Ananda College

Ananda College

Share

Ananda College, Colombo (Sinhala: කොළඹ ආනන්ද විද්‍යාලය) is a National School, which provides primary and secondary education.

Ananda College is considered as the leading National school in Sri Lanka. Ananda College is a National School, which provides primary and secondary education.

13/06/2026

Congratulations boys!

13/06/2026

🔴🟡 VICTORY! 🔴🟡

What a performance by our warriors! 💪🏉
Proud of our boys for this hard-fought win at home!

Ananda! Ananda! Ananda! 🔥

13/06/2026

🔴🟡 GAME DAY! 🔴🟡

Ananda College vs St. Thomas’
Dialog Schools Rugby League

Kick-off: 3:45 PM

Ananda College Sports Complex, Rajagiriya
Wishing our boys strength, courage and a big victory! 💪🏉

Go Ananda! 🔥

06/06/2026

🏉 Dominant on the road!

Ananda College storms into the Hill Capital and delivers a powerful performance, coming away with a convincing victory over Sri Sumangala College in this rugby encounter! 💛💙
What a way to do it away from home!

30/05/2026

Congratulations to Our May Winner!

We are proud to congratulate Anil Cooray for emerging as the winner of the May draw of the Ananda Power Up Raffle Draw Series!

Your win is not just a moment of luck — it’s a powerful contribution towards building the future of Ananda.

The excitement doesn’t stop here…
YOU could be the next lucky winner!

Purchase your ticket and stand a chance to win big while supporting the legacy we all cherish.

Let’s come together as Anandians and power the next generation.

29/05/2026

🌸පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🌸

ආනන්දයේ ආදර්ශ පාඨය වන "අප්පමාදෝ අමතපදං" (නොපමා බව නිවනට මඟයි) යන උතුම් බුදු වදනෙහි අර්ථය ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමට මෙම වෙසක් සමය කාලෝචිතම අවස්ථාවයි.

"අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා"

☸️ අප්පමාදෝ අමතපදං: නොපමා බව (කුසල් දහම්හි සතිමත් ව නිරන්තරයෙන් යෙදීම) නිවනට මඟයි.

☸️ පමාදෝ මච්චුනෝ පදං: ප්‍රමාද බව (කුසල් දහම් මඟ හැරීම/ලෞකික සැපයට පමණක් මුළාවීම) නැවත නැවත ඉපදෙමින් මැරෙන සංසාරයට මඟයි.

☸️ අප්පමත්තා න මීයන්ති: නොප්‍රමාදීව කටයුතු කරන උතුමන් (නිවන් දකින බැවින්) නැවත කිසිදා නොමැරෙති.

☸️ යේ පමත්තා යථා මතා: ප්‍රමාද වී කටයුතු කරන අය ජීවත් වී සිටියත් මළවුන් හා සමාන වෙති.

ආනන්දීය අනන්‍යතාවය හදවතේ දරාගෙන, සිහියෙන් සහ අප්‍රමාදීව කුසල් දහම්හි යෙදීමටත්, ලොවට යහපතක් කිරීමටත් මෙම වෙසක් පෝය දින අප සැම අධිෂ්ඨාන කරගනිමු.

🙏 සැමට සාමය, සැනසීම පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

28/05/2026
27/05/2026

"අනඳ වෛශාක්‍ය මංගල්‍යය - 2026"

උතුම් සම්බුද්ධ ත්‍රෛමංගල්‍යයේ ආනන්දනීය වන්දනය සනිටුහන් කරන අනඳ වෛශාක්‍ය මංගල්‍යයට සමගාමී ව සංවිධානය කරනු ලබන,

"මහා වෙසක් පෙරහැර"

දර්ශනීය අංගයන් සහිත ව මැයි මස 28 වැනි දින සවස 07.00ට පාසල් පරිශ්‍රයෙන් වීදි සංචාරය ඇරඹේ...

එය,

- බොරැල්ල හන්දිය වෙත පැමිණ වම් පසට හැරී බේස්ලයින් මාර්ගය ඔස්සේ ආනන්ද රජකරුණා මාවත දෙසට ගමන් කරයි.

- ඉන්පසු ආනන්ද රජකරුණා මාවත ඔස්සේ පුංචි බොරැල්ල මංසන්ධිය දක්වා ගමන් කරයි.

- අවසානයේ දී පී. ද එස්. කුලරත්න මාවත ඔස්සේ පාසල් පරිශ්‍රයට ළඟා වීමට නියමිත ය.

සම්බුදු තෙමඟුලේ අසිරිය සිහි ගන්වමින් කොළඹ අහස යට මැවෙන මෙම පෙළහර දැක බලා සතුටු සිත් ඇතිකර ගැනීම සඳහා පාසල් පරිශ්‍රයට සහ මඟ දෙපසට පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා...!

#ආනන්ද විද්‍යාලයීය බෞද්ධ සංගමය
#අනඳ වෛශාක්‍ය මංගල්‍යය


#2026

25/05/2026

🌟 A Monumental Achievement for Our School! 🏆

We are thrilled to celebrate Sudam Liyanage, who has been appointed as the Captain of the U18 Sri Lankan National Basketball Team. 🇱🇰🏀

Your relentless dedication, hard work, and inspiring leadership have brought immense pride to your alma mater. Sudam, you are a shining example for all our students, and we cannot wait to see you lead the national team to victory.

👏 Congratulations once again — the entire school community stands behind you!

23/05/2026

Well Done boys..!

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo
01000

Opening Hours

Monday 07:00 - 13:45
Tuesday 07:00 - 13:45
Wednesday 07:00 - 13:45
Thursday 07:00 - 13:45
Friday 07:00 - 13:45