Anu Teacher

Anu Teacher

Share

25/05/2026

Nadee teacher
English class

Photos from Anu Teacher's post 12/01/2026

පන්ති සදහා සම්බන්ධ වීමට - 074 367 0420
මඩකලපු හන්දිය
මනම්පිටිය
6 ශ්‍රේණිය මගේ දරුවෝ❤️
නදී ටිච

10/01/2026

පන්ති සදහා සම්බන්ධ වීමට - 074 367 0420
මඩකලපු හන්දිය
මනම්පිටිය

Photos from Anu Teacher's post 10/01/2026

පන්ති සදහා සම්බන්ධ වීමට - 074 367 0420
මඩකලපු හන්දිය
මනම්පිටිය

10/01/2026

ආදරේයි මගේ දරුවෝ හැමෝටම ❤️❤️❤️ 4 ශ්‍රේණිය පුංචි පොඩ්ඩෝ...
පන්තියට සම්බන්ධ වීමට - 074 367 0420
මඩකලපු හන්දිය , මනම්පිටිය

09/01/2026

https://chat.whatsapp.com/GaZe4yySVFQBXRPF8yb5bc

2026 ශිෂ්‍යත්ව විභාගය සදහා සුදානම් වන පුංචි ඔයාලට ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලවක් zoom තාක්ෂණය ඔස්සේ සිදු කිරිමට සුදානම් කර ඇති බැවින් සම්බන්ධ වීමට කැමති දරුවන්ගේ දෙමාපියන් මෙම whatsapp සමුහයට සම්බන්ධ වන්න..

09/01/2026

https://chat.whatsapp.com/GaZe4yySVFQBXRPF8yb5bc

2026 ශිෂ්‍යත්ව විභාගය සදහා සුදානම් වන පුංචි ඔයාලට ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලවක් zoom තාක්ෂණය ඔස්සේ සිදු කිරිමට සුදානම් කර ඇති බැවින් සම්බන්ධ වීමට කැමති දරුවන්ගේ දෙමාපියන් මෙම whatsapp සමුහයට සම්බන්ධ වන්න..

chat.whatsapp.com

01/01/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා.....

17/09/2025

මට මේ විශ්වයේ ලොකුම තරගේ තියෙන්නේ මම එක්ක😍
ඉතින් තව කෙනෙක් මට වඩා ලස්සනට ඇන්දන් මොකද?
මට වඩා ලස්සන ගෙයක් හැදුවම මොකද?
මට වඩා ලස්සන වුනාම මොකද?
මට වඩා හොද වාහාන ගත්තම මොකද ?
සසරේ මම කරපු දේට මට මේ දේවල් මේ විදියට ලැබුනේ..
තව කෙනෙක්ට මට වඩා දෙයක් ලැබෙන්නේ මට වඩා ඔවුන් දුන් දේ නිසාමයි..
මට ඕන මාව දිනන්නයි....ඉතින් දවසක මම අද ඉන්නවාට වඩා දිනනවාමයි... හැබැයි කුහකකමින් ඊර්ෂ්‍යාවෙන් නෙමෙයි.. උත්සහයෙන්ම විතරයි...විශ්වය දිනන්න උදව් කරන්නේ හිත හොද මිනිස්සුන්ට විතරමයි.

11/08/2025

❤️❤️ ජිවිතේ දිනන්න කෙටි මාර්ග නැ.. මහන්සි වෙන්න.. දවසක ප්‍රතිඵල ලැබෙයි.. වැරදුනත් හරියනවා අවංකව ජිවත් වෙන මිනිස්සුන්ට..කාගෙවත් දේවල් වලට ඊර්ෂ්‍යා නොකර ඉන්න.. පුලුවන් හැම මොහොතකම තමන්ට නරකම විදිහට සලකපු කෙනාට වුවද උදව් කරන්න...

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo