Sisikala Kalayathanaya

Sisikala Kalayathanaya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sisikala Kalayathanaya, Music Lessons & Instruction School, Colombo.

18/06/2026

පියවරෙන් පියවර පිපීගෙන එන සිසිකලා කාලයතනයේ පොඩිත්තන් 🥺🥹❤️

09/06/2026

වන්නම් හා වන්නම් වර්ගීකරණය 🫵🎼

මේ වගේ තවත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඔයත් සිසිකලා කලායතනයේ අපිත් එක්ක එකතුවෙන්න 🤝❤️

07/06/2026

රාග හා රාග විස්තර සරලව, රසවත්ව, කෙටි ක්‍රම වලින් ඉගෙන ගන්න 🫵🎼

හදවතට දැනෙන සංගීත රසයත් එක්ක මේ වගේ තවත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඔයත් සිසිකලා කලායතනයේ අපිත් එක්ක එකතුවෙන්න 🤝❤️

07/06/2026

බුදු රැස් විහිදෙන, වෙසක් පහන් කූඩුවල ආලෝකයෙන්, මුළු පරිසරයම පිරිලා තියෙන, මේ වගේ පින්බර වෙසක් පෝය දිනයක... අපේ සිසිකලා කලායතනයේ දරුවන් එකතු වෙලා සංවිධානය කරන, බැති ගී සරණිය 2026 🤍🪷

01/06/2026

සංගීතය කියන්නේ හදවතෙන් පටන්ගෙන ජීවිතයක් වෙනස් කරන කලාවක් 🤍

ඔබත් සංගීතයට ආදරේ කරන කෙනෙක්නම්, ඔබේ නිවැරදි මගකින්, දක්ෂතාවයක් බවට පත්කරගන්න Sisikala Kalayathanaya ඔබට හොඳම තේරීමයි !!

* න්‍යාය (Theory) සහ ප්‍රායෝගික (Practical) අධ්‍යාපනය එකට
* Past Papers සහ Exam focused guidance
* පුද්ගලික අවධානය සහ නිවැරදි මඟපෙන්වීම
* සියලුම වයස් කාණ්ඩ සඳහා සුදුසු පාඨමාලා
* වයලීනය, ගිටාර්, තබලා, බටනලා වැනි විවිධ සංගීත භාණ්ඩ හරහා ඔබගේ හැකියාවන් හඳුනාගෙන, ඒ තුළින් ඉහළටම යාමට

Sisikala Kalāyathanaya සමඟ ඔබේ සංගීත ගමන අදම ආරම්භ කරන්න එකතුවෙන්න ❤️🫵

📲 වැඩිදුර විස්තර සඳහා මේ අංකයට 0755345555 Whatsapp පණිවිඩයක් යොමු කරන්න

29/05/2026

බුදුන් වහන්සේගේ උතුම් දහම සිහිපත් කරමින්, සසර ගමනේ අර්ථය අපට පැහැදිලි කරන මේ වෙසක් දිනයේ සියලුදෙනාට සතුට සෞභාග්‍යය හා නිරෝගීභාවය ලැබෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🪔🌸

29/05/2026

පියවරෙන් පියවර සංගීතයෙන් ලියා යන, වෙසක් සරණිය වෙනුවෙන්, සිසිකලාවේ දරුවන්ගේ අපූරු කැපවීම 🤍🎹

28/05/2026

සංගීතයෙන් හදවත පිරෙන,සෙනෙහසින් එකතු වෙන, වෙසක් බැති ගී සරණියට සිසිකලාවේ දරුවන්ගේ ආදරණීය සූදානම ❤️🎼

27/05/2026

වෙසක් බැති ගී සරණිය ටිකෙන් ටික ලඟාවෙන මේ සුන්දර මොහොතේ, සිසිකලාවේ දරුවන් වාදනයෙන් හා ගායනයෙන්, හදවත පුරාම සූදානම් වෙමින් 🤍 🌻

19/05/2026

අන්න බලන් ඉදිකඩ ලග ...!!
සංගීතයෙන් ලොවක් හදන සිසිකලා දරුවන්, ඔවුන්ගේ නිදහස් මොහොතක් සුන්දර සංගීතයකට පරිවර්තනය කරමින්, වාද්‍ය භාණ්ඩ රසවත් ලෙස වාදනය කරන අපූරු මොහොතක් 🎹❤️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 15:00 - 17:00
Saturday 10:30 - 17:30