15/06/2026
“ඔයාලට ගොඩාක් පිං මගේ දුවව මතක් කරලා පිං අනුමෝදං කලාට” 🙏❤️ Lalani Wasanthi
විජයබා මහා විද්‍යාලයීය 1997 සාමාන්‍ය පෙළ ආදිශිෂ්‍ය එකමුතුව විසින් සංවිධානය කරන ලද පින්කම් මාලාවේදී, අප අතරින් සමුගත් ආදරණීය ඉනෝකා සහෝදරියව ආදරයෙන් මතක් කරමින් පින් අනුමෝදන් කිරීම පිළිබඳව ඇයගේ ආදරණීය මෑණියන් විසින් සියලුම යාළු හිතමිත්‍රාදීන්ට මෙලෙස හදවතින්ම ස්තූති පූර්වක පින් අනුමෝදනාවක් සිදුකර සිටියි.
ඇයට නිවන් සුව අත්වේවා! 🌟
විජයබා මහා විද්‍යාලය
කොළඹ 14
Vijayaba Maha Vidyalaya
————————-————————-
පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.
කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!
අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!
අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!
————————-————————-
————————-————————-
#කොළඹ14 #විජයබාමහාවිද්‍යාලය #පින්අනුමෝදනාව #මතකය #නිවන්සුවඅත්වේවා #විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය
15/06/2026
❤️😔මඟහැරුණු යාළුවන් හොයාගමු! 🙏🏻❤️
2005 සා/පෙ කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න.
අපේ මේ ගමනට ඔයගොල්ලොනුත් සහයොගය දෙන්න!
අපි එය අගය කරන්නෙමු. 🙏🏽
විජයබා මහා විද්‍යාලය
කොළඹ 14
——————————
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.
කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!
අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!
අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!
—————————
Vijayaba Maha Vidyalaya
#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය
#පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය #ඉස්කෝලෙජීවිතේ #ඉස්කෝලේ #සුන්දරමතකයන් #2005සාපෙ
15/06/2026
❤️😔මඟහැරුණු යාළුවන් හොයාගමු! 🙏🏻❤️
2004 සා/පෙ කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න.
අපේ මේ ගමනට ඔයගොල්ලොනුත් සහයොගය දෙන්න!
අපි එය අගය කරන්නෙමු. 🙏🏽
විජයබා මහා විද්‍යාලය
කොළඹ 14
——————————
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.
කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!
අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!
අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!
—————————
Vijayaba Maha Vidyalaya
#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය
#පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය #ඉස්කෝලෙජීවිතේ #ඉස්කෝලේ #සුන්දරමතකයන් #2004සාපෙ
15/06/2026
❤️😔මඟහැරුණු යාළුවන් හොයාගමු! 🙏🏻❤️
2003 සා/පෙ කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න.
අපේ මේ ගමනට ඔයගොල්ලොනුත් සහයොගය දෙන්න!
අපි එය අගය කරන්නෙමු. 🙏🏽
විජයබා මහා විද්‍යාලය
කොළඹ 14
——————————
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.
කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!
අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!
අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!
—————————
Vijayaba Maha Vidyalaya
#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය
#පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය #ඉස්කෝලෙජීවිතේ #ඉස්කෝලේ #සුන්දරමතකයන් #2003සාපෙ
11/06/2026
ස්තූති Pubudu Pubudu අපිට මේ ටික යැව්වාට!
ඔය පුන්‍ය කර්‍යයට අපිටත් පොඩි හෝ උදව්වකින් සහභාගි වෙන්න ඉඩක් දුන්නට, අපෙත් හෘද්‍යාන්ගථම ස්තූතිය!!! 🙏🏽🙏🏽🙏🏽
විජයබා මහා විද්‍යාලය
කොළඹ 14
Vijayaba Maha Vidyalaya
——————————————————
බොහෝම ස්තූති. අපිවත් මතක් කරාට. ඔය රාමු කරපු පිංතූර තුනත් Champika Lakmali අපිට කියලා හදලා එවන්න කිව්වා.
ඒගොල්ලන් නැතිවුන යාළුවන් වෙනුවෙන්ම හදපු කවියක්ද එයා අපිට දුන්නා. ඒ කවියත් ඕකටම දාලා දෙන්න කියලා.
ඒ කවියේ සදහන් වෙලා තිබුනේ මෙන්න මෙහෙමයි:
“හැමදාම යාලුවේ, අපි ඉන්නේ පාළුවේ,
කාලය වේගයෙන් ගලා ගියත්.
මතකය තවමත් ඒ දවස් වලමයි.
හිනා මවපු ඒ සොදුරු කාලේ නුඹ අද නෑ අපෙන් සමුගෙන ගිහින්. හදිසියෙන්ම නුඹ අපෙන් සමුගෙන ගියත්.
අදටත් නුඹ අප සමගයි.
නුඹගේ හිස්වු අඩුව පුරවන්න අදටත් නෑ කවුරුත් ආවේ.
කතාත් නැති සිනහත් නැති එහෙත් මතකය පමණක් ඉතිරිය.
නිවන් සුවය පතමි නුඹ හට යළිත් ආත්මෙක හමුවනතුරා
මේ ඔබේ පාසලේ ඔබේම පන්තියේ මිතුරන්
විජයබා මහා විදුහල
කොළඹ 14”
ඒ පිංතූර ටික රාමු කරලා නැතිවුනු යාළුවන්ගේ ගෙදර උදවියට සිහිවටනයක් හැටියට ත්‍යාග කරන්න යනවා කියලා. චම්පිකා අන්තිම පැය කීපයක් ඇතුලත දුන්නු ඉල්ලීමක් නිසා බෑ නොකියා හරි ඔය දේ කරලා දෙන්න හිතුවා. මොකද පොය නිවාඩු වැටෙන නිසා කඩවලුත් වහන තත්වයක් තිබුන නිසා. ඒක දකින කොටත් අවංකවම මාරම සතුටක් ආවා හිතට.
❤️❤️❤️
——————————————-
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.
කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!
අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!
අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!
————————
#විජයබාමහාවිද්යාලය
#කොළඹ14 #ආදිශිෂ්‍ය #පාසල #මිතුරන් #ස්ටේස්පාර #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය
#පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය #පිළිතුරක්දෙන්න #ඉස්කෝලෙජීවිතේ #ඉස්කෝලේ #ස්ටේස්පාර #සුන්දරමතකයන්
11/06/2026
ස්තූති Pubudu Pubudu අපිට මේ ටික යැව්වාට!
ඔය පුන්‍ය කර්‍යයට අපිටත් පොඩි හෝ උදව්වකින් සහභාගි වෙන්න ඉඩක් දුන්නට, අපෙත් හෘද්‍යාන්ගථම ස්තූතිය!!! 🙏🏽🙏🏽🙏🏽
විජයබා මහා විද්‍යාලය
කොළඹ 14
Vijayaba Maha Vidyalaya
——————————————————
ස්තූතිය!!! 🙏🏽🙏🏽🙏🏽
——————————————————
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.
කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!
අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!
අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!
————————
#විජයබාමහාවිද්යාලය #කොළඹ14 #ආදිශිෂ්‍ය #පාසල #මිතුරන් #ස්ටේස්පාර #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය #පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය #පිළිතුරක්දෙන්න #ඉස්කෝලෙජීවිතේ #ඉස්කෝලේ #ස්ටේස්පාර #සුන්දරමතකයන්
11/06/2026
බොහොම ස්තූති Pubudu Pubudu
පුබුදු අපිට ස්තූතියක් කරන ගමන් මේ ටික අපිට එවලා තිබුනා. අපි හදවතින් එකට ඉන්නවා! හරිම සතුටුයි අපිට!!! 🙏🏽❤️❤️❤️🙏🏽
ඔය පුන්‍ය කර්‍යයට අපිටත් පොඩි හෝ උදව්වකින් සහභාගි වෙන්න ඉඩක් දුන්නට, අපෙත් හෘද්‍යාන්ගථම ස්තූතිය!!! 🙏🏽🙏🏽🙏🏽
විජයබා මහා විද්‍යාලය
කොළඹ 14
Vijayaba Maha Vidyalaya
——————-
#විජයබාමහාවිද්යාලය
#කොළඹ14 #ආදිශිෂ්‍ය #පාසල #මිතුරන් #ස්ටේස්පාර #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය
#1997සාපෙ #පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය #පිළිතුරක්දෙන්න #ඉස්කෝලෙජීවිතේ #ඉස්කෝලේ #ස්ටේස්පාර #සුන්දරමතකයන්
08/06/2026
❤️😔මඟහැරුණු යාළුවන් හොයාගමු! 🙏🏻❤️
2002 සා/පෙ කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න.
අපේ මේ ගමනට ඔයගොල්ලොනුත් සහයොගය දෙන්න!
අපි එය අගය කරන්නෙමු. 🙏🏽
විජයබා මහා විද්‍යාලය
කොළඹ 14
——————————
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.
කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!
අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!
අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!
—————————
Vijayaba Maha Vidyalaya
#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය
#පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය #ඉස්කෝලෙජීවිතේ #ඉස්කෝලේ #සුන්දරමතකයන් #2002සාපෙ
08/06/2026
❤️😔මඟහැරුණු යාළුවන් හොයාගමු! 🙏🏻❤️
2001 සා/පෙ කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න.
අපේ මේ ගමනට ඔයගොල්ලොනුත් සහයොගය දෙන්න!
අපි එය අගය කරන්නෙමු. 🙏🏽
විජයබා මහා විද්‍යාලය
කොළඹ 14
——————————
මේ වගේ පාසල හා සම්බන්ධ පිංතූර ඔබ ලගත් තියෙනවද? අපේ පේජ් එකේ ෂෙයාර් කරන්න කැමති නම්, ඒ ගැන පොඩි විස්තරයක් එක්ක අපිට මැසේජ් එකක් දාන්න.
කීය බැජ් එකද, කවද්ද පැවැත්තුනේ (දිනය)වගේ විස්තර. එතකොට අපිට ඉදිරි කටයුතුවල ළමයින්ව මුල් කරගෙන වැඩක් කරන්න ප්‍රයෝජනවත් වේවි!
අපිට නැතිවුණු යාළුවන්, ගුරුවරුන් හොයාගන්න පුළුවන් වේවි!
අපේ පේජ් එකත් ෂෙයාර් කරලා, තව කට්ටිය එකතු කරගනිමු!
—————————
Vijayaba Maha Vidyalaya
#විජයබාමහාවිද්යාලය #ස්ටේස්පාර #කොළඹ14 #ආදිශිෂ් #පාසල #මිතුරන් #ආදිශිෂ්‍ය
#පාසල්මතක #අපේගුරුවරු #විජයබා #පාසල්ජීවිතය #ඉස්කෝලෙජීවිතේ #ඉස්කෝලේ #සුන්දරමතකයන් #2001සාපෙ