05/06/2026
කොළඹ විශ්වවිද්‍යාලය තුළ පවතින නේවාසිකාගාර ප්‍රමාණවත් නොවීමේ ගැටලුව සහ නව නේවාසිකාගාර ඉදිකර සිසුන් වැඩි ප්‍රමාණයකට නේවාසිකාගාර පහසුකම් ලබාගැනීම යන කරුණු සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් මුහුණ දෙන අධ්‍යයන සහ සුභසාධන ගැටලු කීපයක් පිළිබඳව අද දින (5) කොළඹ විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ,විශ්වවිද්‍යාලයීය ලේඛකාධිකාරි තුමිය ඇතුළු විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සාකච්ඡාවක් පවත්වන ලදි.
එහිදී,
📌විශ්වවිද්‍යාලයට නව නේවාසිකාගාර ඉදිකිරීමට යොග්‍ය භූමි ප්‍රදේශ පිළිබඳ ඉතා ඉක්මනින් අධ්‍යයනය වාර්තාවක් සකස්කිරිමටත්.
📌ඉන්පසු එම භූමි පවරා ගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය කරුණු පිළිබඳ සලකා බැලීමටත්,
📌නේවාසිකාගාර ඉදිකිරීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ විශ්වවිද්‍යාලයීය මට්ටමින් සාකච්ඡා පැවැත්වීමටත්,
📌පවතින නේවාසිකාගාර පුළුල් කිරීමට අදාළව ක්‍රියාමාර්ග ගැනීමටත්,
එම සාකච්ඡාව තුළදී සාකච්ඡා කර ගන්නාලදී.
එමෙන්ම අතර නේවාසිකාගාර තුළ ඇති අභ්‍යන්තර ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල පරිපාලනය පියවර ගන්නා බවට සඳහන් කරන ලදි.
____________________
මහා ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
________________________________
கொழும்புப் பல்கலைக்கழகத்தில் நிலவும் விடுதிப் பற்றாக்குறைப் பிரச்சினை, புதிய விடுதிகளைக் நிர்மாணிப்பதன் மூலம் அதிகளவிலான மாணவர்களுக்கு விடுதி வசதிகளைப் பெற்றுக்கொடுத்தல் மற்றும் கொழும்புப் பல்கலைக்கழக மாணவர்கள் எதிர்கொள்ளும் கல்வி மற்றும் நலன்புரிப் பிரச்சினைகள் சிலவற்றைக் குறித்து இன்றைய தினம் (5) கொழும்புப் பல்கலைக்கழகத் துணைவேந்தர் பேராசிரியர் இந்திக கருணாதிலக, பல்கலைக்கழகப் பதிவாளர் உள்ளிட்ட பல்கலைக்கழக நிர்வாகத்தினருடன் கொழும்புப் பல்கலைக்கழக மகா மாணவர் சங்கம் கலந்துரையாடலொன்றை நடத்தியது.
அதன்போது,
📌 பல்கலைக்கழகத்திற்கான புதிய விடுதிகளைக் நிர்மாணிப்பதற்குப் பொருத்தமான நிலப்பரப்புகள் குறித்து மிக விரைவில் ஆய்வு
அறிக்கையொன்றைத் தயாரிப்பதற்கும்,
📌 அதன் பின்னர், நிலங்களை கையகப்படுத்துவதற்குத் தேவையான சட்டப்பூர்வ விடயங்கள் குறித்து ஆராய்வதற்கும்,
📌 விடுதிகள் நிர்மாணிப்பது தொடர்பாக உயர்கல்வி அமைச்சுடன் பல்கலைக்கழக மட்டத்தில் கலந்துரையாடல்களை நடத்துவதற்கும்,
📌 தற்போதுள்ள விடுதிகளை விரிவுபடுத்துவது தொடர்பான நடவடிக்கைகளை மேற்கொள்வதற்கும்,
இக்கலந்துரையாடலின் போது தீர்மானிக்கப்பட்டது.
அத்துடன், விடுதிகளுக்குள் காணப்படும் உள்வாரிப் பிரச்சினைகளைத் தீர்ப்பதற்குப் பல்கலைக்கழக நிர்வாகம் நடவடிக்கை எடுப்பதாகவும் இதன்போது தெரிவிக்கப்பட்டது.
__________________
மகா மாணவர் சங்கம்
கொழும்புப் பல்கலைக்கழகம்
01/06/2026
Congratulations to all the recipients of Dean's list awards and Teaching excellence awards🏅🎓
May this recognition serve as an inspiration for continued growth, innovation, and service, and may your accomplishments pave the way for even greater successes in the years ahead.
Congratulations on this well-deserved honor. We celebrate your excellence and wish you every success in your future endeavors.❤️
Medical Faculty Students’ Union
Medical Students’ Welfare Society
University of Colombo
01/06/2026
For more than a century and a half, our beloved Alma Mater has stood as a beacon of medical education, inspiring generations of students to pursue excellence in knowledge, service, and humanity. Through its rich heritage and unwavering commitment to shaping future healthcare professionals, it continues to leave an enduring mark on society.
We honor the legacy of those who came before us and look ahead with gratitude and pride. Happy Birthday to our cherished Faculty of Medicine, University of Colombo. ❤️
May your legacy continue to flourish and inspire generations to come. 💫
Medical Faculty Students' Union
Medical Students' Welfare Society
University of Colombo
30/05/2026
අප්පමත්තෝ අයං ගන්ධෝ
යායං තගරචන්දනී
යෝ ච සීලවතං ගන්ධෝ
වාති දේවෙසු උත්තමෝ
තුවරලා හෝ සඳුන් පිළිබඳ වූ යම් සුවඳක් වේ නම් එය අල්ප මාත්‍ර එකකි. සිල්වතුන් ගේ යම් සුවඳක් වේ නම් එය දෙව් ලෝවලත් පැතිර යේ
- ධම්ම පදය - පුප්ඵ වග්ගය
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
වෛද්‍ය ශිෂ්‍ය සුභසාධක සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය
27/05/2026
Congratulations to Prof. Pujitha Wickramasinghe on your appointment as the 18th Dean of the Faculty of Medicine, University of Colombo.
We wish you strength and success as your leadership and vision guide our faculty towards even greater excellence and achievement.
Medical Faculty Students’ Union
Medical Students’ Welfare Society
University of Colombo
27/05/2026
With heartfelt gratitude, we thank Vidya Jyothi Prof. Vajira H. W. Dissanayake for his remarkable leadership and dedication as Dean of the Faculty of Medicine, University of Colombo.
Your guidance and commitment towards uplifting the faculty and its students will always be remembered with immense respect and appreciation.
Medical Faculty Students’ Union
Medical Students’ Welfare Society
University of Colombo
25/05/2026
🚩කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම වහා නවතනු !
🚩ERPM විභාග මගඩිය හරහා රෝගී ජීවිත බිල්ලට දීම වහා නවතණු!
🚩සෞඛ්‍ය සේවක ප්‍රමාණයන් සමාලෝචනය (Cadre Revision) කඩිනම්කර පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදුකරනු!
විරෝධතා ක්‍රියාමාර්ගය 2026.05.18
අරගලය ඉදිරියට.
-වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -