23/06/2026
ශ්‍රී ලංකා ගුරු සේවය
පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත්
2026 ජුනි 23 දින සිට ජුලි 17 දින දක්වා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැක.
ගැසට් පත්‍රය සහ පොදු උපදෙස් මාලාව පහතින් ⤵️
23/06/2026
🟥 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
කාලගුණ විද්‍යා සහායක iii ශ්‍රේණිය
පුරප්පාඩු පිරවීම ගැසට් වී ඇත.
Closing Date - 20/07/2026
https://www.facebook.com/share/g/1TUjwyAD4V/
රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ සියලුම නවතම තොරතුරු සඳහා අපගේ සමූහය වෙත එක්වන්න.
23/06/2026
වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව ස්ථාපනය කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
https://www.facebook.com/share/g/1TUjwyAD4V/
රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ සියලුම නවතම තොරතුරු සඳහා අපගේ සමූහය වෙත එක්වන්න.
22/06/2026
🟥 වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලය
රැකියා ඇබෑර්තු
19/06/2026
ගුරු සේවා ව්‍යවස්ථාව හතරවන සංශෝධනය
(කාර්යක්ෂමතා කඩඉම් හා සම්බන්ධව...)
2026.06.19
16/06/2026
🟥 කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාලය
රැකියා ඇබෑර්තු
අවසන් දිනය - ජුනි 30
සුදුසුකම් සහිත ඔබත් අයදුම් කරන්න
https://www.facebook.com/share/g/1TUjwyAD4V/
රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ සියලුම නවතම තොරතුරු සඳහා අපගේ සමූහය වෙත එක්වන්න.
16/06/2026
🌏 2026 ලෝක සාම දර්ශකය (Global Peace Index 2026)
Institute for Economics and Peace (IEP) විසින් නිකුත් කරන ලද මෙම වාර්ෂික වාර්තාව ලෝකයේ රටවල් 163ක් මෙවර ශ්‍රේණිගත කර ඇත.
🇱🇰 ශ්‍රී ලංකාවේ සාමය — විශේෂ ජයග්‍රහණයක්!
ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානයට ඉහළ ගොස් ඇති අතර, 2025 වර්ෂයේ 97 වැනි ස්ථානයේ සිට ස්ථාන 30 ක් ඉදිරියට ගමන් කිරීම කලාපයේ වඩාත්ම කැපී පෙනෙන දියුණුවකි.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 2 වැනි සාමකාමීම රාජ්‍යය ලෙස
(භූතානයට පසු) ශ්‍රේණිගත විය.
https://www.facebook.com/share/g/1TUjwyAD4V/
රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ සියලුම නවතම තොරතුරු සඳහා අපගේ සමූහය වෙත එක්වන්න.
https://youtube.com/?si=zgA1w9AYBO_kRDq5
රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ නවතම අධ්‍යාපනික වීඩියෝ සහ සම්මන්ත්‍රණ නැරඹීම සඳහා Subscribe කර එක්වන්න.
15/06/2026
2026 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5.1%ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇත.
- ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව -
https://www.facebook.com/share/g/1TUjwyAD4V/
රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ සියලුම නවතම තොරතුරු සඳහා අපගේ සමූහය වෙත එක්වන්න.
14/06/2026
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
සමාගම් පරීක්ෂණ නිලධාරී තනතුර විවෘත තරග විභාගය
🟥 ගැසට් වී ඇත.
වයස අවුරුදු 21 -35 අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් සහිත ඔබට,
2026.07.13 දක්වා අයදුම් කළ හැක.
අයදුම්පත් යොමු කිරීමට පිවිසෙන්න.⤵️
https://applications.doenets.lk/exams
🟩 සියලුම වැඩිදුර තොරතුරු සහ උපකාරක පන්ති වෙත එක්වීම සඳහා ඔබේ නම / CI ලෙස සඳහන් කර 077 141 00 41 අංකය වෙත whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
https://www.facebook.com/share/g/1TUjwyAD4V/
රාජ්‍ය සේවා තරග විභාග පිළිබඳ සියලුම නවතම තොරතුරු සඳහා අපගේ සමූහය වෙත එක්වන්න.