04/06/2026
Modern ද? Classic ද? ඔබේ සිහින නිවසට ගැලපෙනම Kitchen Style එක මේ දෙකෙන් මොකක්ද? 🥘✨
Modern Look: සරල, පිරිසිදු White & Grey නිමාව 🤍
Classic Look: සුඛෝපභෝගී වටිනා Wooden නිමාව 🤎
ඔයා වඩාත්ම කැමති Style එක Comment කරගෙන යන්න! 👇
ඔබේ නිවසටත් මෙවැනිම අලංකාර Kitchen Space එකක් නිර්මාණය කරගැනීමට විශ්වාසනීය T.H.V Homes & Interior කණ්ඩායම අමතන්න.
📞 Contact us: 011 3 699 100 / 077 1 724 971 🌐 www.thv.lk
30/05/2026
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
29/05/2026
ඔබේ පුංචි සාලය ලොකුවට පෙන්වන්න පුළුවන් රහස් 3ක්! 🛋️✨
ගෙයක් ලස්සනට Interior Design කරනවා කියන්නේ සල්ලි ගොඩක් වියදම් කරන එකම නෙවෙයි, නිවැරදි උපක්‍රම පාවිච්චි කරන එක. ඔයාගේ සාලයත් ටිකක් කුඩායි වගේ දැනෙනවා නම්, මේ දේවල් 3 කරලා බලන්න:
ලා පැහැති වර්ණ (Light Colors) පාවිච්චි කරන්න:
බිත්ති වලට සුදු, ක්‍රීම් හෝ ලා අළු වර්ණ පාවිච්චි කරද්දී කාමරයට වැඩි ආලෝකයක් ලැබිලා ලොකුවට පේනවා.
කණ්ණාඩි (Mirrors) භාවිතය:
සාලයේ එක බිත්තියකට ලොකු Mirror එකක් එකතු කරන්න. ඒකෙන් අවකාශය දෙගුණ වෙලා පේනවා.
කකුල් සහිත ලී බඩු (Legged Furniture):
පොළවටම සෙට් වෙන සෝෆා වෙනුවට, යටින් හිස් ඉඩක් පෙනෙන කකුල් සහිත සෝෆා සහ පුටු තෝරාගන්න.
💡 ඔයාගේ ගෙදරත් මේ වගේ වෙනසක් කරගන්න උපදෙසක් ඕනද? අපිට Inbox පණිවිඩයක් එවන්න!
18/05/2026
🏡 ගෙයක් හදන එක බයක් කරගන්න එපා!
හැමෝටම තමන්ගේම කියලා ලස්සන ගෙයක් හදන්න තියෙන්නේ ලොකු හීනයක්. හැදුවට පස්සේ පසුතැවෙන්න වෙන්නේ නැතිව, කිසිම බයක්, පීඩනයක් නැතිව ඒ හීනය සැබෑ කරගන්න නම් වැඩේ භාර දෙන්න ඕනේ නියම වැඩකාරයන්ටමයි!
ඔබේ හිතේ තියෙන ඒ ලස්සන නිවහන, උසස්ම ප්‍රමිතියෙන් සහ නවීනතම අංගෝපාංගයන්ගෙන් යුක්තව නිමකරවා ගන්න අදම T.H.V Homes & Interior අප හා සම්බන්ධ වන්න.
විශ්වාසනීය සේවාව සහ වගකීමක් සහිතව, ඔබේ සිහින නිවස අපි සැබෑවක් කරන්නෙමු. ✨
අපව සම්බන්ධ කරගැනීමට:
📞 දුරකථන අංක: 011 3 699 100 | 077 1 724 971
📍 ලිපිනය: 498/2, හෝමාගම පාර, අතුරුගිරිය, කොළඹ.
🌐 වෙබ් අඩවිය: www.thv.lk
14/05/2026
Something exceptional is taking shape… ✨🏡
A new signature masterpiece by T.H.V Homes & Interior is almost ready to be unveiled.
From concept to creation, every detail is designed with elegance, comfort, and timeless style in mind. Stay tuned as we reveal a space crafted to inspire.
The grand unveiling is coming soon… 👀
📍 498/2, Homagama Rd, Athurugiriya, Colombo
📞 011 369 9100 | 077 172 4971
05/05/2026
🏗️✨ A New Beginning in Maharagama!
We are proud to mark the foundation ceremony of our latest building project for Empire Carpets. This milestone represents the start of another journey built on trust, quality, and excellence.
At T.H.V Homes & Interior (Pvt) Ltd, we are committed to turning visions into strong, lasting structures.
📍 Maharagama Project
📞 011 3 699 100 | 077 1724 971
🌐 www.thv.lk
01/05/2026
Behind every strong foundation is stronger hands.
Happy Labour Day to the real builders of our world. 👷♂️✨
14/04/2026
ඔබ සැමට සතුට සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා!
09/04/2026
Building your dream home shouldn't be stressful. 👷♂️🏡
Whether you are starting from a blank canvas or giving your existing space a modern makeover, T.H.V Homes & Interior is here to handle the heavy lifting. From concept to completion, we bring your vision to life with precision and quality.
🛠️ Our Services:
Custom Home Construction
Complete Home & Office Renovations
Modern Interior Designing
Let’s build something incredible together.
📞 Call us today: 011 3 699 100 | 077 1 724 971
📍 Visit us: 498/2, Homagama Rd, Athurugiriya
🌐 Explore more: www.thv.lk