WoolyZ School

WoolyZ School

Share

ගෙතුම් ඉගෙනගන්න ආස ඔයාලා වෙනුවෙන්මයි ❤එන්න අපේ Online Crochet class එකට
whatsapp 076 402 9023

21/06/2026

❤🌹

20/06/2026

මේක හරි වදයක් අප්පා... 🥹❤

කඩේට ගියාම plus size ඇදුම් තෝරලා එපා වෙලා ද??

Size එක ගැන හිත හිත ඉන්න එපා... ❤️

🌸 Crochet Crop Tops දැන් Plus Size වලිනුත් අපෙන් order කරන්න පුළුවන්! 🥰🧶

ඔයාගේ body shape එකට ගැලපෙන විදියට, කැමති colour එකෙන්, සුවපහසු සහ ලස්සන design එකක් අපි හදලා දෙන්නම්. 💖

💕 Fashion කියන්නේ size එකක් නෙවෙයි... Confidence එකක්!

📩 Inbox කරන්න අදම ඔබේ measurements එක්ක.

0787467718
WoolyZone අපිව follow කරලා තියා ගන්න ❤

✅ Custom made
✅ Plus sizes available
✅ Colours of your choice

Tag කරන්න මේක බලන්න ඕන යාළුවෙක් 😍👇

Photos from WoolyZ School's post 20/06/2026

අනේ ඒවාගේ ලස්සන ❤🌹

මට ඔයාලා ගැන හරිම ආඩම්බරයි මගේ ළමයිනේ❤

මේ වගේ neat එකට ගොතන්න ඉගෙන ගන්න ඔයාත් අපේ අලුත් class එකට join වෙන්න ❤🌹

0764029023
WoolyZ School

20/06/2026

"ඔයාත් hobby එකක් income එකක් බවට පත් කරන්න කැමතිද? 🥹💖"

📣අපේ අලුත් Crochet Batch එක සඳහා දැන් ලියාපදිංචි වීම ආරම්භ කරලා!

✅ මුල සිට සරලව ඉගෙන ගන්න පුළුවන්
✅ Beginners ලාටත් සුදුසුයි
✅ Step by Step guidance ලබාදේ
✅ නිවසේ සිටම ඉගෙන ගන්න පුළුවන්
✅ Hobby එකක් business එකක් බවට පත් කරගන්න අවස්ථාවක් 💖

🎁 Limited Seats Available!

📌 "like to join" කියලා comment කරන්න...

Class details දැනගැනීමට whatsapp message එකක් එවන්න details inbox කරන්නම්. 👇💌

📞 0764029023
WoolyZ School

❤️ මේ post එක save කරන්න
👭 Crochet කරන්න කැමති යාළුවෙක් tag කරන්න


🧶 WoolyZ School – Learn • Create • Earn ✨

18/06/2026

මේ tip එකත් save කරලා තියා ගන්න ❤

Crochet වල Tension කියන්නේ,
👉 නූල් එක කොච්චර තදින් හෝ ලූස්ව අල්ලගෙන ගෙතනවාද කියන එකයි.
එනම්, stitch එකක් ගොතන වෙලාවේ yarn එකේ තදබදය පාලනය කරන ආකාරයයි.

💡 Tension වැදගත් ඇයි?

✔️ Stitch එකේ size එක සමාන වෙන්න
✔️ Design එක neat වෙන්න
✔️ Project එක නිවැරදි shape එකට එන්න
✔️ Blanket, top, bag වගේ දේවල් එකම size එකෙන් හදන්න

🪡 Tension වර්ග 2ක් තියනවා...

1️⃣ Tight Tension (තද ගෙතුම)

🧶Stitch තදයි
🧶Hook එක ඇතුල් කරන්න අමාරුයි
🧶Fabric එක ගැඹුරු සහ තද වෙනවා

⭕👉 මේක වැඩියෙන් තිබ්බොත් project එක කුඩා වෙනවා

2️⃣ Loose Tension (ලූස් ගෙතුම)

🧶Stitch ලිහිල්යි
🧶හිස් තැන් වැඩියි
🧶Fabric එක soft සහ stretchy වෙනවා

⭕👉 මේක වැඩියෙන් තිබ්බොත් shape එක අහිමි වෙන්න පුළුවන්

🌸✅ එහෙම නම් හොඳ tension එකක් කියන්නේ?

✔️ Stitch හැම එකම සමාන size එකක් වීම
✔️ Hook එක ලේසියෙන් stitch තුළ යාම
✔️ Fabric එක neat සහ balanced වීම

💡 Tension control කරන්න Tips

✅Yarn එක අතේ එකම විදිහට අල්ලන්න
✅ඉක්මනට ගෙතන්න උත්සාහ නොකරන්න
✅Practice කරන්න
✅Hook size එක නිවැරදිව තෝරන්න

මේ දේවල් ගැන වැඩි විස්තර අපේ class එකෙනුත් ඔයාලාට කියලා දෙනවා...

WoolyZ School අපේ page එක follow කරලා , යාලුවන්ටත් මේ දේවල් දැනගන්න අපේ post එක share කරන්න ❤

⭕⭕මේ වගේ crochet ගැන තවත් article එකකින් ඔයාලාට ඕන දේවල් තියනවා නම් comment කරන්න ❤

18/06/2026

අලුත් කෙනා ❤🌹

17/06/2026

Unpack කරමූ....❤🌹🫣

16/06/2026

ඔයාත් නූල් බෝල අස්සේ අතරමං වෙලා ලස්සන ලස්සන නිර්මාණ කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? 😍 එහෙනම් මෙන්න ඔයාට නියම අවස්ථාවක්!

​කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට වුණත් Beginning ඉඳන් Advance වෙනකම් හැමදේම මුල ඉඳන් සරලව ඉගෙන ගන්න පුළුවන් අපේ අලුත්ම Crochet Class එකට දැන් සම්බන්ධ වෙන්න පුළුවන්. ✨

​🌸 අපි මේ Class එකේදී මොනවාද ඉගෙන ගන්නේ?

​👜 Bags (අපේ photo එකේ තියෙනවා වගේ unique designs!)
​👗 Crop Tops
​🧸 Toys (Amigurumi ) (සුරතල් සෙල්ලම් බඩු)
​👂 Earrings (ලස්සන කරාබු වර්ග)
​...සහ තවත් ගොඩක් දේවල්!

​💻 Class එක පැවැත්වෙන්නේ කොහොමද?

✅ ​Online via Zoom

​ඔයා ලංකාවේ කොහේ හිටියත්, ගෙදර ඉඳන්ම ඔයාට පහසුවෙන් ලස්සනට Crochet කලාව නිදහසේ ඉගෙන ගන්න පුළුවන්.

​ආධුනිකයෙක් විදිහට පටන් අරන් Crochet වලින් magic එකක් කරන්න ඔයත් කැමති නම්, අදම ඔයාගේ seat එක වෙන් කරගන්න🥳

⭕ All in one crochet පළමු batch එකට join වෙන ඔයාට අදහා ගත නොහැකි විශේෂ දීමනාවක් ලබා දෙනවා ❤

​📩 වැඩි විස්තර සහ Class එකට register වෙන්න දැන්ම අපිට whatsapp Message එකක් දාන්න!

0764029023
WoolyZ School

Photos from WoolyZ School's post 15/06/2026

බලන්නකෝ මේ key tag එක...❤🌹

ඔව් ඔව්.. මගේ ගෝලයින්ගේ වැඩ තමයි මේ ❤🧶

WoolyZ School
0764029023

13/06/2026

දන්නවාද....???

ඔයා ගෙතුම් වලට interesting කෙනෙක් නම් මේක වැදගත් වේවි.. ඔයාගේ දැනුමට කියවලා බලන්න...

අපේ මේ post එක ඔයාට වැදගත් නම් කියවලා comment එකක් දාන්න..
යාලුවන්ටත් බලන්න share කරන්න..

Slip knot = slip stitch

Slip stitch කියන්නේ Crochet එක ආරම්භ කරන විට hook එකට මුලින්ම දාන adjustable loop (සකස් කළ හැකි වටය) එකයි.

මේක Crochet project එකේ පළමු පියවර ලෙස භාවිතා කරනවා.

💡 Slip stitch එකේ විශේෂත්වය
🧶 Loop එක තද කරන්නත් ලූස් කරන්නත් පුළුවන්
🧶 Hook එකට පහසුවෙන් සකස් කරගන්න පුළුවන්
🧶Chain stitch ගෙතීම ආරම්භ කරන්නේ මේකෙන්

🪡 Slip stitch එක හදන ආකාරය

1️⃣ Yarn එකෙන් loop එකක් හදන්න
2️⃣ Working yarn එක loop එක තුළින් ඇදගෙන එන්න
3️⃣ Hook එක loop එකට දාන්න
4️⃣ Yarn දෙපස අදිමින් loop එක hook එකට fit වෙන විදිහට adjust කරන්න

🎉 එතකොට Slip stitch එක ready 👍

🌸 සරලව මතක තබාගන්න
👉 “Crochet එකක ආරම්භක ගැටය” = Slip Knot = slip stitch ✨

මේ වගේ තවත් කරුනු දැනගන්න අපිව follow කරලා තියා ගන්න WoolyZ School

0764029023 (whatsapp )

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo