Akito International Academy

Akito International Academy

Share

learn Japanese language and study in Japan contact us for more details.

17/06/2026

Akito සමග ජපන් උගනිමු.❤️🇯🇵

13/06/2026

සැගවුනු ගාස්තු කිසිවක් නැත. Visa ප්‍රතිශතය 100%ක් සමගින් සැමදා විශ්වාසය සපිරි Akito International Academy වෙත පිය නගන්න.❤️🇯🇵

සැඟවුණු ගාස්තු කිසිවක් නොමැති, රස්තියාදුවක් නැති ලියකියවිලි සැකසීම් සහ සියලු මූල්‍ය පහසුකම්.

ජපන් නියෝජිතවරයන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රමානුකූල අධ්‍යාපනය.

අධ්‍යාපනික කටයුතුවලට අමතරව රැකියා සොයා ගැනීම සඳහා ජපාන නියෝජිතවරුන්ගේ මඟ පෙන්වීම.

ඇතුළු තවත් බොහෝ සේවාවන් එකම තැනකින් ලබාගෙන කරදරයකින් තොරව ඔබේ ජපන් ගමන ආරම්භ කරන්න.

වසර ගණනක විශ්වාසය සහ පලපුරුද්ද ඇති අපට අදම අමතන්න.

📞 076 917 5886 | 077 734 398

08/06/2026

සකුරා සිහිනය සැබෑවක් කරගන්න, Visa ප්‍රතිශතය 100%ක් සමගින් සැමදා විශ්වාසය සපිරි Akito International Academy වෙත පිය නගන්න.❤️🇯🇵

සැඟවුණු ගාස්තු කිසිවක් නොමැති, රස්තියාදුවක් නැති ලියකියවිලි සැකසීම් සහ සියලු මූල්‍ය පහසුකම්.

ජපන් නියෝජිතවරයන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රමානුකූල අධ්‍යාපනය.

අධ්‍යාපනික කටයුතුවලට අමතරව රැකියා සොයා ගැනීම සඳහා ජපාන නියෝජිතවරුන්ගේ මඟ පෙන්වීම.

ඇතුළු තවත් බොහෝ සේවාවන් එකම තැනකින් ලබාගෙන කරදරයකින් තොරව ඔබේ ජපන් ගමන ආරම්භ කරන්න.

වසර ගණනක විශ්වාසය සහ පලපුරුද්ද ඇති අපට අදම අමතන්න.

📞 076 917 5886 | 077 734 398

02/06/2026

හරිම විදියට ජපන් යන්න තැනක් හොයනවද?

ජපානේ වගේම තැනක ජපන් ඉගෙන ගන්න ඔබටත් දැන් අවස්ථාව. වීසා ලබා දීමේ ප්‍රතිශතය 100%ක් සමගින් ලංකාවේ අංක එකේ විශ්වාසනීය ජපන් භාෂා පාසලට සම්බන්ධ වී ඔබේ සකුරා සිහිනයත් සැබෑ කරගන්න.❤️🇯🇵

📝 අවශ්‍ය ලියකියවිලි කටයුතු
🎌 ජපන් භාෂා අධ්‍යාපනය
✈️ ජපානයට ගිය පසු රැකියාවක් සොයා ගැනීම සහාය

ඇතුලු තවත් බොහෝ සේවාවන් එකම තැනකින් ලබාගෙන කරදරයකින් තොරව ඔබේ ජපන් ගමන ආරම්භ කරන්න.

වසර ගණනක විශ්වාසය සහ පළපුරුද්ද ඇති
Akito International Academy වෙත අදම අමතන්න.

📞 076 917 5886 | 0777 343 981

30/05/2026

බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිපත් කරන පිංබර වෙසක් දිනය. ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!❤️🌸

28/05/2026

May Allah bless you and your family!❤️

27/05/2026

ජපානයේ Ranking number 1 පාසලක අධ්‍යාපනය ලබන්න ඔබත් සිහින දකිනවද?

ඔබේ සකුරා සිහිනය සැබෑ කරගන්න 100%ක් සාර්ථක Visa ලබා දීමේ හැකියාව ඇති ලංකාවේ එකම හා විශ්වාසනීය ම ආයතනයට ඔබත් පැමිණෙන්න. ❤️🇯🇵

📝 අවශ්‍ය ලියකියවිලි කටයුතු
🎌 ජපන් භාෂා අධ්‍යාපනය
✈️ ජපානයට ගිය පසු රැකියාවක් සොයා ගැනීම සහාය

අදම තවත් බොහෝ සේවාවන් එකම තැනකින් ලබාගෙන කරදරයකින් තොරව ඔබේ ජපන් ගමන ආරම්භ කරන්න.

වසර ගණනක විශ්වාසය සහ පළපුරුද්ද ඇති අපට අදම අමතන්න.

📞 076 917 5886 | 0777 343 981

19/05/2026

N5 සමත් ඔබට අගනා අවස්ථාවක්!

JLPT/NAT/JLCT N4 නව පාඨමාලා ආරම්භය
ජුනි මස 06 වන සෙනසුරාදා උදේ 9.00ට
Akito International අප ආයතනයේදි පැවැත්වේ.❤️🇯🇵

🛑 පලමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ!

මේ සදහා සහභාගී වන සියලු සිසුන් නම,වයස,ප්‍රදේශය 0769175886 අංකයට Whatsapp කරන්න.
ඉක්මන් කරන්න සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගන්න බැවින් ඔබේ අසුන දැන්ම වෙන් කරවා ගන්න.☺

සැ:යු; ඉහත පාඨමාලා අදාළ වන්නේ මේවන විට N5 සමත් වී ඇති සිසුන් සදහා පමණක් වේ.

19/05/2026

N5 එක පාරින් සමත් වෙන්න මෙන්න අවස්ථාව!

2027 April Intake එක වෙනුවෙන්ම ආරම්භ වන නවතම N5 පාඨමාලාව ජුනි මස 07 වන ඉරිදා දවල් 1.30ට Akito international අප ආයතනයෙදී පැවැත්වේ. ❤️🇯🇵

📌සහභාගී වන ඔබට පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ.
📌එසේම පාඨමාලාව හදාරන අතරතුරදී 2027 April Intake සදහා අයදුම් කිරීමට හැකියාව ඇත.

මෙම අගනා අවස්ථාවට සහභාගී වීමට කැමති සිසුන් නම, වයස, ප්‍රදේශය සදහන් කර 0769175886 whatsapp කරන්න.

ඉක්මන් කරන්න ලංකාවේ අංක එකේ ජපන් භාෂා පාසල සමගින් ඔබත් ඔබේ සකුරා සිහිනය අරඹන්න.☺

17/05/2026

We are Hiring
Staff Assistant (Female)

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Arabell Square, No. 32/1/2, National Housing Scheme, Kiribathgoda
Colombo
11600

Opening Hours

Monday 09:30 - 17:00
Wednesday 09:30 - 17:00
Thursday 09:30 - 17:00
Friday 09:30 - 17:00
Saturday 09:30 - 17:00
Sunday 09:30 - 17:00