13/06/2026
💛 මේ වගේ පණිවිඩයක් ලැබුණාම අපිටත් හරිම සතුටුයි!
අපේ learning materials ගැන මෙච්චර ලස්සන feedback එකක් share කරපු ඔබට ගොඩක් ස්තූතියි. 🥰
අපේ resources therapy sessions වලදීත්, පුංචි දරුවන්ගේ ඉගෙනීමේ ගමනේදීත් ප්‍රයෝජනවත් වෙනවා කියලා දැනගන්න ලැබීම අපිට ලොකු සතුටක්. ✨
ඔබේ ආදරණීය වචන සහ විශ්වාසයට හදවතින්ම ස්තූතියි. 💕
Learn Avenue එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ආදරෙන් ස්තූතියි! 🌸
Learn Avenue By Hedgehog fans
12/06/2026
"අම්මේ, මේක තමයි shadow එකට හරියනම picture එක!" 😍
පුංචි දරුවන් ආසම කරන activity එකක්! ❤️
FIND ME Shadow Matching Book එකත් එක්ක සෙල්ලම් කරන ගමන් හරි picture එක shadow එකට ගළපන්න බලමු. 🔍✨
✨ අවධානය (Focus) වර්ධනය වෙයි
✨ නිරීක්ෂණ හැකියාව (Observation Skills) දියුණු වෙයි
✨ ගැලපීම් හඳුනාගැනීමේ හැකියාව වැඩි වෙයි
✨ අත්-ඇස් සම්බන්ධීකරණය (Hand-Eye Coordination) වර්ධනය වෙයි
✨ Screen එකක් නැතුවම විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන්
👶 Age 2+
📚 Screen-Free Fun
🧠 Learning Through Play
📩 Order කරන්න Inbox කරන්න.
🚚 Islandwide Delivery Available
Learn Avenue By Hedgehog fans
11/06/2026
❤️ ඉගෙනීම විනෝදයක් වූ විට, දරුවන් ඉක්මනින් දියුණු වෙයි!
"මට තව එකක් කරන්න ඕනේ!"
දරුවන්ට පොත් වලට ආදරේ කරන්න හදපු Learn Avenue ක්‍රියාකාරකම්. 🌟
Learn Avenue By Hedgehog fans
10/06/2026
😊 බබාලාට දෙන්න පුංචි තෑග්ගක්...
Order කරලා බලන්න, ඉගෙන ගන්න ගමන් සතුටු වෙන හැටි!
📚 Fun Learning Activities
💛 Happy Learners
Learn Avenue By Hedgehog fans
09/06/2026
📚✨ අපගේ Catalog එක බලලා මිල ගණන් සහ Products සියල්ල පහසුවෙන් දැනගන්න!
Reusable Activity Books රැසක්
💰 හොඳම මිල ගණන්
📲 WhatsApp Catalog එක දැන්ම බලන්න
👉 https://wa.me/c/94765717069
05/06/2026
Some Gifts Don't Come Wrapped In Boxes. 🎁
They Come As Encouragement, Patience, Opportunities, And Unconditional Love. ❤️
That's How We Help Children Become The Best Version Of Themselves. 🌟📚
fans Learn Avenue By Hedgehog
04/06/2026
අම්මලගෙන් මේ වගේ feedback ලැබෙනකොට ඇත්තටම මහන්සිය ඔක්කොම අමතක වෙනවා. 💛
පුංචි දරුවන් සතුටින්, ආසාවෙන් ඉගෙන ගන්නවා කියන එක තමයි අපේ ලොකුම ජයග්‍රහණය.
ස්තූතියි අපිව විශ්වාස කරන හැමෝටම! 🌈
Learn Avenue By Hedgehog