01/06/2026
🍂🍂🌕2026 වෙසක් නිමිති කොට ගෙන ජුනි පළවෙනිදා ගරු විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්බුද්ධ පූජා පිංකම.🍂🍂
"විදු මගින් සරු බවට"
01/06/2026
🍂🍂🌕2026 වෙසක් නිමිති කොට ගෙන ජුනි පළවෙනිදා ගරු විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සම්බුද්ධ පූජා පිංකම.🍂🍂
30/05/2026
🌼 බොදු බැති ගී රසාස්වාදන වැඩසටහන 🌼
ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් වෙසක් සතියට සමගාමීව විද්‍යාලයීය සිංහල හා සෞන්දර්ය ඒකක විසින් සංවිධානය කරන ලද බොදු බැති ගී රසාස්වාදන වැඩසටහන කලාපති පුලස්ති එදිරිවීර මහතා සහ ගුවන් විදුලි ගායන ශිල්පී, කමල් එගොඩගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ නව ශ්‍රවණාගාගාරයේදී පැවැත්විණ.🍁🍁
වෙසක් පුර පොහෝ දින නිමිත්තෙන් 29 වන පෙර පොහෝ දින පැවති කුරුල්ලන් නිදහස් කිරීමේ අභය දානමය පිංකම 🕊🕊
27/05/2026
ඩඩ්ලි සේනානායක විද්‍යාලයිය බෞද්ධ සංගමය සංවිධානය කරනු ලබන වෙසක් සතිය ආමිස ප්‍රතිපත්ති පුජා වැඩසටහන් පෙළගැස්මට අනුව අද දින සම්බුද්ධ පුජාව 9,10,11,සහ 12,13 අංශවල පින්බර දායකත්වයෙන් සිදුකරනු ලද අතර ඒ සදහ අනුශාසකත්වය විදුහල්පති පුජ්‍ය උලපනේ සුමංගල ස්වාමින්වහන්සේ ලබා දෙන ලදී .
26/05/2026
2026 වෙසක් සතිය 🌕🍂
2026.05.26 වන අගහරුවාදා දින ගරු විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ විද්‍යාලීය ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද සම්බුද්ධ පූජා පිංකම.🍂🍂
26/05/2026
One Team. One Heart.❤️
Dialog League Rugby Tournament U-19
Dudley Senanayake College vs Nalanda College
17th Sunday | Ananda Ground
19/05/2026
🟣සුසර මාධ්‍ය ඒකකයේ නිල ලාංඡන පැළඳවීම - පළමු අදියර
🍁2026.05.19 වන දින ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ සුසර මාධ්‍ය ඒකකයේ නිල ලාංඡන පැළඳවීම අප විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
14/05/2026
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |