22/06/2026
🎉 Facebook recognised me as a top rising creator this week!♥️
ශ්‍රී ලංකාවෙන් සහ විදෙස් රටවල් ගණනාවකින් සම්බන්ධ වන ලාංකික සිසුන් අතර ජනප්‍රියතම ඉංග්‍රීසි පංතිය. ❤🎊
22/06/2026
🎉 Facebook recognised me as a top rising creator this week!♥️
ආසම රටකට ගිහින් ජීවත් වෙන්න ඔයාත් කැමතිද? ✈️
දරුවාගේ අනාගතය වෙනුවෙන් තියෙන ඒ ලොකුම හීනය හැබෑ කරගන්න, ඉංග්‍රීසි භාෂාව තවදුරටත් බාධාවක් කරගන්න එපා. ලෝකයම ජයගන්න පුළුවන් ශිෂ්‍යත්ව අවස්ථා අපේ දරුවන්ට ඕනෑතරම් තියෙනවා! 🌍
✅ Online English Classes (Spoken English & School Syllabus Classes)
පහළ තියෙන WhatsApp Button එක දැන්ම ක්ලික් කරලා, දරුවාගේ නම සහ ශ්‍රේණිය අපට එවන්න 👇
🚀 ඉංග්‍රීසි භාෂාවට තවත් බිය විය යුතු නැහැ! 🤩
ඔබේත්, ඔබේ දරුවාගේත් ඉංග්‍රීසි දැනුම ඉතාම සරලව හා ප්‍රායෝගිකව වර්ධනය කරගන්න අපත් සමඟ එක්වන්න.
✅ අපගේ පන්ති මාලාවේ සුවිශේෂතා:
All Grades: සියලුම ශ්‍රේණි වල සිසුන් සඳහා පන්ති.
School Syllabus Classes: පාසල් විෂය නිර්දේශය ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
Spoken English & Grammar Classes: නිවැරදි ව්‍යාකරණ භාවිතය සමඟ චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට මනා පුහුණුවක්.
Classes for School Leavers: පාසල් අධ්‍යාපනය අවසන් කළ අය සඳහාම වෙන්වූ විශේෂිත Spoken English පන්ති.
🌍 පන්ති පැවැත්වෙන ආකාරය: ලෝකය පුරා ඕනෑම තැනක සිට Zoom තාක්ෂණය ඔස්සේ සජීවීව (Live).
💳 මාසික ගාස්තුව: රු. 800/= වැනි ඉතා අවම මුදලකි. (School Syllabus Classes)
🕒 වේලාව: ඔබට පහසු දිනයක් සහ වේලාවක් තෝරාගන්න. (වැඩි විස්තර සඳහා පහත පින්තූරවල ඇති කාලසටහන බලන්න 👇)
📞 අදම සම්බන්ධ වෙන්න: 076 132 2081 (Call / WhatsApp) 📲
14/06/2026
පුංචි දරුවන්ට සපත්තු දාගන්න කියනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා දන්නවාද? 🤔
මෙම පින්තූරයේ දැක්වෙනවා වගේ එදිනෙදා පාවිච්චි වෙන සරල වාක්‍ය රටා වලින් පටන් ගන්න! බය නැතුව නිවැරදිව ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය මූලික පදනම අපෙන් ලබාගන්න. British Academy of English සමඟින් අදම එක්වන්න. ✨
විමසීම් (WhatsApp): 076-1322081 (Dr. Dulani Gunasinghe)
07/06/2026
සුළු දේවල් ගැන ඉංග්‍රීසියෙන් කතා කරන්න තවමත් අමාරුද? 🤔
මෙම පින්තූරයේ දැක්වෙනවා වගේ එදිනෙදා පාවිච්චි වෙන සරල වාක්‍ය රටා වලින් පටන් ගන්න! බය නැතුව නිවැරදිව ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය මූලික පදනම අපෙන් ලබාගන්න. British Academy of English සමඟින් අදම එක්වන්න. ✨
විමසීම් (WhatsApp): 076-1322081 (Dr. Dulani Gunasinghe)
05/06/2026
දරුවන්ට ඉංග්‍රීසි කියාදෙන්න සරල ක්‍රම හොයනවද?
සෙල්ලම් කරන අතරතුරදීත් පුංචි දරුවන්ට ඉංග්‍රීසි වචන හුරු කරවන්න ඔබට පුළුවන්. බියකින් තොරව නිවැරදිව ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය මූලික පදනම අපෙන් ලබාගන්න.
සාර්ථක ඉංග්‍රීසි අධ්‍යාපනයක් සඳහා අදම British Academy of English සමඟ එක්වන්න.
විමසීම් (WhatsApp): 076-1322081 (Dr. Dulani Gunasinghe)
02/06/2026
Get me a ticket to Colombo." - මට කොළඹට ටිකට් එකක් දෙන්න. 🎟️ "The decision is left to you." - තීරණය ඔයාට බාරයි. 🤝
මේ වගේ එදිනෙදා ජීවිතයේදී අපිට නිතරම භාවිතා කරන්න වෙන අදහස් නිවැරදිව ඉංග්‍රීසියෙන් කියන්න පුරුදු වෙමු. බියකින් තොරව, නිවැරදිව ඉංග්‍රීසි කතා කරන්න අදම අප හා එක්වන්න! 🎓✨
පන්ති සඳහා විමසීම්: 📲 076-1322081 (WhatsApp) Dr. Dulani Gunasinghe | British Academy of English
#ඉංග්‍රීසිපන්ති
28/05/2026
කටපාඩම් කරන්නේ නැතුව ප්‍රායෝගිකව ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගනිමු! 📚✨
නිවැරදි වාක්‍ය රටා සහ එදිනෙදා ජීවිතයට අවශ්‍ය ඉංග්‍රීසි භාවිතයන් සමඟින් ඔබේ ඉංග්‍රීසි දැනුම තවත් වර්ධනය කරගන්න. Dr. Dulani Gunasinghe මෙහෙයවන පන්ති සඳහා දැන්ම ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 📞 076-1322081 🏛️ British Academy of English