English with Amma

English with Amma

Share

Talk to your baby in English! Simple, daily sentences for Sri Lankan homes 🥰

28/05/2026

📌 ඔයාව හම්බුණ එක ගැන මං සතුටු වෙනවා.
I’m glad I met you.
(අයිම් ග්ලැඩ් අයි මෙට් යූ)


You always make my day better.
(යූ ඕල්වේස් මේක් මයි ඩේ බෙටර්)
👉 ඔයා හැමදාම මගේ දවස ලස්සන කරනවා.

I feel so comfortable with you.
(අයි ෆීල් සෝ කම්ෆටබල් විත් යූ)
👉 ඔයා එක්ක ඉද්දි මට හරි නිදහස්.

I don’t wanna lose you.
(අයි ඩෝන්ට් වොනා ලූස් යූ)
👉 මට ඔයාව නැති කරගන්න ඕනේ නෑ.

• You’re my favorite person.
(යුවර් මයි ෆේවරිට් පර්සන්)
👉 ඔයා තමයි මගේ ආසම කෙනා.

• Just hearing your voice makes me smile.
(ජස්ට් හියරින් යුවර් වොයිස් මේක්ස් මී ස්මයිල්)
👉 ඔයාගේ කටහඬ ඇහුණත් මට සතුටුයි.

• I feel safe with you.
(අයි ෆීල් සේෆ් විත් යූ)
👉 ඔයා එක්ක ඉද්දි මට ආරක්ෂිතයි වගේ දැනෙනවා.

28/05/2026

📌It’s raining cats and dogs
(ඉට්ස් රේනින් කැට්ස් ඇන්ඩ් ඩෝග්ස් )

මහා හයියෙන් වහිනවා /අහස පොළව ගැටලන්න තරම් වහිනවා

28/05/2026

📌අද රෑ ෆ්‍රීද?
Hey, are you free tonight?
(හේ, ආ යූ ෆ්‍රී ටුනයිට්?)

📌Why suddenly?
(වයි සඩන්ලි?)
= ඇයි එකපාරට?

📌Let’s go out.
(ලෙට්ස් ගෝ අවුට්)
= අපි එළියට යමු.

📌I’m ready 😄
(අයිම් රෙඩි)
= මං ලෑස්තියි.

27/05/2026

📌Let’s eat pittu with lunu miris.
( ලෙට්ස් ඊට් පිට්ටු විත් ලුණු මිරිස්.)
— අපි පිට්ටු ලුණු මිරිස් එක්ක කමු.

📌Do you like mani pittu?
( ඩු යූ ලයික් මැණි පිට්ටු?)
— ඔයා මැණි පිට්ටු කැමතිද?

📌 This lunu miris is spicy!
( දිස් ලුණු මිරිස් ඉස් ස්පයිසි!)
— මේ ලුණු මිරිස් සැරයි!

📌I want some pol sambol too.
( අයි වෝන්ට් සම් පොල් සම්බෝල් ටූ.)
— මට පොල් සම්බෝලත් ඕනේ.

27/05/2026

📌ටිකක් මේක අල්ලගෙන ඉන්න
Hold this for a second.
( හෝල්ඩ් දිස් ෆෝ අ සෙකන්ඩ්)

📌බසර් එක ඔයා ළඟ තියාගන්න
Keep the buzzer with you.
( කීප් ද බසර් විත් යූ)

📌ඔයාගේ බසර් එක නාද වෙනවා
Your buzzer’s going off
(යුවර් බසර්ස් ගොයින් ඕෆ්)

📌බසර් එක නාද වුනාම ඔයාගේ කෑම ලෑස්තියි. ගිහින් අරගන්න.
The buzzer will ring when your food is ready. Please go and pick it up.
( ද බසර් විල් රින්ග් වෙන් යුවර් ෆුඩ් ඉස් රෙඩි. ප්ලීස් ගෝ ඇන්ඩ් පික් ඉට් අප්)

27/05/2026

📌 පුතේ, ලේන්සුව පාවිච්චි කරන්න.
Son, use your handkerchief.
(සන්, යූස් යෝර් හැන්කර්චිෆ්)

📌 කෝ.., ලේන්සුවෙන් මුහුණ පිහදගන්න.
Come on, wipe your face with your handkerchief.”
(කම් ඔන්, වයිප් යෝර් ෆේස් විත් යෝර් හැන්කර්චිෆ්)

📌 පිහදගන්න හරිද?
Wipe yourself, okay?”
( වයිප් යෝර්සෙල්ෆ්, ඔකේ?)

• wipe (වයිප්) = පිහදනවා
• wipe yourself (වයිප් යෝසෙල්ෆ්)
තමන්ව පිහදගන්න
• handkerchief = ලේන්සුව

27/05/2026

I wast about to + verb - මොනවා හරි කරන්න හිටියේ
හැබැයි තවම කරලා නෑ 🤓

26/05/2026

📌 මට පිහිය දෙන්න.
Pass me the knife.
(පාස් මී ද නයිෆ්.)

📌 මට හැන්දක් ඕන.
I need a spoon.
(අයි නීඩ් අ ස්පූන්.)

📌 කන්න ගෑරුප්පුවක් පාවිච්චි කරන්න.
Use a fork to eat.
(යූස් අ ෆෝක් ටු ඊට්.)

📌 තාච්චිය රස්නෙයි.
The pan is hot.
(ද පෑන් ඉස් හොට්.)

📌 බත් හැන්ද කොහෙද?
Where is the rice spoon?
(වෙයා ඉස් ද රයිස් ස්පූන්?)

26/05/2026

bend down - බෙන්ඩ් ඩවුන්
පහතට නැවෙනවා

By hand - බයි හෑන්ඩ් - අතින්

Baby ambarella - පුංචි අබරැල්ලා ගැට

Pickle - පිකල් - අච්චාරු

26/05/2026

📌( Person / Name / They / He / She) + told me not to + (verb).

(කවුරු හරි) මට කිව්වා … කරන්න එපා කියලා

26/05/2026

මළ ගෙදරක ගිහාම …. 🤓

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo