26/06/2026
මම මේ කොල්ලගෙයි කෙල්ලගෙයි වීඩියෝ කීපයක් දැක්ක.
ඒව දකිද්දි අපි Social media ඇතුලෙ කොච්චර බොරැවක්ද දකින්නෙ කියල හිතෙනවා.
ඉටත් වඩා ආදරේ කියන දේ ඇතුලෙ මිනිස්සු මොන තරම් අනිත් කෙනාට වංචා කරනවද?
එක කෙනෙක් අනිත් කෙනාට මුලු ලෝකෙම පෙරලගෙන ආදරේ කරද්දි ඒ අනිකා අර පුද්ගලයාව ම.රන්න Plan කරනව කියන්නෙ?
කෙල්ලෙක් කොහොමද එහෙම කරන්නෙ?
ඒ කොල්ලගෙ මූනෙන් පේනව අර කෙල්ලගෙ සතුට හිනාව වෙනුවෙන් උ කොච්චර ආසද කියල.
එහෙම වෙද්දි කොහොමද ගෑනු මෙහෙම කරන්නෙ? 🥲💔