Thurstan College Quiz Club

Thurstan College Quiz Club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thurstan College Quiz Club, High School, thurstan college, Colombo.

30/05/2026

🌕✨පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨🌕
“සුඛෝ බුද්ධානං උප්පාදෝ” – බුදුවරයන් වහන්සේලාගේ ලෝකෝත්තර උපත සත්ත්ව ලෝකයටම සැපතකි.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ශ්‍රේෂ්ඨතම ආගමික උත්සවය වන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය, අප තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන අසිරිමත් තෙමඟුල සිහිපත් කරන උතුම් දිනයකි.

🏮 මෙම පින්බර සමයේ වෙසක් කූඩු හා පහන්වලින් පරිසරය ආලෝකවත් වන අතර, දන්සැල්, බෝධි පූජා, ධර්ම දේශනා සහ භක්ති ගී තුළින් දානය, ශීලය හා භාවනාව ප්‍රගුණ කරමින් බුදු දහමේ වටිනාකම් ජීවිතයට සමීප කරගැනීමට අවස්ථාව උදා වේ. එය සැරසිලිවලට පමණක් සීමා නොවී, සිත් පහන් කරගැනීමේ සහ යහපත් ගුණධර්ම වර්ධනය කරගැනීමේ කාලයකි.

🙏 බාහිර ආලෝකයෙන් ලොව ඒකාලෝක කරනවා සේම, බුදුදහමේ පෙන්වා දුන් මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව තුළින් අපගේ සිත්ද ආලෝකවත් කරගනිමු. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! 🌟

14/04/2026

🎉 උතුම් සිංහල හා හින්දු අලුත් අවුරුදුඋත්සවය අදයි! 🎉

🌞 සූර්ය සංක්‍රාන්තිය: සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමත් සමඟ නව වසර ආරම්භ වීම – ජීවිතයේ නව ආරම්භයක් සංකේතවත් කරයි.

🪔 නොනගතය: පරණ වසරෙන් නව වසරට පියවර තබන අතරම, ආගමික කටයුතු වලට, මනස පිරිසිදු කරගැනීමට සහ පවුල් බැඳීම් ශක්තිමත් කිරීමට යොදාගන්නා විශේෂ කාලය.

🍚 නව අවුරුදු චාරිත්‍ර: කිරිබත් පිසීම, වැඩ ආරම්භ කිරීම, ගනුදෙනු කිරීම වැනි චාරිත්‍රයන්

👨‍👩‍👧‍👦 පවුල් සහ සමාජ එකමුතුකම: වැඩිහිටියන්ට ගරු කිරීම, බාලයන්ට ආශිර්වාද ලබාදීම සහ සතුට බෙදාගැනීම .
🎊 සංස්කෘතික උරුමය: ක්‍රීඩා, රසකැවිලි සහ ජනප්‍රිය චාරිත්‍ර මඟින් අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ජීවමානව තබාගැනීම.

අලුත් අවුරුදු දිනයේ,
අප සියලු දෙනාම සතුට, සෞභාග්‍යය සහ සන්සුන් මනසක් සමඟ නව ආරම්භයක් කරා පියවර තබමු 🌿✨
🌼 ඔබ සියලු දෙනාටම සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා! 🌼

09/04/2026

We are proud to present the official album of Quiz Day Knowledge Hunt ‘26 at Thurstan College. A day filled with excitement, intellect, and true competitive spirit, where participants showcased their knowledge, teamwork, and confidence across challenging rounds.
Every moment captured reflects the enthusiasm, dedication, and passion that made this event truly special. From intense competition to memorable victories, Knowledge Hunt ‘26 was more than just a quiz—it was a celebration of curiosity and excellence.

Album link-https://www.facebook.com/share/p/1B21m2iYhY/

Relive the highlights and experience once again a day where knowledge took the spotlight.

'26

# ThurstanOfficial

05/02/2026

"The clues have been gathered, the silence has deepened, and the night holds its breath as every detail settles into place—tomorrow, the truth steps into the light, undeniable and clear to those prepared to see it.”

Thurstan College Quiz Society proudly presents,

Knowledge Hunt '26 - Annual Quiz Day of Thurstan College

Tomorrow is the day

Rules and Regulations
https://drive.google.com/file/d/1Ab5mXCE7vuHLXnEyHjaZNZRlMLa0Ap_0/view?usp=drivesdk

For Further information

•Ransana Wanigasooriya (President)- 076 234 1272
•Yehen Theeneth (Secretary) - 076 163 7555

'26

04/02/2026

“Every second leaves its mark—and this moment reveals the outcome. The final entries stand recorded, the ledger is sealed, and the observant will note that the time for new names has passed.”

Thurstan College Quiz Society proudly presents,

Knowledge Hunt '26 - Annual Quiz Day of Thurstan College

Registrations are now officially closed

Rules and Regulations
https://drive.google.com/file/d/1Ab5mXCE7vuHLXnEyHjaZNZRlMLa0Ap_0/view?usp=drivesdk

For Further information

•Ransana Wanigasooriya (President)- 076 234 1272
•Yehen Theeneth (Secretary) - 076 163 7555

'26

01/02/2026

“Time has been granted an extension—but only the observant will make proper use of it, for opportunity reveals itself only to those who notice its subtle signs.”

Thurstan College Quiz Society proudly presents,

Knowledge Hunt '26 - Annual Quiz Day of Thurstan College

Registration deadline is extended

New Registration Deadline: 03rd of February 2026

Rules and Regulations
https://drive.google.com/file/d/1Ab5mXCE7vuHLXnEyHjaZNZRlMLa0Ap_0/view?usp=drivesdk

Registration link
https://docs.google.com/forms/d/e/1FAIpQLSfjBs01s6hcUg8zPzRsI0GGIDdBPZ0Q79sGRLYjGM5g0BcELw/viewform?usp=header

For Further information

•Ransana Wanigasooriya (President)- 076 234 1272
•Yehen Theeneth (Secretary) - 076 163 7555

'26

01/02/2026

උතුම් නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි!
* ප්‍රථම මහා සංඝ සන්නිපාතය: බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේදී රහතන් වහන්සේලා 1,250 නමකගේ සහභාගීත්වයෙන් ප්‍රථම මහා සංඝ සම්මේලනය පැවැත්වීම.
* අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම: සැරියුත් සහ මුගලන් යන මහරහතන් වහන්සේලාට බුදු සසුනේ දකුණත් සහ වමත් අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම මෙදින සිදු විය.
* ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම: සංඝ රත්නයේ විනය සහ ඉදිරි පැවැත්ම උදෙසා "සබ්බ පාපස්ස අකරණං..." යන උතුම් ගාථාව ඇතුළත් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.
* ආයු සංස්කාරය අත්හැරීම: බුදුරජාණන් වහන්සේ තව තෙමසකින් තමන් වහන්සේ පිරිනිවන් පාන බව රජගහ නුවරදී ප්‍රකාශ කරමින් ආයු සංස්කාරය අත්හැරීම.

මෙවැනි ඓතිහාසික සිදුවීම් රැසක් සිදුවූ අදවන් උතුම් පොහෝ දිනක අප ද උතුම් ශ්‍රි සද්ධර්මය සැදැහැ සිතින් සිතින් අසමින් පැහැදිලි අවබෝධයක් ඇතිකරගෙන සසර දුකින් නිදහස් වෙමු.

ඔබ සියලු දෙනාටම සුපින්බර දුරුතු පොහෝ දිනක් වේවා!!!

'26

30/01/2026

“The clock ticks for everyone alike, yet only the observant hear its secrets, reading intention, cause, and consequence in moments that pass unnoticed by the careless.”

Thurstan College Quiz Society proudly presents,

Knowledge Hunt '26 - Annual Quiz Day of Thurstan College

Registrations are closing today

Registration Deadline: 30th of January 2026

Rules and Regulations
https://drive.google.com/file/d/1Ab5mXCE7vuHLXnEyHjaZNZRlMLa0Ap_0/view?usp=drivesdk

Registration link
https://docs.google.com/forms/d/e/1FAIpQLSfjBs01s6hcUg8zPzRsI0GGIDdBPZ0Q79sGRLYjGM5g0BcELw/viewform?usp=header

For Further information

•Ransana Wanigasooriya (President)- 076 234 1272
•Yehen Theeneth (Secretary) - 076 163 7555

'26

29/01/2026

“Every second leaves a trace, and while most allow time to pass unnoticed, the observant mind reads its marks carefully and reconstructs the truth from what others overlook.”

Thurstan College Quiz Society proudly presents,

Knowledge Hunt '26 - Annual Quiz Day of Thurstan College

Registrations are closing in 1 day

Registration Deadline: 30th of January 2026

Rules and Regulations
https://drive.google.com/file/d/1Ab5mXCE7vuHLXnEyHjaZNZRlMLa0Ap_0/view?usp=drivesdk

Registration link
https://docs.google.com/forms/d/e/1FAIpQLSfjBs01s6hcUg8zPzRsI0GGIDdBPZ0Q79sGRLYjGM5g0BcELw/viewform?usp=header

For Further information

•Ransana Wanigasooriya (President)- 076 234 1272
•Yehen Theeneth (Secretary) - 076 163 7555

'26

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Thurstan College
Colombo