15/06/2026
Tuesday, June 16, 2026
“ SUSTAINABLE ECONOMIC GROWTH
WHICH IS EXPECTED TO BE IN THE ISLAND ”
15/06/2026
Tuesday, June 16, 2026
07/06/2026
ඔබේ ජීවිතය ගෝලීය මට්ටමකට ගෙන යන විශ්වාසනීය අධ්‍යාපන හවුල්කරු
GTC Educare Institute
👉 නිවැරදි ක්‍රම
👉 ශක්තිමත් පෞරුෂය
👉 ගෝලීය අවස්ථා
👉 නවීන අධ්‍යාපනය
අධ්‍යාපනයෙන් ජීවිතය වෙනස් කරගන්න – GTC සමග අදම ආරම්භ කරන්න.
===========================================
දුරකථන අංක : 032 455 5100
076 057 5100 ( WhatsApp ) ලියාපදිචිය සදහා
ඔබගේ නම / ලිපිනය/ සහ දුරකථන අංකයන් සදහන් කරන්න......
21/03/2026
GTC Educare Institute ආයතනයේ ගරු සභාපති ආචාර්ය තුසාර ගුණතිලක මහතා විසින් GTC Educare Institute ආයතනයේ මාරවිල ශාඛාවෛ් ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසු දරුවන් පිරිසක් සදහා ඉංග්‍රීසි සිංහල ශබ්ධකෝෂ ප්‍රදානය කරන අවස්ථාව ....මෙම අවස්ථාව සදහා ගරු අධ්‍යක්ෂ නාමල් ගුණතිලක මහතා, ගණකාධිකාරී විහංගා ගුණතික මෙනවිය සහා මාරවිල ශාඛා ස්ථානබාර නිළධාරීනී මිෂෙල් තරීෂා මෙනෙවිය ද සහභාගී වූ අවස්ථාව....
---------------------------------------GTC Media Unit.......
03/03/2026
GTC Computer ඩිප්ලෝමා පාඨමාලාව – ඔබ තෝරාගත යුත්තේ ඇයි ?
මෙම ඩිප්ලෝමා පාඨමාලාව,
• ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූලව
• නවීන ඉගැන්වීම් ක්‍රමවේද භාවිතා කරමින්
• ප්‍රායෝගික භාෂා භාවිතයට ප්‍රමුඛත්වය දී
• ශිෂ්‍යයාගේ විශ්වාසය, පෞරුෂය සහ සන්නිවේදන හැකියාව ගොඩනගන
ඉතා වැදගත් සහ වටිනා අධ්‍යාපනික වැඩසටහනක් ලෙස සැලකේ.
නවීන තාක්ෂණය සමග සම්බන්ධ වූ අධ්‍යාපන රටාවක් තුළ,
ඩිජිටල් ඉගෙනුම් ක්‍රම, ප්‍රායෝගික අභ්‍යාස සහ නව ලෝකයට ගැලපෙන දැනුම මෙම පාඨමාලාව තුළ අන්තර්ගත වේ.
--------------------------------------------------------------------------
ඔබේ ජීවිතය ගෝලීය මට්ටමකට ගෙන යන විශ්වාසනීය අධ්‍යාපන හවුල්කරු
GTC Educare Institute
👉 නිවැරදි ක්‍රම
👉 ශක්තිමත් පෞරුෂය
👉 ගෝලීය අවස්ථා
👉 නවීන අධ්‍යාපනය
අධ්‍යාපනයෙන් ජීවිතය වෙනස් කරගන්න – GTC සමග අදම ආරම්භ කරන්න.
===========================================
දුරකථන අංක : 032 455 5100
076 057 5100 ( WhatsApp ) ලියාපදිචිය සදහා
ඔබගේ නම / ලිපිනය/ සහ දුරකථන අංකයන් සදහන් කරන්න......
03/03/2026
GTC Computer ඩිප්ලෝමා පාඨමාලාව – ඔබ තෝරාගත යුත්තේ ඇයි ?
මෙම ඩිප්ලෝමා පාඨමාලාව,
• ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූලව
• නවීන ඉගැන්වීම් ක්‍රමවේද භාවිතා කරමින්
• ප්‍රායෝගික භාෂා භාවිතයට ප්‍රමුඛත්වය දී
• ශිෂ්‍යයාගේ විශ්වාසය, පෞරුෂය සහ සන්නිවේදන හැකියාව ගොඩනගන
ඉතා වැදගත් සහ වටිනා අධ්‍යාපනික වැඩසටහනක් ලෙස සැලකේ.
නවීන තාක්ෂණය සමග සම්බන්ධ වූ අධ්‍යාපන රටාවක් තුළ,
ඩිජිටල් ඉගෙනුම් ක්‍රම, ප්‍රායෝගික අභ්‍යාස සහ නව ලෝකයට ගැලපෙන දැනුම මෙම පාඨමාලාව තුළ අන්තර්ගත වේ.
--------------------------------------------------------------------------
ඔබේ ජීවිතය ගෝලීය මට්ටමකට ගෙන යන විශ්වාසනීය අධ්‍යාපන හවුල්කරු
GTC Educare Institute
👉 නිවැරදි ක්‍රම
👉 ශක්තිමත් පෞරුෂය
👉 ගෝලීය අවස්ථා
👉 නවීන අධ්‍යාපනය
අධ්‍යාපනයෙන් ජීවිතය වෙනස් කරගන්න – GTC සමග අදම ආරම්භ කරන්න.
===========================================
දුරකථන අංක : 032 455 5100
076 057 5100 ( WhatsApp ) ලියාපදිචිය සදහා
ඔබගේ නම / ලිපිනය/ සහ දුරකථන අංකයන් සදහන් කරන්න......
27/02/2026
27/02/2026
27/02/2026
Diploma In English
===========================================
" අධ්‍යාපනයෙන් ගොඩනගන ගෝලීය පෞරුෂය – නිවැරදි ඉංග්‍රීසි අධ්‍යාපනයේ බලය "
අධ්‍යාපනය යනු විභාග ජයගැනීමකට පමණක් සීමා වූ ක්‍රියාවලියක් නොව,
පුද්ගල හැදියාව, ශිෂ්ටත්වය සහ හදවත් පෝෂණය කරමින් සමාජයට වගකීමෙන් යුතු මිනිසෙකු ගොඩනගන මූලික පදනමකි.
අද ගෝලීය ලෝකය තුළ සාර්ථක වීමට, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ප්‍රමිතීන් සමග අප ජීවිතය සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය වේ. එහි ප්‍රධානතම යතුර වන්නේ නිවැරදි, ප්‍රායෝගික සහ ලෝකය පිළිගන්නා ඉංග්‍රීසි අධ්‍යාපනය යි.
කතා කිරීම, ලිවීම සහ තේරුම් ගැනීම යන මූලික ඉංග්‍රීසි භාෂා කුසලතා
ඉහළම ගුණාත්මක මට්ටමින් වර්ධනය කරමින්, ශිෂ්‍යයාගේ ජීවිතය ගෝලීය වේදිකාවකට ගෙන යාමට හැකි එකම විශ්වාසනීය ආයතනය ලෙස
GTC Educare Institute ඔබ ඉදිරියට පැමිණ ඇත.
--------------------------------------------------------------------------
GTC ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව – ඔබ තෝරාගත යුත්තේ ඇයි ?
මෙම ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව,
• ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූලව
• නවීන ඉගැන්වීම් ක්‍රමවේද භාවිතා කරමින්
• ප්‍රායෝගික භාෂා භාවිතයට ප්‍රමුඛත්වය දී
• ශිෂ්‍යයාගේ විශ්වාසය, පෞරුෂය සහ සන්නිවේදන හැකියාව ගොඩනගන
ඉතා වැදගත් සහ වටිනා අධ්‍යාපනික වැඩසටහනක් ලෙස සැලකේ.
නවීන තාක්ෂණය සමග සම්බන්ධ වූ අධ්‍යාපන රටාවක් තුළ,
ඩිජිටල් ඉගෙනුම් ක්‍රම, ප්‍රායෝගික අභ්‍යාස සහ නව ලෝකයට ගැලපෙන දැනුම මෙම පාඨමාලාව තුළ අන්තර්ගත වේ.
--------------------------------------------------------------------------
විශේෂ අමතර වාසියක්
🎓 පරිගණක පාඨමාලා – නොමිලයේ (FREE)
ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව සමග, නව ලෝකයට අත්‍යවශ්‍ය පරිගණක දැනුමද නෛමිලයේ ලබා දීම GTC Educare Institute හි විශේෂත්වයකි.
--------------------------------------------------------------------------
ඔබේ ජීවිතය ගෝලීය මට්ටමකට ගෙන යන විශ්වාසනීය අධ්‍යාපන හවුල්කරු
GTC Educare Institute
👉 නිවැරදි ඉංග්‍රීසි