Job එකට හිර වෙලාද?
ජොබ් කරලා එපා වෙලාද?
Business එකක් පටන් ගන්න හිතෙනවා... ඒත් හරි Idea එකක් නැද්ද?
Risk එකක් ගන්න බයයිද? 😟
එහෙනම් මේ Course එක ඔයා වෙනුවෙන්මයි!
JMC Business & Entrepreneurship Course එකෙන් ඉගෙන ගන්න ඔයාට,
✅ Entrepreneur කෙනෙක් කියන්නෙ කවුද
✅ Business Idea එකක් generate කරන්නෙ කොහොමද?
✅ Step-by-Step කොහොමද business එකක් පටන් ගන්නෙ?
✅ Fund Raise කරන්නෙ කොහොමද?
✅ Marketing, Finance, Production වගේ Business එකේ අත්‍යවශ්‍යම කොටස් කොහොමද කරගන්නෙ?
මේ හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා.
ව්‍යාපාර ලෝකය සරලව, ප්‍රායෝගිකව, කෙටි කාලයකින්ම ඉගෙන ගන්න ඔයාට අවස්ථාවක්!
පළමු දින නොමිලේ ‼️
මෙහෙයවීම:Sandeepa Jayasekera ( MBA (PIM- USJP), B.Sc. (Acct.) SP. Hons., FCA, ACCA (UK), ACMA (SL), SAT, CIMA Passed Finalist, Visiting Lecturer - University of Colombo & Moratuwa )
📞 Call: 0112 430 451 | 0711 900 400 | 0703 369 111
🌐 Visit: https://www.jmc.lk/
අදම ලියාපදිංචි වීමට පහත පෝරමය සම්පූර්ණ කරන්න.
https://go.jmc.lk/etp
අපගේ Whatsapp සමූහයට දැන්ම එකතු වෙන්න
https://go.jmc.lk/etpwa
වැඩි විස්තර
JMC ප්‍රධාන කාර්යාලය
JMC Jayasekera Management Centre
Welcome to the Official Page of JMC Jayasekera Management Centre On the remarkable day of 20th August 1972, while being a University Student, Mr. J.M.U.B.
Jayasekera, founder of JMC Jayasekera Management Centre started a small group class with 3 students, who were preparing for Government Clerical Service Efficiency Bar Examination, in a remote place located at Gangodawila, Nugegoda, Sri Lanka. Later as requested by his students, he started classes for Chartered Accountancy, Government Accountants and other Professional Accountancy & Management Cour
ඔයත් කැමති ඔයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න නේද?
කවුරු හරි යටතේ job එකක් කරලා එපා වෙලාද ඉන්නෙ?
එහෙනම් මේ Chance එක ඔයාට තමයී...😍
පුංචියට පටන්ගන්න ඔයාගෙම Business එක පියවරෙන් පියවර සාර්ථක කරගන්න හරිම පාර අපි පෙන්නනවා...!
පාඨමාලාවේ සුවිශේෂීතා:
➡️ මාස 02 ක කෙටි කාලීන පාඨමාලාවකි.
➡️ සජීවී මාර්ගගත (Online) දේශන වාර 12 ක්.
➡️ ව්‍යාපාර සැලසුම්කරණයේ සිට සාර්ථක ප්‍රායෝගික මඟපෙන්වීම්.
➡️ අවසානයේ දී පිළිගත් සහතික පත්‍රයක්.
මෙහෙයවීම :
වරලත් ගණකාධිකාරී, මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්ය මෙන්ම JMC සමූහ ව්‍යාපාරයේ සහ උදාර ප්‍රකාශන ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) සංදීප ජයසේකර මහතා
MBA (PIM- USJP), B.Sc. (Acct.) SP. Hons., FCA, ACCA (UK), ACMA (SL), SAT, CIMA Passed Finalist, Visiting Lecturer - University of Colombo & Moratuwa
ආරම්භය
2026 ජූලි මස මුල් සතියේ...
පාඨමාලා ගාස්තුව
➡️ එකවර ගෙවීමේදී: රු. 9,000/- ක් පමණි!
➡️ කොටස් වශයෙන්: රු. 5,000/- බැගින් වාරික 02 කින්.
ව්‍යවසායකයෙකු වීමේ ඔබේ ගමන අදම අරඹන්න.
ඔබත් අදම අප හා එක්වන්න.
සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ!
🔗 අදම ලියාපදිංචි වීමට පහත පෝරමය සම්පූර්ණ කරන්න.
https://go.jmc.lk/etp
අපගේ Whatsapp සමූහයට දැන්ම එකතු වෙන්න
https://go.jmc.lk/etpwa
වැඩි විස්තර
0112 430 451 | 0711 900 400 | 0703 369 111
JMC ප්‍රධාන කාර්යාලය
06/06/2026
A lecturer can teach a subject.
A great lecturer can change the way you learn...👌
At JMC, our lecturers do more than complete the syllabus. They help you understand concepts, think strategically, and face your exams with confidence.
✔ Physical Classes
✔ Recorded Lectures
That's what makes the difference. 📚✨
Ready for the December exam. Corporate Classes commence this July.
Register now: www.jmc.lk
📞 011 2430451 | 071 4884613
06/06/2026
Your December Exam result is decided by what you do TODAY...😍
While others wait for the "right time" to start, smart students are already building their success story. 📚
JMC Strategic Level Physical & Recorded Classes commence this July, giving you the time, guidance, and exam focused preparation needed to stay ahead.
our experienced lecturers don't just teach the syllabus, they help you understand concepts, master exam techniques, and approach your exams with confidence.
✅ Comprehensive subject coverage
✅ Exam focused teaching methods
✅ Practical insights and guidance
✅ Physical & Recorded learning options
The earlier you start, the stronger you finish.
Register now: www.jmc.lk
📞 011 2430451 | 071 4884613
03/06/2026
🎉 JMC ආයතනයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක්! 🎉
JMC ආයතනය මගින් පවත්වනු ලබන මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Early Childhood Care and Development) සඳහා ශ්‍රී ලංකා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය හා පිළිගැනීම නිල වශයෙන් හිමිවී ඇති බව සතුටින් දැනුම් දෙමු.
මෙම ජයග්‍රහණය, උසස් අධ්‍යාපනික ප්‍රමිතීන් පවත්වාගෙන යමින් අනාගත මුල් ළමාවිය අධ්‍යාපනවේදීන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට අප දක්වන අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි.
මෙහි දැක්වෙන්නේ JMC ආයතනය වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා තරංගා ජයසේකර මහත්මිය විසින් ලියාපදිංචි සහතිකය නිල වශයෙන් ලබාගත් අවස්ථාවයි.
මෙම සාර්ථකත්වය සඳහා දායක වූ සියලුම පාර්ශ්වයන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන අතර, මුල් ළමාවිය රැකවරණ හා සංවර්ධන ක්ෂේත්‍රය සඳහා දක්ෂ, කැපවූ සහ වෘත්තීයමය පුද්ගලයින් බිහිකිරීමේ අපගේ මෙහෙවර ඉදිරියටත් අඛණ්ඩව ඉටු කිරීමට අප බලාපොරොත්තු වෙමු.
01/06/2026
🤔❓ඔයත් 𝟐𝟎𝟐6 𝐀/𝐋 විභාගයට මුහුණ දෙන සිසුවෙක්/ සිසුවියක් ද?
මේ ඔයාට විභාගයට සූදානම් වෙන්න ලැබෙන හොඳම අවස්ථාව...
🔸පුද්ගල සංවර්ධන දේශක වරලත් ගණකාධිකාරී සංදීප ජයසේකර මහතා මෙහෙයවන විශේෂ සම්මන්ත්‍රණයට
📌 ජුනි මාසයේ 03 වෙනිදා රෑ 07:00 ට 𝐙𝐨𝐨𝐦 හරහා සම්බන්ධ වෙන්න!
- විභාගය සමත් වෙන්න අත්‍යාවශ්‍යම Tips
- විශේෂ පුනරීක්ෂණ සැලසුම් ( Special Revision Plans)
- විභාග රහස් (Exam Secrets)
👉🏻 ලියාපදිංචි වීමට https://go.jmc.lk/AL26
☎️ වැඩි විස්තර සදහා 0715 444 225 | 0703 228 855
🔥අන්තිම මොහොතෙ Stress වැඩි කරගන්නේ නැතුව හොදින් විභාගයට මුහුණ දෙන්න මේක ඔයා සහභාගී වෙන්නම ඕන Seminar එකක්!
Get ready for A/Ls — the right way, the smart way!
Powered By
JMC vLearning
Your Virtual Learning Partner
30/05/2026
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
🌕🪔 සම්බුදු තෙමඟුල් සිහිපත් කරන පින්බර වෙසක් පොහෝ දිනයේදී, කරුණාව සහ දයාව පිරි හදවතකින් යහපත් සිතුවිලි වඩමින් සැමට සෙත් ප්‍රාර්ථනා කරමු.🌸🪔
28/05/2026
📚 JMC Business & Entrepreneurship Crash Course
🚀 ඔයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න ආසද? කවුරුහරි යටතේ Job කරලා එපා වෙලාද? පුංචියට පටන් ගන්න ඔයාගේම Business එක පියවරෙන් පියවර සාර්ථක කරගන්න මඟ මෙන්න!
✨ පාඨමාලාවේ සුවිශේෂීතා:
• මාස 02 ක කෙටි කාලීන පාඨමාලාවකි.
• සජීවී මාර්ගගත (Online) දේශන වාර 12 ක්.
• ව්‍යාපාර සැලසුම්කරණයේ සිට සාර්ථක ප්‍රායෝගික මඟපෙන්වීම්.
• අවසානයේ දී පිළිගත් සහතික පත්‍රයක්.
🎓 වරලත් ගණකාධිකාරී, මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලවල බාහිර කථිකාචාර්ය මෙන්ම JMC සමූහ ව්‍යාපාරයේ සහ උදාර ප්‍රකාශන ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී (CEO) සංදීප ජයසේකර මහතා විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.
Sandeepa Jayasekera
MBA (PIM- USJP), B.Sc. (Acct.) SP. Hons., FCA, ACCA (UK), ACMA (SL), SAT, CIMA Passed Finalist, Visiting Lecturer - University of Colombo & Moratuwa
📅 ආරම්භය: 2026 ජූලි මස මුල් සතියේ...
🔗 අදම ලියාපදිංචි වීමට පහත පෝරමය සම්පූර්ණ කරන්න:
https://docs.google.com/forms/d/e/1FAIpQLSd68Ndu2ZV54OWTYhL2f1fxLucaSLofPGfJnx7FpMwFDbmnCQ/viewform?usp=publish-editor
28/05/2026
🌙✨ Hajj Mubarak!✨🕋
May this sacred season of Hajj bring peace, forgiveness, and countless blessings to you and your loved ones. May Allah accept your prayers, grant you strength, and fill your life with faith, happiness, and prosperity. 🤍
Let us reflect on the values of sacrifice, unity, and devotion, and carry them forward in our daily lives.
🌟 Hajj Mubarak to you and your family!🌟
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 2
Colombo
00200
Opening Hours
| Monday | 07:30 - 17:00 |
| Tuesday | 07:30 - 18:00 |
| Wednesday | 07:30 - 17:00 |
| Thursday | 07:30 - 17:00 |
| Friday | 07:30 - 17:00 |
| Saturday | 07:00 - 18:00 |
| Sunday | 07:00 - 18:00 |