Global Skills Development Campus

Global Skills Development Campus

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Global Skills Development Campus, Educational consultant, No. 28, Ethul Kotte Road (Battaramulla Road), Kotte, Colombo.

10/06/2026

හෙට අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න 🏆🎓✨

2030 දී ලොව ඉහළම ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර ඉල්ලක්ක කරගනිමින් පවත්වනු ලබන "උපාධි පදනම් පාඨමාලාවන්"

🔹 Degree Foundation in Computing & Emerging Digital Technologies
🔹 Degree Foundation in Business & Human Capital Management

අනාගත වෘත්තීය ජීවිතයක සාඩම්බර හිමිකරුවෙකු වෙන්න, ඔබත් අදම Global Skills Development Campus අපගේ ලොව පිළිගත් උපාධි පදනම් පාඨමාලාවන් සමඟ එක්වන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න:
0117 777 333
----------------------

Invest in Your Future Today 🏆🎓✨

Degree Foundation Programs designed to prepare you for the world's most in-demand careers by 2030:

🔹 Degree Foundation in Computing & Emerging Digital Technologies
🔹 Degree Foundation in Business & Human Capital Management

Take the first step toward a successful and rewarding professional future. Join the globally recognized Degree Foundation Programs at Global Skills Development Campus today and build the foundation for tomorrow’s high-demand careers.

📞 For more information, contact us today:
0117 777 333

Photos from Global Skills Development Campus's post 10/06/2026

ශක්තිමත් වීම ඔබේ එකම තේරීම වනතුරු ඔබ කෙතරම් ශක්තිමත්දැයි ඔබට කිසිදා නොවැටහෙනු ඇත! 🏆💪

එලෙස තම සිහින වෙනුවෙන් ශක්තිමත්ව හා නොබසුබට උත්සහායෙන් කටයුතු කළ, GSDC අප සමඟ එක්ව එම සිහින යතාර්ථයක් බවට පත් කරගත් මේ වන විට ජපානයේ එහිමෙ (Ehime) ප්‍රාන්තයේ, Matsuyama හි SSW වෘත්තිකයන් ලෙස තම වෘත්තීය ජීවිතය සාර්ථක අයුරෙන් ගත කරන Global Skills Development Campus අපගේ තවත් SSW වෘත්තිකයන් පිරිසක් තම විවේක කාලය අතරතුර අප වෙත එවූ ජායාරූප කිහිපයක් මෙලෙස පල කරන්නෙමු. 💐❤️🎌

හොඳින් ජපන් ඉගෙන ගන්න
හරි පාරෙන් ජපන් යන්න 🎌❤️

ඔබත් අදම GSDC / GSA අප හා එක්වන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.
▪️GSDC ප්‍රධාන ශාඛාව
☎️ 0117 777 333 / 0712 993 993
📌 නො.28, ඇතුල් කෝට්ටේ පාර (බත්තරමුල්ල පාර), කෝට්ටේ.

▪️GSDC මහනුවර ශාඛාව
☎️ 0117 777 333 / 0702 977 977
📌 නො.34, කටුගස්තොට පාර, මහනුවර.

▪️GSDC අනුරාධපුර ශාඛාව
☎️ 0117 777 333 / 0702 260 226
📌 නො.121/521, මෛත්‍රීපාල සේනානායක මාවත,
නවනගරය, අනුරාධපුර.

▪️GSDC කුරුණෑගල ශාඛාව
☎️ 0117 777 333 / 0712 991 991
📌 4වන මහල, නො.46, මිහිඳු මාවත, කුරුණෑගල
-------------------

強くなることが唯一の選択肢になった時、自分がどれほど強いのかを初めて知ることができます!🏆💪

このように、自らの夢のために強い意志と揺るぎない努力を続け、GSDCとともにその夢を現実のものとした皆さん。現在、愛媛県松山市でSSW(特定技能)人材として活躍し、充実したキャリアを築いているGlobal Skills Development Campus(GSDC)のSSWプロフェッショナルの皆さんから、休暇中に送っていただいた写真の一部をご紹介いたします。💐❤️🎌

しっかり日本語を学び、
正しい道から日本へ行きましょう。🎌❤️

あなたも今すぐ GSDC / GSA と一緒に始めましょう。
詳しくはお問い合わせください。
▪️GSDC 本校
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC キャンディ支部
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC アヌラーダプラ支部
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC クルネーガラ支部
☎️ 0117 777 333 / 0712 991 991
📌 4階, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

You will never truly know how strong you are until being strong becomes your only choice! 🏆💪

With unwavering determination and perseverance, these professionals worked tirelessly toward their dreams and, together with GSDC, turned those dreams into reality. Today, they are successfully building their careers as SSW professionals in Matsuyama, Ehime Prefecture, Japan. We are delighted to share a few photographs sent to us during their leisure time by another group of Global Skills Development Campus (GSDC) SSW professionals who have achieved their dreams and are now enjoying successful professional lives in Japan. 💐❤️🎌

Learn Japanese properly,
Go to Japan through the right path. 🎌❤️

You too can join GSDC / GSA today.
Contact us for more information.
▪️GSDC Head Office
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC Kandy Branch
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC Anuradhapura Branch
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC Kurunegala Branch
☎️ 0117 777 333 / 0712 991 991
📌 4th Floor, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

நீங்கள் எவ்வளவு வலிமையானவர் என்பதை, வலிமையாக இருப்பதே உங்கள் ஒரே தேர்வாக மாறும் வரை உணர முடியாது! 🏆💪

அவ்வாறு தங்களுடைய கனவுகளுக்காக உறுதியுடனும் தளராத முயற்சியுடனும் செயல்பட்டு, GSDC உடன் இணைந்து அந்தக் கனவுகளை நனவாக்கியவர்கள் இவர்கள். தற்போது ஜப்பானின் எஹிமே (Ehime) மாகாணத்தின் மட்சுயாமா (Matsuyama) நகரில் SSW தொழில்முறை நிபுணர்களாக வெற்றிகரமாக தங்கள் தொழில் வாழ்க்கையை முன்னெடுத்து வரும் Global Skills Development Campus (GSDC) இன் மேலும் ஒரு குழு SSW நிபுணர்கள் தங்களின் ஓய்வு நேரத்தில் எங்களுக்கு அனுப்பிய சில புகைப்படங்களை மகிழ்ச்சியுடன் பகிர்ந்து கொள்கிறோம். 💐❤️🎌

ஜப்பானிய மொழியை நன்றாகக் கற்றுக்கொள்ளுங்கள்
சரியான பாதையில் ஜப்பான் செல்லுங்கள் 🎌❤️

நீங்களும் இன்று തന്നെ GSDC / GSA உடன் இணைந்துகொள்ளுங்கள்.
மேலும் தகவல்களுக்கு தொடர்புகொள்ளுங்கள்.
▪️GSDC பிரதான கிளை
☎️ 0117 777 333 / 0712 993 993
📌 இல.28, எத்துல் கோட்டே வீதி (பத்தரமுல்லை), கோட்டே

▪️GSDC கண்டி கிளை
☎️ 0117 777 333 / 0702 977 977
📌 இல.34, கட்டுகஸ்தோட்ட வீதி, கண்டி

▪️GSDC அனுராதபுரம் கிளை
☎️ 0117 777 333 / 0702 260 226
📌 இல.121/521, மைத்திரிபால சேனநாயக்க மாவத்தை,
நவநகரம், அனுராதபுரம்

▪️GSDC குருநாகல் கிளை
☎️ 0117 777 333 / 0712 991 991
📌 4ஆம் மாடி, இல.46, மிஹிந்து மாவத்தை, குருநாகல்

Photos from Global Skills Development Campus's post 10/06/2026

🎌❤️ හොඳින් ජපන් ඉගෙන ගන්න, හරි පාරෙන් ජපන් යන්න ❤️🎌

තාරුණ්‍යයේ ජපන් සිහින වලට නිවැරදිම පාර කියන GSDC සමඟ අත්වැල් බැඳගත් අපගේ අනුරාධපුර ශාඛාවේ නවතම කණ්ඩායමේ පුහුණු වීමට නියමිත වෘත්තිකයන්ට අදාල "හඳුන්වාදීමේ වැඩසටහන" මෙලෙස අති සාර්ථක අයුරින් නිමාවට පත් විය.

තාරුණ්‍යයේ ජපන් සිහිනය මල් ඵල නංවමින් සුරක්ෂිත රැකියාවකට SSW වෘත්තිකයෙකු ලෙස විදෙස්ගත වීමේ අරමුණින් GSDC අපගේ අනුරාධපුර ශාඛාව සමඟ එක්වූ නවතම කණ්ඩායමට අදාළව ඔවුන්ගේ ගිවිසුම් අත්සන් කිරීම හා පාඨමාලාවට අදාළ පෙළපොත් ලබාදීම පසුගිය 2026 මැයි මස 19 වන දින GSDC හි අනුරාධපුර ශාඛාවේදී පැවැත්විය.

ඔවුන්ගේ ඉදිරි අනාගතය සඳහා අපගේ සුබපැතුම්! 💐❤️

දැනුමෙන් සහ කුසලතාවයෙන් පරිපූර්ණ වෘත්තිකයෙකු ලෙස ජපන් යන්න ඔබත් අදම Global Skills Development Campus අප හා එක්වන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
▪️GSDC ප්‍රධාන ශාඛාව
☎️ 0117 777 333 / 0712 993 993
📌 නො.28, ඇතුල් කෝට්ටේ පාර (බත්තරමුල්ල පාර), කෝට්ටේ.

▪️GSDC මහනුවර ශාඛාව
☎️ 0117 777 333 / 0702 977 977
📌 නො.34, කටුගස්තොට පාර, මහනුවර.

▪️GSDC අනුරාධපුර ශාඛාව
☎️ 0117 777 333 / 0702 260 226
📌 නො.121/521, මෛත්‍රීපාල සේනානායක මාවත,
නවනගරය, අනුරාධපුර.

▪️GSDC කුරුණෑගල ශාඛාව
☎️ 0117 777 333 / 0712 991 991
📌 4වන මහල, නො.46, මිහිඳු මාවත, කුරුණෑගල
-------------------

🎌❤️ 日本語をしっかり学び、正しい道で日本へ行きましょう ❤️🎌

若者たちの日本への夢を実現へと導くGSDCとともに歩み始めた、アヌラーダプラ支部の最新受講生グループを対象とした「オリエンテーションプログラム」が、このたび大成功のうちに終了いたしました。

若者たちの日本への夢を実らせ、安全で安定したキャリアをSSW(特定技能)人材として築くことを目指し、GSDCアヌラーダプラ支部に新たに参加した受講生グループの契約締結および教材配布が、2026年5月19日にGSDCアヌラーダプラ支部にて実施されました。

皆様の明るい未来と今後のご活躍を心よりお祈り申し上げます。💐❤️

知識と技能を兼ね備えたプロフェッショナルとして日本で活躍したい方は、ぜひ今すぐGlobal Skills Development Campusにご参加ください。

詳しくはお問い合わせください。
▪️GSDC 本校
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC キャンディ支部
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC アヌラーダプラ支部
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC クルネーガラ支部
☎️ 0117 777 333 / 0712 991 991
📌 4階, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

🎌❤️ Learn Japanese well and go to Japan through the right pathway ❤️🎌

The Orientation Program for the newest batch of trainees at our Anuradhapura Branch, who have joined hands with GSDC - the campus that provides the right pathway to fulfill the Japan dreams of today's youth was successfully concluded.

With the goal of helping young people achieve their Japan dreams and secure rewarding careers abroad as SSW professionals, the contract signing ceremony and the distribution of course materials for the newest group of trainees who joined GSDC's Anuradhapura Branch were held on 19 May 2026 at the branch premises.

We extend our heartfelt wishes for their bright and successful future! 💐❤️

If you aspire to build your future in Japan as a knowledgeable and highly skilled professional, join Global Skills Development Campus today.

Contact us for more information.
▪️GSDC Head Office
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC Kandy Branch
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC Anuradhapura Branch
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC Kurunegala Branch
☎️ 0117 777 333 / 0712 991 991
📌 4th Floor, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

🎌❤️ ஜப்பானிய மொழியை சிறப்பாகக் கற்றுக்கொள்ளுங்கள், சரியான பாதையில் ஜப்பான் செல்லுங்கள் ❤️🎌

இளைஞர்களின் ஜப்பான் கனவுகளுக்கு சரியான வழிகாட்டுதலை வழங்கும் GSDC உடன் இணைந்துள்ள எங்கள் அனுராதபுர கிளையின் புதிய பயிற்சி குழுவிற்கான “அறிமுக நிகழ்ச்சி” மிகச் சிறப்பாக நிறைவடைந்தது.

இளைஞர்களின் ஜப்பான் கனவுகளை நனவாக்கி, SSW (Specified Skilled Worker) தொழில்முனைவோராக பாதுகாப்பான மற்றும் நிலையான தொழில் வாய்ப்பைப் பெறும் நோக்கில், GSDC அனுராதபுர கிளையில் இணைந்துள்ள புதிய குழுவினரின் ஒப்பந்த கையெழுத்திடும் நிகழ்வும், பாடநெறிக்கான பாடப்புத்தகங்கள் வழங்கும் நிகழ்வும் 2026 மே 19 ஆம் தேதி எங்கள் அனுராதபுர கிளையில் நடைபெற்றது.

அவர்களின் எதிர்கால வெற்றிக்கும் வளமான வாழ்க்கைக்கும் எங்கள் இதயம் கனிந்த வாழ்த்துக்கள்! 💐❤️

அறிவும் திறமையும் நிறைந்த தொழில்முனைவோராக ஜப்பானில் உங்கள் எதிர்காலத்தை உருவாக்க விரும்பினால், இன்றே Global Skills Development Campus உடன் இணையுங்கள்.

மேலும் தகவல்களுக்கு தொடர்புகொள்ளுங்கள்.
▪️GSDC பிரதான கிளை
☎️ 0117 777 333 / 0712 993 993
📌 இல.28, எத்துல் கோட்டே வீதி (பத்தரமுல்லை), கோட்டே

▪️GSDC கண்டி கிளை
☎️ 0117 777 333 / 0702 977 977
📌 இல.34, கட்டுகஸ்தோட்ட வீதி, கண்டி

▪️GSDC அனுராதபுரம் கிளை
☎️ 0117 777 333 / 0702 260 226
📌 இல.121/521, மைத்திரிபால சேனநாயக்க மாவத்தை,
நவநகரம், அனுராதபுரம்

▪️GSDC குருநாகல் கிளை
☎️ 0117 777 333 / 0712 991 991
📌 4ஆம் மாடி, இல.46, மிஹிந்து மாவத்தை, குருநாகல்

Photos from Global Skills Development Campus's post 09/06/2026

🎌❤️ හොඳින් ජපන් ඉගෙන ගන්න
හරි පාරෙන් ජපන් යන්න ❤️🎌

ශ්‍රී ලංකාවේ වැඩිම SSW වෘත්තිකයන් පිරිසකගේ ජපන් සිහිනයට මඟ පෙන්වූ GSDC අප සමඟ එක්ව SSW හෙද රැකවරණ කාණ්ඩය යටතේ පැවති සම්මුඛ පරීක්ෂණය සාර්ථක ලෙස ජයගත් වෘත්තිකයන් 48 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා ජපානයේ "Luft Medical Care" රෝහල් ජාලයේ නියෝජිතයන් සමඟ පැවැති වැඩසටහන අතරතුර ලබාගත් ජායාරූප මෙලෙස පල කරන්නෙමු.

2026 ජූනි මස 05 වන දින Global Skills Development Campus හි ප්‍රධාන ශාලාවේදී පැවති මෙම වැඩසටහනේ දී SSW හෙද රැකවරණ වෘත්තිකයන්ට තම රැකියා ක්ෂේත්‍රය පිළිබඳව සහ ජපානයේ ජීවන රටාව යනාදී කරුණු රාශියක් පිළිබඳව දැනුවත් කිරීමද, ඔවුන්ගේ ජපන් භාෂා දැනුම වර්ධනය කිරීමද මෙහිදී සිදුවිය.

දැනුමෙන් සහ කුසලතාවයෙන් පරිපූර්ණ වෘත්තිකයෙකු ලෙස ජපන් යන්න ඔබත් අදම Global Skills Development Campus අප හා එක්වන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
▪️GSDC ප්‍රධාන ශාඛාව
☎️ 0117 777 333 / 0712 993 993
📌 නො.28, ඇතුල් කෝට්ටේ පාර (බත්තරමුල්ල පාර), කෝට්ටේ.

▪️GSDC මහනුවර ශාඛාව
☎️ 0117 777 333 / 0702 977 977
📌 නො.34, කටුගස්තොට පාර, මහනුවර.

▪️GSDC අනුරාධපුර ශාඛාව
☎️ 0117 777 333 / 0702 260 226
📌 නො.121/521, මෛත්‍රීපාල සේනානායක මාවත,
නවනගරය, අනුරාධපුර.

▪️GSDC කුරුණෑගල ශාඛාව
☎️ 0117 777 333 / 0712 991 991
📌 4වන මහල, නො.46, මිහිඳු මාවත, කුරුණෑගල
-------------------

🎌❤️ 日本語をしっかり学び、正しい道で日本へ行きましょう ❤️🎌

スリランカで最も多くのSSW(特定技能)人材の日本への夢をサポートしてきたGSDCとともに、SSW介護分野の面接試験に見事合格した48名の専門人材を対象として、日本の「Luft Medical Care」医療・介護ネットワークの代表者との交流プログラムが開催されました。その際に撮影された写真をご紹介いたします。

このプログラムは2026年6月5日にGlobal Skills Development Campusのメインホールで開催されました。プログラムでは、SSW介護分野の専門人材に対し、就業分野に関する知識、日本での生活習慣や文化についての説明が行われたほか、日本語能力の向上を目的とした指導も実施されました。

知識と技能を兼ね備えたプロフェッショナルとして日本で活躍したい方は、ぜひ今すぐGlobal Skills Development Campusにご参加ください。

詳しくはお問い合わせください。
▪️GSDC 本校
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC キャンディ支部
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC アヌラーダプラ支部
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC クルネーガラ支部
☎️ 0117 777 333 / 0712 991 991
📌 4階, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

🎌❤️ Learn Japanese well and go to Japan through the right pathway ❤️🎌

We are pleased to share these photographs taken during a special program held with representatives of the Japanese "Luft Medical Care" hospital network for a group of 48 professionals who successfully passed the interview under the SSW Nursing Care category together with GSDC, the institution that has guided the Japan dreams of the largest number of SSW professionals in Sri Lanka.

The program was held on 5th June 2026 at the Main Hall of Global Skills Development Campus. During the session, the SSW Nursing Care professionals were provided with valuable knowledge about their employment sector, life and culture in Japan, and various other important aspects of living and working in Japan. The program also focused on enhancing their Japanese language proficiency.

If you aspire to work in Japan as a knowledgeable and highly skilled professional, join Global Skills Development Campus today and take the first step toward your future.

Contact us for more information.
▪️GSDC Head Office
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC Kandy Branch
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC Anuradhapura Branch
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC Kurunegala Branch
☎️ 0117 777 333 / 0712 991 991
📌 4th Floor, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

🎌❤️ ஜப்பானிய மொழியை சிறப்பாகக் கற்றுக்கொள்ளுங்கள், சரியான பாதையில் ஜப்பான் செல்லுங்கள் ❤️🎌

இலங்கையில் அதிகமான SSW (Specified Skilled Worker) தொழில்முனைவோரின் ஜப்பான் கனவுகளை நனவாக்க வழிகாட்டிய GSDC உடன் இணைந்து, SSW பராமரிப்பு (Care Worker) பிரிவின் நேர்முகத் தேர்வில் வெற்றிகரமாக தேர்ச்சி பெற்ற 48 தொழில்முனைவோர்களைக் கொண்ட குழுவிற்காக, ஜப்பானின் “Luft Medical Care” மருத்துவ மற்றும் பராமரிப்பு நிறுவன வலையமைப்பின் பிரதிநிதிகளுடன் நடைபெற்ற நிகழ்ச்சியின் போது எடுக்கப்பட்ட புகைப்படங்களை இங்கே பகிர்ந்து கொள்கிறோம்.

இந்த நிகழ்ச்சி 2026 ஜூன் 05 ஆம் தேதி Global Skills Development Campus இன் பிரதான மண்டபத்தில் நடைபெற்றது. இந்நிகழ்வில் SSW பராமரிப்பு துறையினருக்கு அவர்களின் வேலைத் துறை, ஜப்பானிய வாழ்க்கை முறை, கலாசாரம் மற்றும் ஜப்பானில் வாழ்வதற்கும் பணியாற்றுவதற்கும் தேவையான பல முக்கிய அம்சங்கள் குறித்து விழிப்புணர்வு வழங்கப்பட்டது. மேலும், அவர்களின் ஜப்பானிய மொழித் திறனை மேம்படுத்தும் பயிற்சிகளும் நடத்தப்பட்டன.

அறிவும் திறமையும் நிறைந்த தொழில்முனைவோராக ஜப்பானில் உங்கள் எதிர்காலத்தை உருவாக்க விரும்பினால், இன்றே Global Skills Development Campus உடன் இணைந்திடுங்கள்.

மேலும் தகவல்களுக்கு தொடர்புகொள்ளுங்கள்.
▪️GSDC பிரதான கிளை
☎️ 0117 777 333 / 0712 993 993
📌 இல.28, எத்துல் கோட்டே வீதி (பத்தரமுல்லை), கோட்டே

▪️GSDC கண்டி கிளை
☎️ 0117 777 333 / 0702 977 977
📌 இல.34, கட்டுகஸ்தோட்ட வீதி, கண்டி

▪️GSDC அனுராதபுரம் கிளை
☎️ 0117 777 333 / 0702 260 226
📌 இல.121/521, மைத்திரிபால சேனநாயக்க மாவத்தை,
நவநகரம், அனுராதபுரம்

▪️GSDC குருநாகல் கிளை
☎️ 0117 777 333 / 0712 991 991
📌 4ஆம் மாடி, இல.46, மிஹிந்து மாவத்தை, குருநாகல்

Photos from Global Skills Development Campus's post 08/06/2026

සිහිනයක් යනු ඔබ නින්දේදී දකින දෙයක් නොව,
අද ඔබට නිදා ගැනීමට ඉඩ නොතබන, දිනෙක ඔබ ඉටු කරගත යුතුම දෙයකි.

එලෙස තම සිහිනය වෙනුවෙන් කැපවී එය යතාර්ථයක් බවට පත් කරගත්, මේ වන විට ජපානයේ Hyogo ප්‍රාන්තයෙහි Sanda-Nishi හි SSW වෘත්තිකයන් ලෙස තම වෘත්තීය ජීවිතය සාර්ථක ලෙස ගත කරන GSDC හි තවත් වෘත්තිකයන් පිරිසක් තම විවේක කාලය අතරතුර අප වෙත එවූ ඡායාරූප කිහිපයක් මෙලෙස පල කරන්නෙමු.

හොඳින් ජපන් ඉගෙන ගන්න
හරි පාරෙන් ජපන් යන්න 🎌❤️

ඔබත් අදම GSDC / GSA අප හා එක්වන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.
▪️GSDC ප්‍රධාන ශාඛාව
☎️ 0117 777 333 / 0712 993 993
📌 නො.28, ඇතුල් කෝට්ටේ පාර (බත්තරමුල්ල පාර), කෝට්ටේ.

▪️GSDC මහනුවර ශාඛාව
☎️ 0117 777 333 / 0702 977 977
📌 නො.34, කටුගස්තොට පාර, මහනුවර.

▪️GSDC අනුරාධපුර ශාඛාව
☎️ 0117 777 333 / 0702 260 226
📌 නො.121/521, මෛත්‍රීපාල සේනානායක මාවත,
නවනගරය, අනුරාධපුර.

▪️GSDC කුරුණෑගල ශාඛාව
☎️ 0117 777 333 / 0712 991 991
📌 4වන මහල, නො.46, මිහිඳු මාවත, කුරුණෑගල.
-------------------

夢とは、眠っているときに見るものではなく、
今日あなたを眠らせず、いつか必ず実現しなければならないものです。

そのように自らの夢のために努力を重ね、それを現実のものとしたGSDCのプロフェッショナルたち。現在、兵庫県三田市西地区において、特定技能(SSW)人材として活躍し、充実したキャリアを築いています。

今回は、そのようなGSDCのプロフェッショナルの皆さんが、休暇時間中に私たちへ送ってくださった写真をいくつかご紹介いたします。📸✨🎌

しっかり日本語を学び、
正しい道から日本へ行きましょう。🎌❤️

あなたも今すぐ GSDC / GSA と一緒に始めましょう。
詳しくはお問い合わせください。
▪️GSDC 本校
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC キャンディ支部
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC アヌラーダプラ支部
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC クルネーガラ支部
☎️ 0117 777 333 / 0712 991 991
📌 4階, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

A dream is not something you see while sleeping;
it is something that keeps you awake today and that you must one day achieve.

Today, we are delighted to share a few photographs sent to us by another group of GSDC professionals who dedicated themselves to their dreams and turned them into reality. They are currently building successful careers as SSW professionals in Sanda-Nishi, Hyogo Prefecture, Japan.

These photos were shared with us during their leisure time, and we are pleased to showcase a glimpse of their inspiring journey. 📸✨🎌

Learn Japanese properly,
Go to Japan through the right path. 🎌❤️

You too can join GSDC / GSA today.
Contact us for more information.
▪️GSDC Head Office
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC Kandy Branch
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC Anuradhapura Branch
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC Kurunegala Branch
☎️ 0117 777 333 / 0712 991 991
📌 4th Floor, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

கனவு என்பது நீங்கள் தூங்கும்போது காண்பது அல்ல;
இன்று உங்களைத் தூங்க விடாமல், ஒரு நாள் நீங்கள் கண்டிப்பாக நிறைவேற்ற வேண்டிய ஒன்றாகும்.

இவ்வாறு தங்களுடைய கனவுகளுக்காக அர்ப்பணிப்புடன் உழைத்து, அவற்றை நனவாக்கிய GSDC-யின் மேலும் ஒரு குழு தொழில்முனைவோர்கள் தற்போது ஜப்பானின் ஹியோகோ மாகாணத்தில் உள்ள சண்டா-நிஷி பகுதியில் SSW தொழில்முனைவோர்களாக வெற்றிகரமான தொழில் வாழ்க்கையை முன்னெடுத்து வருகின்றனர்.

அவர்கள் தங்களுடைய ஓய்வு நேரங்களில் எங்களுக்கு அனுப்பிய சில புகைப்படங்களை மகிழ்ச்சியுடன் இங்கு பகிர்ந்து கொள்கிறோம். 📸✨🎌

ஜப்பானிய மொழியை நன்றாகக் கற்றுக்கொள்ளுங்கள்
சரியான பாதையில் ஜப்பான் செல்லுங்கள் 🎌❤️

நீங்களும் இன்று തന്നെ GSDC / GSA உடன் இணைந்துகொள்ளுங்கள்.
மேலும் தகவல்களுக்கு தொடர்புகொள்ளுங்கள்.
▪️GSDC பிரதான கிளை
☎️ 0117 777 333 / 0712 993 993
📌 இல.28, எத்துல் கோட்டே வீதி (பத்தரமுல்லை), கோட்டே

▪️GSDC கண்டி கிளை
☎️ 0117 777 333 / 0702 977 977
📌 இல.34, கட்டுகஸ்தோட்ட வீதி, கண்டி

▪️GSDC அனுராதபுரம் கிளை
☎️ 0117 777 333 / 0702 260 226
📌 இல.121/521, மைத்திரிபால சேனநாயக்க மாவத்தை,
நவநகரம், அனுராதபுரம்

▪️GSDC குருநாகல் கிளை
☎️ 0117 777 333 / 0712 991 991
📌 4ஆம் மாடி, இல.46, மிஹிந்து மாவத்தை, குருநாகல்

08/06/2026

හෙට ලොව දිනන්න නම් අද ඔබ ඒ සඳහා කැප වී කටයුතු කළ යුතුමයි!

එලෙස තම සකුරා සිහිනය වෙනුවෙන් කැප වී කටයුතු කර එය යතාර්ථයක් බවට පත් කරගත් GSDC අපගේ තවත් එක් SSW වෘත්තිකයෙකු ජපානය බලා පිටත් වීමට මොහොතකට පෙර මෙලෙස තම අදහස් අප වෙත ඉදිරිපත් කරන ලදී.

ඇයගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අපගේ උණුසුම් සුබ පැතුම්!

හොඳින් ජපන් ඉගෙන ගන්න
හරි පාරෙන් ජපන් යන්න 🎌❤️

ඔබත් අදම GSDC / GSA අප හා එක්වන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.
▪️GSDC ප්‍රධාන ශාඛාව
☎️ 0117 777 333 / 0712 993 993
📌 නො.28, ඇතුල් කෝට්ටේ පාර (බත්තරමුල්ල පාර), කෝට්ටේ.

▪️GSDC මහනුවර ශාඛාව
☎️ 0117 777 333 / 0702 977 977
📌 නො.34, කටුගස්තොට පාර, මහනුවර.

▪️GSDC අනුරාධපුර ශාඛාව
☎️ 0117 777 333 / 0702 260 226
📌 නො.121/521, මෛත්‍රීපාල සේනානායක මාවත,
නවනගරය, අනුරාධපුර.

▪️GSDC කුරුණෑගල ශාඛාව
☎️ 0117 777 333 / 0712 991 991
📌 4වන මහල, නො.46, මිහිඳු මාවත, කුරුණෑගල
-------------------

明日、世界で成功をつかみたいなら、今日そのために努力し、全力で取り組まなければなりません!

そのように、自身の「桜の夢」の実現に向けて努力を重ね、それを現実のものとしたGSDCのSSW人材の一人が、日本へ出発する直前に、私たちへこのような思いを語ってくださいました。

彼女の輝かしい未来を心よりお祈りするとともに、温かい祝福をお送りします!🌸🎌

しっかり日本語を学び、
正しい道から日本へ行きましょう。🎌❤️

あなたも今すぐ GSDC / GSA と一緒に始めましょう。
詳しくはお問い合わせください。
▪️GSDC 本校
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC キャンディ支部
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC アヌラーダプラ支部
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC クルネーガラ支部
☎️ 0117 777 333 / 0712 991 991
📌 4階, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

If you want to conquer the world tomorrow, you must dedicate yourself and work hard for it today!

In the same way, one of our GSDC SSW professionals, who worked tirelessly toward achieving her Sakura dream and successfully turned it into reality, shared her thoughts with us just moments before departing for Japan.

We extend our warmest wishes for her future success and a bright journey ahead! 🌸✈️🎌

Learn Japanese properly,
Go to Japan through the right path. 🎌❤️

You too can join GSDC / GSA today.
Contact us for more information.
▪️GSDC Head Office
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC Kandy Branch
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC Anuradhapura Branch
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC Kurunegala Branch
☎️ 0117 777 333 / 0712 991 991
📌 4th Floor, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

நாளை உலகை வெல்ல விரும்பினால், அதற்காக இன்று நீங்கள் முழு அர்ப்பணிப்புடனும் உழைக்க வேண்டும்!

அவ்வாறே, தனது “சகுரா கனவை” நனவாக்குவதற்காக அர்ப்பணிப்புடன் பாடுபட்டு அதை யதார்த்தமாக மாற்றிய GSDC-யின் மற்றொரு SSW தொழில்முனைவோர், ஜப்பானுக்குப் புறப்படுவதற்கு சில நிமிடங்களுக்கு முன் தனது எண்ணங்களை எங்களுடன் பகிர்ந்து கொண்டார்.

அவருடைய எதிர்கால வாழ்க்கை மேலும் சிறக்க எங்களது இதயம் கனிந்த வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறோம்! 🌸🎌✨

ஜப்பானிய மொழியை நன்றாகக் கற்றுக்கொள்ளுங்கள்
சரியான பாதையில் ஜப்பான் செல்லுங்கள் 🎌❤️

நீங்களும் இன்று തന്നെ GSDC / GSA உடன் இணைந்துகொள்ளுங்கள்.
மேலும் தகவல்களுக்கு தொடர்புகொள்ளுங்கள்.
▪️GSDC பிரதான கிளை
☎️ 0117 777 333 / 0712 993 993
📌 இல.28, எத்துல் கோட்டே வீதி (பத்தரமுல்லை), கோட்டே

▪️GSDC கண்டி கிளை
☎️ 0117 777 333 / 0702 977 977
📌 இல.34, கட்டுகஸ்தோட்ட வீதி, கண்டி

▪️GSDC அனுராதபுரம் கிளை
☎️ 0117 777 333 / 0702 260 226
📌 இல.121/521, மைத்திரிபால சேனநாயக்க மாவத்தை,
நவநகரம், அனுராதபுரம்

▪️GSDC குருநாகல் கிளை
☎️ 0117 777 333 / 0712 991 991
📌 4ஆம் மாடி, இல.46, மிஹிந்து மாவத்தை, குருநாகல்

06/06/2026

ඔබේ අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න 🎓❤️

ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම ආචාර්‍ය, මහාචාර්‍යවරුන්ගේ නිසි මඟ පෙන්වීම යටතේ උසස්ම ප්‍රමිතියෙන් යුතු, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත ලොව පිළිගත් උපාධි පාඨමාලා හැදෑරීමට දැන් ඔබටත් අවස්ථාව. 🎓✨

🔹 Degree Foundation in Computing & Emerging Digital Technologies

🔹 Degree Foundation in Business & Human Capital Management

2030 වසරේ දී වැඩිම ඉල්ලුමක් ඇතිකරන රැකියා ක්ෂේත්‍ර අරමුණු කරගනිමින් පවත්වන Global Skills Development Campus හි උපාධි පදනම් පාඨමාලාව සමඟින් ඔබත් අදම එක්ව, ඔබගේ අනාගතය සාර්ථක කරගන්න. 🎓✨

වැඩි විස්තර සඳහා අදම අමතන්න:
0117 777 333

------------------

Invest in your future today 🎓❤️

Now you have the opportunity to study internationally recognized degree programs approved by the University Grants Commission (UGC), delivered to the highest standards under the proper guidance of Sri Lanka’s experienced lecturers and professors. 🎓✨

🔹 Degree Foundation in Computing & Emerging Digital Technologies

🔹 Degree Foundation in Business & Human Capital Management

Join the Degree Foundation Program at Global Skills Development Campus, designed to prepare students for the most in-demand career fields of 2030, and take the first step toward a successful future today. 🎓✨

For more information, contact us today:
📞 0117 777 333

Photos from Global Skills Development Campus's post 05/06/2026

සිහින දකින්න,
ඒ වෙනුවෙන් වැඩ කරන්න,
දිනෙක ඔබ දිනන තුරු උත්සහය අත් නොහරින්න....

එලෙස තම සිහිනය වෙනුවෙන් කැපවී එය යතාර්ථයක් බවට පත් කරගත්, මේ වන විට ජපානයේ Hyogo ප්‍රාන්තයෙහි Sanda-Nishi හි SSW වෘත්තිකයන් ලෙස තම වෘත්තීය ජීවිතය සාර්ථක ලෙස ගත කරන GSDC හි තවත් වෘත්තිකයන් පිරිසක් තම විවේක කාලය අතරතුර අප වෙත එවූ ඡායාරූප කිහිපයක් මෙලෙස පල කරන්නෙමු.

හොඳින් ජපන් ඉගෙන ගන්න
හරි පාරෙන් ජපන් යන්න 🎌❤️

ඔබත් අදම GSDC / GSA අප හා එක්වන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.
▪️GSDC ප්‍රධාන ශාඛාව
☎️ 0117 777 333 / 0712 993 993
📌 නො.28, ඇතුල් කෝට්ටේ පාර (බත්තරමුල්ල පාර), කෝට්ටේ.

▪️GSDC මහනුවර ශාඛාව
☎️ 0117 777 333 / 0702 977 977
📌 නො.34, කටුගස්තොට පාර, මහනුවර.

▪️GSDC අනුරාධපුර ශාඛාව
☎️ 0117 777 333 / 0702 260 226
📌 නො.121/521, මෛත්‍රීපාල සේනානායක මාවත,
නවනගරය, අනුරාධපුර.

▪️GSDC කුරුණෑගල ශාඛාව
☎️ 0117 777 333 / 0712 991 991
📌 4වන මහල, නො.46, මිහිඳු මාවත, කුරුණෑගල.
-------------------

夢を持ち、
その夢のために努力し、
いつか成功をつかむその日まで、決して諦めないでください。

そのように自らの夢のために努力を重ね、それを現実のものとしたGSDCのプロフェッショナルたち。現在、兵庫県三田市西地区において、特定技能(SSW)人材として活躍し、充実したキャリアを築いています。

今回は、そのようなGSDCのプロフェッショナルの皆さんが、休暇時間中に私たちへ送ってくださった写真をいくつかご紹介いたします。📸✨🎌

しっかり日本語を学び、
正しい道から日本へ行きましょう。🎌❤️

あなたも今すぐ GSDC / GSA と一緒に始めましょう。
詳しくはお問い合わせください。
▪️GSDC 本校
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC キャンディ支部
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC アヌラーダプラ支部
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC クルネーガラ支部
☎️ 0117 777 333 / 0712 991 991
📌 4階, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

Dream big,
Work hard for your dreams,
And never give up until the day you achieve success.

Today, we are delighted to share a few photographs sent to us by another group of GSDC professionals who dedicated themselves to their dreams and turned them into reality. They are currently building successful careers as SSW professionals in Sanda-Nishi, Hyogo Prefecture, Japan.

These photos were shared with us during their leisure time, and we are pleased to showcase a glimpse of their inspiring journey. 📸✨🎌

Learn Japanese properly,
Go to Japan through the right path. 🎌❤️

You too can join GSDC / GSA today.
Contact us for more information.
▪️GSDC Head Office
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC Kandy Branch
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC Anuradhapura Branch
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC Kurunegala Branch
☎️ 0117 777 333 / 0712 991 991
📌 4th Floor, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

கனவு காணுங்கள்,
அந்தக் கனவிற்காக உழையுங்கள்,
ஒருநாள் வெற்றி பெறும் வரை முயற்சியை ஒருபோதும் கைவிடாதீர்கள்.

இவ்வாறு தங்களுடைய கனவுகளுக்காக அர்ப்பணிப்புடன் உழைத்து, அவற்றை நனவாக்கிய GSDC-யின் மேலும் ஒரு குழு தொழில்முனைவோர்கள் தற்போது ஜப்பானின் ஹியோகோ மாகாணத்தில் உள்ள சண்டா-நிஷி பகுதியில் SSW தொழில்முனைவோர்களாக வெற்றிகரமான தொழில் வாழ்க்கையை முன்னெடுத்து வருகின்றனர்.

அவர்கள் தங்களுடைய ஓய்வு நேரங்களில் எங்களுக்கு அனுப்பிய சில புகைப்படங்களை மகிழ்ச்சியுடன் இங்கு பகிர்ந்து கொள்கிறோம். 📸✨🎌

ஜப்பானிய மொழியை நன்றாகக் கற்றுக்கொள்ளுங்கள்
சரியான பாதையில் ஜப்பான் செல்லுங்கள் 🎌❤️

நீங்களும் இன்று തന്നെ GSDC / GSA உடன் இணைந்துகொள்ளுங்கள்.
மேலும் தகவல்களுக்கு தொடர்புகொள்ளுங்கள்.
▪️GSDC பிரதான கிளை
☎️ 0117 777 333 / 0712 993 993
📌 இல.28, எத்துல் கோட்டே வீதி (பத்தரமுல்லை), கோட்டே

▪️GSDC கண்டி கிளை
☎️ 0117 777 333 / 0702 977 977
📌 இல.34, கட்டுகஸ்தோட்ட வீதி, கண்டி

▪️GSDC அனுராதபுரம் கிளை
☎️ 0117 777 333 / 0702 260 226
📌 இல.121/521, மைத்திரிபால சேனநாயக்க மாவத்தை,
நவநகரம், அனுராதபுரம்

▪️GSDC குருநாகல் கிளை
☎️ 0117 777 333 / 0712 991 991
📌 4ஆம் மாடி, இல.46, மிஹிந்து மாவத்தை, குருநாகல்

05/06/2026

ඔබේ සිහිනය වෙනුවෙන් අද ඔබගේ කැපවීම, හෙට ඔබේ සිහින ජයග්‍රහණයේ කතාව ලියනු ඇත 🖋️📖🏆

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජපන් සිහින වලට නිවැරදිම පාර කියන Global Skills Development Campus අප හා එක්ව SSW වෘත්තිකයෙකු ලෙසට ජපන් යාමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගනිමින් තම ජපන් සිහිනය සැබෑවක් කරගත් GSDC වෘත්තිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට දැක්වූ අදහස් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු ❤️🎌

ඔහුගේ ඉදිරි අනාගතයට අපගේ උණුසුම් සුබපැතුම් 🎌❤️💐

හොඳින් ජපන් ඉගෙන ගන්න
හරි පාරෙන් ජපන් යන්න 🎌❤️

ඔබත් අදම GSDC අප හා එක්වන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
▪️GSDC ප්‍රධාන ශාඛාව
☎️ 0117 777 333 / 0712 993 993
📌 නො.28, ඇතුල් කෝට්ටේ පාර (බත්තරමුල්ල පාර), කෝට්ටේ.

▪️GSDC මහනුවර ශාඛාව
☎️ 0117 777 333 / 0702 977 977
📌 නො.34, කටුගස්තොට පාර, මහනුවර.

▪️GSDC අනුරාධපුර ශාඛාව
☎️ 0117 777 333 / 0702 260 226
📌 නො.121/521, මෛත්‍රීපාල සේනානායක මාවත,
නවනගරය, අනුරාධපුර.

▪️GSDC කුරුණෑගල ශාඛාව
☎️ 0117 777 333 / 0712 991 991
📌 4වන මහල, නො.46, මිහිඳු මාවත, කුරුණෑගල
--------------------

あなたの夢のために今日捧げる努力は、明日あなたの夢を叶える成功物語を書き上げることでしょう 🖋️📖🏆

スリランカの若者たちの日本への夢に正しい道を示すGlobal Skills Development Campus(GSDC)と共に、SSW(特定技能)として日本へ行くために必要な資格を取得し、日本への夢を実現したGSDCの受講生が、カトゥナーヤカ・バンダラナイケ国際空港にて語ってくれたメッセージをご紹介します ❤️🎌

彼のこれからの未来に、心より温かい祝福を送ります 🎌❤️💐

しっかり日本語を学び、
正しい道で日本へ行きましょう 🎌❤️

あなたも今すぐGSDCに参加しませんか?

詳しくはお問い合わせください。
▪️GSDC 本校
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC キャンディ支部
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC アヌラーダプラ支部
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC クルネーガラ支部
☎️ 0117 777 333 / 0712 991 991
📌 4階, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

The dedication you put in today for your dream will write the story of your success tomorrow 🖋️📖🏆

We are pleased to share the thoughts of a GSDC professional who fulfilled his Japan dream by joining Global Skills Development Campus, the campus that guides the Japan dreams of Sri Lankan youth in the right direction, and by completing the qualifications required to go to Japan as an SSW professional. He shared these thoughts from the premises of Bandaranaike International Airport, Katunayake ❤️🎌

Our warmest wishes for his bright future ahead 🎌❤️💐

Learn Japanese properly,
Go to Japan through the right path 🎌❤️

You too can join GSDC today.

Contact us for more information.
▪️GSDC Head Office
☎️ 0117 777 333 / 0712 993 993
📌 No.28, Ethul Kotte Road (Battaramulla Road), Kotte

▪️GSDC Kandy Branch
☎️ 0117 777 333 / 0702 977 977
📌 No.34, Katugastota Road, Kandy

▪️GSDC Anuradhapura Branch
☎️ 0117 777 333 / 0702 260 226
📌 No.121/521, Maithripala Senanayake Mawatha,
Navanagara, Anuradhapura

▪️GSDC Kurunegala Branch
☎️ 0117 777 333 / 0712 991 991
📌 4th Floor, No.46, Mihindu Mawatha, Kurunegala
-------------------

உங்கள் கனவிற்காக இன்று நீங்கள் செலுத்தும் அர்ப்பணிப்பே, நாளை உங்கள் கனவு வெற்றியின் கதையை எழுதும் 🖋️📖🏆

இலங்கை இளைஞர்களின் ஜப்பான் கனவுகளுக்கு சரியான பாதையை காட்டும் Global Skills Development Campus உடன் இணைந்து, SSW தொழில்முறை நிபுணராக ஜப்பான் செல்ல தேவையான தகுதிகளை பூர்த்தி செய்து தனது ஜப்பான் கனவை நனவாக்கிய GSDC தொழில்முறை நிபுணரின் கருத்துகளை கட்டுநாயக்க பண்டாரநாயக்க சர்வதேச விமான நிலைய வளாகத்திலிருந்து இவ்வாறு வழங்குகிறோம் ❤️🎌

அவரின் எதிர்கால வாழ்க்கைக்கு எங்களின் இதயம் கனிந்த வாழ்த்துக்கள் 🎌❤️💐

ஜப்பானிய மொழியை சிறப்பாக கற்றுக்கொள்ளுங்கள்
சரியான பாதையில் ஜப்பான் செல்லுங்கள் 🎌❤️

நீங்களும் இன்று തന്നെ GSDC உடன் இணைந்துகொள்ளுங்கள்.

மேலும் விவரங்களுக்கு தொடர்புகொள்ளுங்கள்.
▪️GSDC பிரதான கிளை
☎️ 0117 777 333 / 0712 993 993
📌 இல.28, எத்துல் கோட்டே வீதி (பத்தரமுல்லை), கோட்டே

▪️GSDC கண்டி கிளை
☎️ 0117 777 333 / 0702 977 977
📌 இல.34, கட்டுகஸ்தோட்ட வீதி, கண்டி

▪️GSDC அனுராதபுரம் கிளை
☎️ 0117 777 333 / 0702 260 226
📌 இல.121/521, மைத்திரிபால சேனநாயக்க மாவத்தை,
நவநகரம், அனுராதபுரம்

▪️GSDC குருநாகல் கிளை
☎️ 0117 777 333 / 0712 991 991
📌 4ஆம் மாடி, இல.46, மிஹிந்து மாவத்தை, குருநாகல்

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

No. 28, Ethul Kotte Road (Battaramulla Road), Kotte
Colombo
10120

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00