාවක් නැහැ. අවම වශයෙන් සතියක පමණ විවේකයක් ගැනීමට සිදුවේවි.
රක්තපාත තත්ත්වයකට පත් නොවුණත්, මට ඩෙංගු වැළඳුණු දෙවැනි අවස්ථාව මෙයයි. ඒ නිසා තරමක් අසීරු කාලයක් ගත කිරීමට සිදු වුණා. මීට වසර කිහිපයකට පෙරත් මට ඩෙංගු වැළඳී තිබුණා.
මගේ සුවදුක් විමසූ, මා ගැන සොයා බැලූ සහ විවිධ අයුරින් සහයෝගය දැක්වූ සැමට හෘදයාංගම ස්තූතිය පුද කරමි. 🙏
සියලුම ඥාතීන්ට, යහළුවන්ට, ගුරුවරුන්ට, හිතවතුන්ට, ආදරණීය දෙමාපියන්ට සහ දරුවන්ට, මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ඔබ සැමට අනේක වාරයක් පිං සහ හදවතින්ම ස්තූතියි. ❤️🙏
😱 Find the pen length 🧠
99% got it wrong 😱
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Nugegoda
Colombo