Vowel Digrapghs කියවන්න ලේසි විදියක්
Advanced Reading Class
0720800770 Pradee Costa
Tot school
totschool.lk. Developing early learning skills through play.
Longest English dictionary word එක ලෙඩක නමක් කියල දැනගත්තම එයා කිව්ව දේ 🤣😁🫢🤦
දකුණෙ පොඩ්ඩෙක් 🥰😘
අකේන් කියන්නෙ අවුරුදු 6ක 1 වසරෙ පොඩ්ඩෙක්
ඊයෙ හවස Advanced Reading Class එකේදි last week කරපු lesson එක මතකද බලන්න අහපු ප්‍රශ්න වලට හයියෙන්ම උත්තර දුන්නෙ පැංචා තමයි මේ. ඉතින් බැලුවම තාම 1 වසරෙ. ඉන්නෙ මාතර.
Video එක බැලුවම මන් අහපු පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ බාගෙට කියන කොට අම්ම වෙන එකක් පිටිපස්සෙ ඉඳන් කියන නිසා උත්තරේ අම්ම කියපු එකට මාරු කරනවා. හැබැයි පැටියට නෙවේ අම්මටයි වැරදුනේ.
පාඩම තමයි digraphs. ඒකෙ vowel digraph sub topic එක. 'ai' / 'ay' vowel digraphs ගැන අහද්දි ai කියන අකුරු දෙක වචනෙක යෙදෙන්නෙ මැදටත් ay අකුරු දෙක වචනෙක අන්තිමට යෙදෙන බවත් එයා හරියට කියනවා.
Fail , mail, sail, brain, chain වචන වල ඒ ශබ්දය වචනයේ මැදට යෙදෙන නිසා ai දාන බවත් ඒ වගේම day, pay, play, gray වචන වල ඒ ශබ්දය අන්තිමට එන නිසා ඒ වචන වලට භාවිතා වෙන්නෙ 'ay' කියල vowel digraph එක කියලත් එයාට මතක තිබ්බා.
Bless you මැණික
ඔයාලට තාමත් අලුතින් පටන් ගත්තු Advanced Reading Class එකට සම්බන්දවෙන්න පුලුවන් . මඟ ඇරුණු පාඩම් ටික recording විදියට ලබා ගන්න පුලුවන් . 0720800770 call / WhatsApp
Longest English word is the chemical name for the protein Titan and its 189819 letters long. And it takes 3.5 hours to pronounce 😲😯
This one considered as The Longest Dictionary Word
Pneumonoultramicroscopicsilicovolcanoconiosis
Advanced Reading Class එක ගැන විස්තර අහන අයට මේක බලලම යන්න
totschool.lk 0720800770
Spoken English Class
Asking and giving directions
Totschool.lk
0720800770 Pradee Costa
Schwa sound
Advanced Reading Class
0720800770 Pradee Costa
එකම ශබ්දය හැබැයි යෙදෙන අවස්ථාව අනුව ලියන විදිය වෙනස් වෙනවා.
Bill වචනෙදි double 'l'
Feel වචනෙදි single 'l'
Candle වචනෙදි 'le'
ඇයි මෙහෙම වෙන්නෙ ? අපි ඉගන ගමු
Advanced Reading Class 0720800770
නැත අර්ථය, ප්‍රශ්නාර්ථය , නැත ප්‍රශ්නාර්තය සහිත වාක්‍ය ලේසියෙන්ම හදන්න භාවිතා කරන්න පුලුවන් trick එකක්
Easy hack to make Negative sentences, Question sentences , Negative question sentences ⬇️
Letter 'a' table කියන වචනෙදි 'ඒ' ශබ්දය දෙන්නෙත් handle කියන වචනෙදි 'ඇ' ශබ්දය දෙන්නෙත් ඇයි ?
Advanced Reading Class
0720800770 Pradee Costa
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo