අප ආයතනය තුලින් සිදු කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා මෙන්ම ආගම නිසා දේශපාලනය නිසා කාමය නිසා ධනය නිසා ප්‍රේමය නිසා ජාතිය නිසා මිථ්‍යා දෘෂ්ටික භාවය නිසා රෝගී වූවන්ට ආකල්පීය සහ සංකල්පීය ටැබ්ලට් තුළින් ප්‍රතිකාර කිරීමය.
� Podi Mind Lanka ආදරණීය දරු පිරිසක් වෙනුවෙන්, ආදරණීය දෙමාපියන්ට ආමන්ත්‍රණය කිරීමක් ❤️ � සතුටින් ඉගෙනගන්න � විශ්වාසයෙන් වර්ධනය වෙන්න � ආදරයෙන් මඟපෙන්වන්න