Wolfendhal Girls High School

Wolfendhal Girls High School

Share

Vision - Valuable woman involved in creating greater society

Mission - Responsible in improving tal

30/05/2026
28/05/2026

May this Eid - Al - Adha bring peace to your heart , joy to your home and countlessly blessings to your life☪️✨❤️

Photos from Wolfendhal Girls High School's post 27/05/2026

සබ්බ දානං ධම්ම දානං ජිනාති – සියලු දානයන් අතර ධර්ම දානයම උතුම් වන්නේය.

ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ වෙසක් මස තිස් වන දාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් කොළඹ වුල්වන්දාල් බාලිකා විදුහලේ 2026 මැයි 26 දින විචිත්‍ර ධර්ම කථික, පූජ්‍ය වල්පොල නාලක හිමිපාණන් වහන්සේ විසින් පැවැත් වූ කාලීන ධර්ම දේශනය...

Photos from Wolfendhal Girls High School's post 27/05/2026

එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පැවැත් වූ සව් කැඳ දන්සලේ ඡායාරූප කිහිපයක්...

Photos from Wolfendhal Girls High School's post 27/05/2026

එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් පැවැත් වූ සව් කැඳ දන්සලේ ඡායාරූප කිහිපයක්...
වුල්වන්දාල් බාලිකාවන් විසින් ප්‍රජාවට සව් කැඳ බෙදා දුන් අයුරු....

Photos from Wolfendhal Girls High School's post 25/05/2026

ජාති ආගම් භේද කිසිත් නොතකා සම්බුදු තෙමගුල සමරන්න සූදානම් වන අපේ දියණියන් 🙏🙏🎆🎆

Photos from Wolfendhal Girls High School's post 23/05/2026

දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් ඩෙංගු මැඩලීමට සහාය දැක්වූ ජින්තුපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාට ස්තුතියි...@

20/05/2026

2026 අප්‍රේල් මස 29 වන දින විජය පුවත්පතේ අනුග්‍රහයෙන් පැවති ඡායාරූපකරණ වැඩමුළුව මාධ්‍ය ඇසින්.... 📝

2026 මැයි 12 වන දින විජය පුවත්පතෙන් උපුටා ගන්නා ලදි.. 📷

එහිදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාටත්,
ඡායාරූපකරණ වැඩමුළුව මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී උපදේශක අතුල රණරාජා මහතාටත්,
විජය පුවත්පත් ආයතනය නියෝජනය කරමින් සපැමිණි මහත්වරුන් සියලු දෙනාටත් අපගේ ස්තුතිය පුදකර සිටිමු...

Photos from Wolfendhal Girls High School's post 20/05/2026

නමය ශ්‍රේණියේ දියණියන් සඳහා @මනෝමිතික පරීක්ෂණ වැඩසටහන පැවැත්වීම.දායකත්වය සැපයූ කොළඹ කලාපයේ සම්පත් දායක දෙපළට ස්තුතියි 2026.05.15...

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No 02, Vivekananda Hill
Colombo
00013

Opening Hours

Monday 07:15 - 13:30
Tuesday 07:15 - 13:30
Wednesday 07:15 - 13:30
Thursday 07:15 - 13:30
Friday 07:15 - 13:30