ARA Overseas Company

ARA Overseas Company

Share

ARA Overseas Company provides customized recruitment solutions.

We bring you the best employees and allows your company to become more competitive in the market.

09/06/2026

🇮🇱 ඊශ්‍රායලයේ CNC Programmer රැකියා අවස්ථා! 🇮🇱
අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/LoQ4YADt4n1NnWyE6

ඔබට CNC Machining සහ Programming ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් තිබේද? ඔබේ වෘත්තීය ජීවිතය ජාත්‍යන්තර මට්ටමකට ගෙන යාමට මෙන්න කදිම අවස්ථාවක්!

✅ Minimum 10 years CNC Machining Experience
✅ 5-Axis CNC Milling පිළිබඳ ශක්තිමත් පළපුරුද්ද
✅ SolidWorks & SolidCAM Programming පිළිබඳ දැනුම
✅ Fanuc & Heidenhain Control Systems පිළිබඳ දැනුම
✅ Titanium, Stainless Steel, PH Steels, Inconel & Aluminum සමඟ වැඩ කිරීමේ පළපුරුද්ද
✅ හොඳ ඉංග්‍රීසි සන්නිවේදන හැකියාව

📞 ඔබ මෙම සුදුසුකම් සපුරාලන්නේ නම් අදම අප අමතන්න!

☎️ 0114 196 196
📍 ARA Overseas Company, No. 65, Bim Mawatha, Ransalu Park, Colombo 01
🌐 araoverseas.com

⚡ සීමිත ඇබෑර්තු සංඛ්‍යාවක් පමණක් පවතින බැවින් දැන්ම අයදුම් කරන්න!

#ඊශ්‍රායලය #විදේශරැකියා #රැකියාඅවස්ථා

09/06/2026

ඊශ්‍රායල් දේශය සඳහා පිටත්වූ ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්
❤️
ඔයාට කිසිම පළපුරුද්දක් නැති කෙනෙක් උනත් ARA Training Center අපේම පුහුණු ආයතයෙන් ඔයාට නොමිලේ නවාතැන් පහසුකම් දීල, දින පහක් නොමිලේම පුහුණුවත් දීල,සම්මුඛ පරීක්ෂණ හැමදේම කරවලා ඔයා ඊශ්‍රායල් පිටත්වෙනකන්ම හැමදේම අපි ඔයලට කරල දෙනවා

ලක්ෂ 7 කට වඩා වැඩි වැටුපකුත් එක්කම ඔයාගෙ හීන හැබෑකරගන්න විශ්වාසයෙන් යන්න පුලුවන් එකම තැන ARA Overseas Company💪
📞අපගේ නියෝජිතවරයෙකු හා අදම සම්බන්ධ වන්න- 0114 196 196
පහත රැකියා අවස්ථා සියල්ලම අප සතුව පවතී
(නුපුහුණු අය සඳහා පුහුණු පාඨමාලා අප ආයතන මඟින්ම ලබා ගත හැක )
⚡ විදුලි සෝපාන කාර්මික
🚜 එක්ස්කැවේටර් රියදුරු / Excavator Driver
🥖 බැකෝ ක්‍රියාකරු
🏗️ ඇලුමිනියම් වැඩකරුවන්
💡 විදුලි කාර්මික
🚰 ජලනල කාර්මික
🔌 කම්බි නවන්නන්
🪚 ෂට‍රින් වැඩ කාර්මික
🪓 පොටි බාස්වරු
🧱 බිත්ති බඳින්නන් / කපරාදුකරුවන්
🪨 ජිප්සන් කාර්මිකයන්
🏠 මේසන්
🪜 ටයිල් බාස්වරු
🌟 වගකීමකින් සහ විශ්වාසනීයව, ආරක්ෂාකාරීව රට යන්න හොයනවා නම් අදම එන්න!
Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)
#ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල් #ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල්

08/06/2026

🏗️ ඊශ්‍රායලයේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා! 🇮🇱
අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/eUbEjcjNraB93d1v5

ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න සහ විදේශයකදී ඉහළ වැටුපක් උපයන්න කදිම අවස්ථාවක්! ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ රැකියා සඳහා ශ්‍රමිකයන් කඩිනමින් බඳවා ගැනේ.

ඇබෑර්තු පවතින තනතුරු:
මොබයිල් ක්‍රේන් ක්‍රියාකරුවන් (Mobile Crane Operator) 🏗️
ඇලුමිනියම් කාර්මිකයන් (Aluminium Fabricator) 🛠️

ඔබට ලැබෙන වරප්‍රසාද:
💰 මූලික වැටුප: රුපියල් 700,000 කට වැඩි
🏠 නවාතැන් පහසුකම්: සම්පූර්ණයෙන්ම නොමිලේ
🏥 වෛද්‍ය පහසුකම්: සම්පූර්ණයෙන්ම නොමිලේ
⚡ සීමිත අවස්ථා – අදම ලියාපදිංචි වන්න!

Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)

#ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල් #ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල්

07/06/2026
05/06/2026

අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/AML342in5x9Cy6Ch8

පුහුණු/නුපුහුණු ඕනෑම අයෙකුට අයදුම් කළ හැක

වසර විසිපහකටත් අධික කාලයක් පුරාවට, විශ්වසනීය මගපෙන්වීමක් කල අපෙන් ඔබට තව දුරටත් අනගි අවස්ථාවන් රැසක්.
උපදේෂණ සේවය සහ වීසා සදහා පරීක්ෂණ සදහ විශේෂිත පුහුණු සැසි. අදම අපගේ නියෝජිතවරයෙකු හා සම්බන්ධ වන්න 0114 196 196

Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)

#කර්මාන්තශාලා #ගබඩා #කර්මාන්තශාලාසේවක #ගබඩාසේවක #විදේශරැකියා #යුරෝපරැකියා #රෝමැනියාව #මෝල්ඩෝවා #සර්බියාව #ග්‍රීසිය #වැඩඅවස්ථා #

02/06/2026

👨‍🍳🇷🇴 රුමේනියාවේ Cook රැකියා අවස්ථා දැන් විවෘතයි! 🇷🇴👨‍🍳
අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/q8wmBRyYMfCsQwcB8

ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති ඔබට යුරෝපයේ රැකියාවක්

✅ මාසික වැටුප Euro 900 – 1000
💰 රු. 350,000 – 400,000 පමණ
✅ නවාතැන් පහසුකම් නොමිලේ
✅ ආහාර පහසුකම් නොමිලේ

ඔබ Cook ලෙස සේවය කර ඇති පළපුරුද්දක් තිබේ නම්, මෙම රැකියා අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!

ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගැනීමට අපි සූදානම්! ✈️

📞 අදම අමතන්න: 0114 196 196
🌐 ARA Overseas Company
Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)

#රුමේනියා_රැකියා #විදේශ_රැකියා 👨‍🍳🇷🇴✈️

02/06/2026

🚛🇮🇱 Truck Mechanics සඳහා විශේෂ රැකියා අවස්ථාවක්! 🇮🇱🚛
අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/E4SvGFG3iL2yDKqy9

ඔබට Truck Mechanic ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබේද?
එසේ නම්, ඔබගේ වෘත්තීය ජීවිතයට ජාත්‍යන්තර මට්ටමේ නව අවස්ථාවක් ලබාගැනීමට මෙය හොඳම අවස්ථාවයි!

✅ මාසික වැටුප ලක්ෂ 7ක් දක්වා

📌 වයස අවුරුදු 25 – 44 අතර නම්
📌 Truck Mechanic ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබේ නම්

අදම අප හා සම්බන්ධ වී ඔබගේ විදේශ රැකියා සිහිනය සැබෑ කරගන්න!

📞 අදම අමතන්න: 0114 196 196
🌐 ARA Overseas Company
Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)

#රැකියාඅවස්ථා #විදේශරැකියා #ට්‍රක්මැකැනික් #ඊශ්‍රායල්රැකියා 🚛✨

Photos from ARA Training & Testing Center's post 02/06/2026

💼 පළපුරුද්දක් තියෙනව නම් ලක්ෂ 7+ මාසික වැටුපකට ඊශ්‍රායල් යන්න දැන් ඔයාටත් පුලුවන්!
අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/Fma5WVftiQ6cgcPXA

✅මුළු පුහුණුවම නොමිලේ (කිසිදු මුදලක් අය නොකෙරේ)
✅විදේශ නියෝජිතයන් සමඟ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සම්පූර්ණ‍යෙන් නොමිලේ
✅පුහුණුව හා රැකියාව දෙකම එකම තැනකින්
✅පුහුණු /නුපුහුණු ඔබ සියලු දෙනාටම පැමිණ සහභාගි විය හැක
✅දුර බැහැර සිට පැමිණෙන ඔබ සඳහා නේවාසික පහසුකම් නොමිලේ සපයනු ලැබේ
🌟 වගකීමකින් සහ විශ්වාසනීයව, ආරක්ෂාකාරීව රට යන්න හොයනවා නම් අදම එන්න!

✅මීළඟ කණ්ඩායමට සම්බන්ධ වීම හා වැඩිවිස්තර සඳහා 0114 196 196 අමතන්න.
#ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල් #ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල්

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


65, 4th Floor Hospital Street
Colombo
00100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00