13/06/2026
HALE International Campus මඟින් "Neurodegenerative Diseases and Psychosocial Interventions" පිළිබඳ එක්දින වැඩමුළුවක් Zoom මාධ්‍ය මඟින් 2026/07/13 දින ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.
මෙම වැඩමුළුවේ සම්පත් දායකයා වශයෙන් විශේෂඥ මනෝ වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීල් ප්‍රනාන්දු මහතා සම්බන්ධ විය.
08/06/2026
ළමුන්ගේ චර්යාත්මක සහ මානසික ගැටලු කළමනාකරණය සඳහා CBT ආකෘති යෙදවීම් පිළිබඳ එක්දින ප්‍රායෝගික පුහුණු වැඩමුළුව
𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐨𝐧 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐂𝐁𝐓 𝐌𝐨𝐝𝐞𝐥𝐬 𝐟𝐨𝐫 𝐂𝐡𝐢𝐥𝐝 𝐁𝐞𝐡𝐚𝐯𝐢𝐨𝐫𝐚𝐥 𝐚𝐧𝐝 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐢𝐜𝐚𝐥 𝐈𝐬𝐬𝐮𝐞𝐬
------------------------------------------------------
▶ මෙම වැඩමුළුව වැදගත් වන්නේ ඇයි?
🔸මෙය International Association of Therapists, Ireland; IAOTH අනුමත අන්තර්ජාතිකව පිළිගත් වැඩමුළුවක් වීම.
🔸CBT ආකෘති ප්‍රායෝගිකව යෙදවීම පිළිබඳ විෂය පථය ආවරණය කෙරෙන මෙම වැඩමුළු මාතෘකාව සඳහා ඇති ඉහළ ඉල්ලුම මත දෙවන වරටත් පවත්වනු ලබන සුවිශේෂී ප්‍රායෝගික වැඩමුළුවක් වීම.
🔸දරුවන් මුහුණ දෙන විවිධ චර්යාත්මක සහ මානසික ගැටලු හඳුනාගෙන, ඒ සඳහා මනෝචිකිත්සක ප්‍රතිකාර ලෙස ජාත්‍යන්තරව පිළිගත් CBT ආකෘතීන් (CBT Models) සහ ඒ ආශ්‍රිත නවීන ක්‍රමශිල්ප භාවිතා කරන ආකාරය මෙම වැඩමුළුව ඔස්සේ ප්‍රායෝගිකව ඉගෙනීමට ලැබීම.
🔸න්‍යායාත්මක ඉගෙනුමෙන් ඔබ්බට ගොස්, සායනික සිද්ධි අධ්‍යයනයන් (Clinical Case Studies) ඇසුරින් දරුවෙකුගේ ගැටලුවක් මුල සිට විශ්ලේෂණය කරන ආකාරය (Formulation) සහ ඒ සඳහා CBT ආකෘතීන් ප්‍රායෝගිකව යොදවන ආකාරය (Intervention) පිළිබඳව සෘජු වෘත්තීමය මට්ටමේ පුහුණුවක් මෙම වැඩමුළුව ඔස්සේ ලබාගත හැකි වීම.
🔸 මානසික සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන්ට සහ මනෝවිද්‍යාව විද්‍යාර්ථයින්ට තම සායනික කුසලතා වර්ධනය කර ගැනීමටත්, ගුරුවරුන් හට පන්ති කාමරය තුළදී දරුවන්ගේ චර්යාත්මක යහපැවැත්ම විද්‍යාත්මකව ඉහළ නැංවීම සඳහාත් අවශ්‍ය ප්‍රායෝගික කුසලතාව වර්ධනය කර ගත හැකි වැඩමුළුවක් වීම.
🔸මෙම ප්‍රායෝගික එක්දින වැඩමුළුව උපදේශනය, මනෝචිකිත්සාව ඇතුළත්ව, විශේෂයෙන්ම CBT ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ වසර ගණනාවක සායනික අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ ප්‍රවීණ උපදේශකවරයෙක් මනෝචිකිත්සකවරයෙක් වන පළපුරුදු කථිකාචාර්යවරයෙක් වන වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් මෙහෙයවනු ලැබීම.
🔸 මෙම වැඩමුළුවේ සහභාගීත්වය තහවුරු කිරීම සඳහා වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් සහතික කරන ලද, International Association of Therapists, Ireland මඟින් අනුමත වටිනා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් සහ වැඩමුළුවෙහි අන්තර්ගතය (Case Studies & CBT Models Application) පැහැදිලිව ඇතුළත්, ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය/විදෙස් ගමන් බලපත්‍ර අංකය සහිත වටිනා ලිපියක් ද එදිනම පිරිනමනු ලැබීම. (මෙම සහතික පත් විදෙස් ගතවීම් වලදී වැදගත් වන බැවින් ඉංග්‍රීසි බසින් ලබා දීම සිදු කෙරේ).
----------------------------------------
▶ කවුරුන් සඳහාද?
🔹 මනෝ උපදේශකයින් / මනෝචිකිත්සකයින්
🔹 මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, උපදේශනය හෝ මනෝචිකිත්සාව හදාරන විද්‍යාර්ථයින්
🔹 පාසල් ගුරුවරුන්, පාසල් උපදේශකවරු, පෙරපාසල් ගුරුවරුන් සහ විශේෂ අධ්‍යාපන (Special Education) ගුරුවරුන්
🔹 මනෝ සමාජයීය නිලධාරීන් සහ මානසික සෞඛ්‍ය නිලධාරීන්
🔹 ළමා නිවාස, පරිවාස හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සේවය කරන නිලධාරීන්
🔹 ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත හෙද වෘත්තිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන්
🔹 මනෝවිද්‍යා/උපදේශන/ මනෝචිකිත්සන ක්ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂා කරන නවකයින්
🔹 විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්
🔹 දරුවන්ගේ චර්යාත්මක ගැටලු විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට උනන්දු වන දෙමාපියන්
----------------------------------------
✅ Facilitator:
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා
M.B.B.S Colombo
M.A. Budd. Counseling
PGDC (Colombo)
Dip in psy
H C G C
✅ මාධ්‍යය : සිංහල | ඉංග්‍රීසී (Bilingual)
✅ 2026 ජූලි මස 11 වන සෙනසුරාදා දින ගල්කිස්සේ පිහිටි HALE International Campus අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී භෞතිකව (Physical) පැවැත්වීමට නියමිතයි.
Location:
HALE International Campus,
No. 431 - 2/1,
2nd Floor,
Galle Road,
Mount Lavinia
✅ වේලාව : පෙ:ව 09.30 සිට ප:ව 04.30 දක්වා
✅ වැඩමුළුවෙහි ගාස්තුව : LKR. 5800/=
(මෙම වැඩමුළුව භෞතිකව පැවැත්වෙන බැවින් සිසුන් 50ක් පමණක් වැඩමුළුව සඳහා සම්බන්ධ කරගනු ලැබේ.
එබැවින් මෙම වැඩමුළුව සඳහා ලියාපදිංචි විය හැකි අවසන් දිනය ජූලි මස 06 වන සඳුදා වේ.)
----------------------------------------
වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට පහතින් ඇති WhatsApp Button එක Click කරන්න 👇
https://chat.whatsapp.com/K9D6WndC8QvDP9c0N7hPvI
Contact Us:
077 007 2414
077 126 0006
06/06/2026
HALE International Campus හී මනෝවිද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද (2026/06/06) දින ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ; NIMH හී සායනික හා ප්‍රායෝගික පුහුණු සැසියකට සම්බන්ධ වූ අවස්ථාව.
එම අවස්ථාව මඟින් මෙම විෂය ක්ෂේත්‍රයන් හදාරන විද්‍යාර්ථයින් හට ශ්‍රී ලංකාව තුළ මානසික රෝග සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය හරහා මනෝවිද්‍යාත්මක සහ මනෝ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර, සායනික ක්‍රමවේදයක් ඔස්සේ පුළුල්ව සිදු කෙරෙන ආකාරය එම ආයතනික වැඩපිළිවෙල නිරීක්ෂණය ඔස්සේ ලද හැකි වීම නිරවද්‍ය දැනුමකින් යුතු වෘත්තිකයන් සමාජයට බිහිකිරීම සඳහා මහඟු අවස්ථාවක් විය.
02/06/2026
මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ ප්‍රතිකාර පිළිබඳ මනෝවිද්‍යාව සහ මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයන් හී පළපුරුදු ලත්, ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨ කථිකාචාරවරයෙකු වන විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් විසින් දේශන මෙහෙයවනු ලබන "මනෝ ඖෂධවේදය - Psychopharmacology" පිළිබඳ ලංකාවේ එකම පාඨමාලාව හැදෑරීමට ඔබටත් වටිනා අවස්ථාවක්.
මනෝ ඖෂධවේදය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐩𝐡𝐚𝐫𝐦𝐚𝐜𝐨𝐥𝐨𝐠𝐲
-------------------------------------------------------
𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 අප, කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 සමඟ ඒකාබද්ධව ඔබගේ වෘත්තීය ගමන උසස් කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තරව ගෝලීය වශයෙන් පිළිගත් සුවිශේෂී පාඨමාලාවක් වන 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐩𝐡𝐚𝐫𝐦𝐚𝐜𝐨𝐥𝐨𝐠𝐲 පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.
✅ Accredited in Canada – Global Recognition
✅Medium: Sinhala / English
✅Duration: 04 Months
✅Mode: Online (Zoom) Lectures
✅Assessment: Assignment-Based
✅SLQF Level 01
✅Lecture Time: Evening Sessions - Tailored for Working Professionals (7.30pm to 9.30pm)
✅Course Fee: Rs. 30,000
(Flexible Monthly Installment Plans)
✅Only Rs. 25,000 for One time Payment Course Fee
▶️ පාඨමාලාවේ දේශන පැවැත්වීම: ඉරිදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන් හි රාත්‍රී 07.30 සිට රාත්‍රී 09.30 දක්වා
✴️ පාඨමාලාවේ දේශනවල Lecture Recordings සහ Lecture PDFs ලබා දෙන අතර එම දේශන නැවත ඔබට ඕනෑම වේලාවක, ඕනෑම කාලයක් නැරඹීමට ද හැක.
▶️ අයදුම්පත් දැන් විවෘතයි
◽️පාඨමාලා ආරම්භක දිනය: 2026 ජූලි මස 12 වන ඉරිදා
(ලියාපදිංචි වීම සඳහා පාඨමාලා ගාස්තු ගෙවිය හැකි අවසන් දිනය: 2026 ජූලි මස 10 වන සිකුරාදා)
-------------------------------------------------------
✅පාඨමාලාවේ විශේෂත්වය:
🔸මනෝ ඖෂධ වර්ගීකරණයේ ප්‍රධාන කාණ්ඩ යටතේ ඒවායේ ක්‍රියාකාරී යාන්ත්‍රණයන්; Mechanisms,ඖෂධ වර්ග,Brand names සහ Generic Names, අදාළ ඖෂධයන් ප්‍රතිකාර ලෙස භාවිතා කළ හැකි මානසික රෝග තත්ත්වයන් හෝ ආබාධ හදුනා ගැනීම පිළිබඳව;Indications, අතුරු ආබාධ සහ දිගුකාලීන අධීක්ෂණ අවශ්‍යතා; Monitoring මෙන් ම මානසික රෝග විනිශ්චය කාඩ්පත් අර්ථ නිරූපණය, වෛද්‍ය වාර්තා කියවීම සහ අත්‍යවශ්‍ය වෛද්‍ය කෙටි යෙදුම් ආදී ලෙස මනෝ ඖෂධවේදය පිළිබඳ ගැඹුරු දැනුමක් මෙම පාඨමාලාවේ අන්තර්ගතය යටතේ ආවරණය වීම.
🔸ශ්‍රී ලංකාව තුළ මනෝ ඖෂධවේදය පිළිබඳව සිදුකෙරෙන, ජාතිකව සහ අන්තර්ජාතිකව පිළිගත් එකම පාඨමාලාව වීම.
🔸මනෝවිද්‍යාව සහ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වන නීල් ප්‍රනාන්දු මහතා විසින් සම්පූර්ණ පාඨමාලාවේ දේශන මෙහෙයවීම.
🔸කැනඩාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිකරණ සහ නියාමන ආයතනයක් වන 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 මඟින් පිරිනමනු ලබන අන්තර්ජාතිකව ඉහළ පිළිගැනීමක් ඇති පාඨමාලාවක් වීම.
🔸ජාතික විෂය නිර්දේශ ප්‍රමිතියට අනුව, SLQF Level 01 විෂය නිර්දේශ ආකෘතියට අනුකූල පාඨමාලාවක් වීම.
🔸පාඨමාලාව අවසානයේ දී ජාතික සහ ජාත්‍යන්තර සහතික පත් දෙකක් (𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 සහ කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 මඟින්) සහ පාඨමාලා අන්තර්ගතය මෙන්ම පාඨමාලාවේ අවසන් සාමාර්ථය ද සඳහන් වන ප්‍රතිලේඛන පත්‍රයක් ද (Academic Transcript) ලබා දීම.
🔸මනෝවිද්‍යා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට අපේක්ෂා කරන අය සඳහා සුදුසුම වෘත්තිය පාඨමාලාවක් වීම.
🔸රු. 30,000/= ක් වටිනා මෙම වෘත්තීමය පාඨමාලාවේ ගාස්තු එකවර ගෙවීමේ දී සිසුන් හට රු. 25,000/= කට හැදෑරීමේ හැකියාව. (එසේ නොමැති නම් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව වන රු. 30,000/= මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම ද ලබා දීම.)
🔸මෙම පාඨමාලාවේ සියලූම දේශන රාත්‍රී කාලයේ දී Zoom මාධ්‍යය හරහා පැවැත්වීම.
🔸මෙම පාඨමාලාවේ ඇගයුම් ක්‍රමවේදය පැවරුම් පාදක ක්‍රමයට (Assignment-based) නිවසේ සිටිම සම්පූර්ණ කිරීමට හැකියාව තිබීම (වෙනත් කිසිදු ලිඛිත පරීක්‍ෂණයක් නොමැත).
-------------------------------------------------------
🎓 𝗟𝗲𝗮𝗿𝗻 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝗘𝘅𝗽𝗲𝗿𝘁:
🔹One of the Prominent Senior Lecturers in Psychology and Psychiatry
✳️ දේශන මෙහෙයවීම
✅✅ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා
Senior Lecturer,
MD (Psychiatry), FSLCPsy,
MBBS,
SLMC Registered Medical Officer
🚀ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු යටතේ මෙහෙයවීම සිදුවන 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐩𝐡𝐚𝐫𝐦𝐚𝐜𝐨𝐥𝐨𝐠𝐲 පිළිබඳ ගෝලීය වශයෙන් පිළිගත් වෘත්තීමය සුදුසුකමක් සහිතව ඔබගේ වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම සඳහා ඔබට මඟ පෙන්වන හොඳම පාඨමාලාව!
-------------------------------------------------------
🔗 පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Link එක මඟින් WhatsApp සමූහයට සම්බන්ධ වන්න 👇
https://chat.whatsapp.com/Fi3zQ64WAmv5zqTq61Y4r3?s=cl&p=a&mlu=2
💬 For More Information:
📞 077 763 0401 | 077 126 0006
📍 No. 431 - 2/1, 2nd Floor, Galle Road, Mount Lavinia, Sri Lanka
30/05/2026
𝐇𝐚𝐩𝐩𝐲 𝐕𝐞𝐬𝐚𝐤 𝐃𝐚𝐲 𝐟𝐫𝐨𝐦 𝐇𝐀𝐋𝐄 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐚𝐦𝐩𝐮𝐬! 𝐌𝐚𝐲 𝐭𝐡𝐢𝐬 𝐬𝐚𝐜𝐫𝐞𝐝 𝐝𝐚𝐲 𝐛𝐫𝐢𝐧𝐠 𝐩𝐞𝐚𝐜𝐞, 𝐬𝐰𝐢𝐟𝐭 𝐫𝐞𝐥𝐢𝐞𝐟, 𝐚𝐧𝐝 𝐫𝐞𝐧𝐞𝐰𝐞𝐝 𝐰𝐞𝐥𝐥-𝐛𝐞𝐢𝐧𝐠 𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐟𝐚𝐦𝐢𝐥𝐲, 𝐨𝐮𝐫 𝐥𝐨𝐜𝐚𝐥 𝐜𝐨𝐦𝐦𝐮𝐧𝐢𝐭𝐢𝐞𝐬, 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐞𝐧𝐭𝐢𝐫𝐞 𝐰𝐨𝐫𝐥𝐝 🙏☸️🪷
23/05/2026
HALE International Campus හී මනෝවිද්‍යාව උපදේශනය / සායනික මනෝචිකිත්සාව පිළිබඳ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දින ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ; NIMH හී සායනික හා ප්‍රායෝගික පුහුණු සැසියකට සම්බන්ධ වූ අවස්ථාව.
එම අවස්ථාව මඟින් මෙම විෂය ක්ෂේත්‍රයන් හදාරන විද්‍යාර්ථයින් හට ශ්‍රී ලංකාව තුළ මානසික රෝග සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය හරහා මනෝවිද්‍යාත්මක සහ මනෝ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර, සායනික ක්‍රමවේදයක් ඔස්සේ පුළුල්ව සිදු කෙරෙන ආකාරය එම ආයතනික වැඩපිළිවෙල නිරීක්ෂණය ඔස්සේ ලද හැකි වීම නිරවද්‍ය දැනුමකින් යුතු වෘත්තිකයන් සමාජයට බිහිකිරීම සඳහා මහඟු අවස්ථාවක් විය.
22/05/2026
ළමුන්ගේ චර්යාත්මක සහ මානසික ගැටලු කළමනාකරණය සඳහා CBT ආකෘතිය යෙදවීම් පිළිබඳ එක්දින ප්‍රායෝගික පුහුණු වැඩමුළුව
𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐏𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐚𝐥 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐨𝐧 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐂𝐁𝐓 𝐌𝐨𝐝𝐞𝐥𝐬 𝐟𝐨𝐫 𝐂𝐡𝐢𝐥𝐝 𝐁𝐞𝐡𝐚𝐯𝐢𝐨𝐫𝐚𝐥 𝐚𝐧𝐝 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐢𝐜𝐚𝐥 𝐈𝐬𝐬𝐮𝐞𝐬
------------------------------------------------------
▶️ මෙම වැඩමුළුව වැදගත් වන්නේ ඇයි?
🔸මෙය International Association of Therapists, Ireland; IAOTH අනුමත අන්තර්ජාතිකව පිළිගත් වැඩමුළුවක් වීම.
🔸දරුවන් මුහුණ දෙන විවිධ චර්යාත්මක සහ මානසික ගැටලු හඳුනාගෙන, ඒ සඳහා මනෝචිකිත්සක ප්‍රතිකාර ලෙස ජාත්‍යන්තරව පිළිගත් CBT ආකෘතීන් (CBT Models) සහ ඒ ආශ්‍රිත නවීන ක්‍රමශිල්ප භාවිතා කරන ආකාරය මෙම වැඩමුළුව ඔස්සේ ප්‍රායෝගිකව ඉගෙනීමට ලැබීම.
🔸න්‍යායාත්මක ඉගෙනුමෙන් ඔබ්බට ගොස්, සායනික සිද්ධි අධ්‍යයනයන් (Clinical Case Studies) ඇසුරින් දරුවෙකුගේ ගැටලුවක් මුල සිට විශ්ලේෂණය කරන ආකාරය (Formulation) සහ ඒ සඳහා CBT ආකෘතීන් ප්‍රායෝගිකව යොදවන ආකාරය (Intervention) පිළිබඳව සෘජු වෘත්තීමය මට්ටමේ පුහුණුවක් මෙම වැඩමුළුව ඔස්සේ ලබාගත හැකි වීම.
🔸 මානසික සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන්ට සහ මනෝවිද්‍යාව විද්‍යාර්ථයින්ට තම සායනික කුසලතා වර්ධනය කර ගැනීමටත්, ගුරුවරුන් හට පන්ති කාමරය තුළදී දරුවන්ගේ චර්යාත්මක යහපැවැත්ම විද්‍යාත්මකව ඉහළ නැංවීම සඳහාත් අවශ්‍ය ප්‍රායෝගික කුසලතාව වර්ධනය කර ගත හැකි වැඩමුළුවක් වීම.
🔸මෙම ප්‍රායෝගික එක්දින වැඩමුළුව උපදේශනය, මනෝචිකිත්සාව ඇතුළත්ව, විශේෂයෙන්ම CBT ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ වසර ගණනාවක සායනික අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ ප්‍රවීණ මනෝ උපදේශකවරයෙක් මනෝචිකිත්සකවරයෙක් වන පළපුරුදු කථිකාචාර්යවරයෙක් වන වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් මෙහෙයවනු ලැබීම.
🔸 මෙම වැඩමුළුවේ සහභාගීත්වය තහවුරු කිරීම සඳහා වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් සහතික කරන ලද, International Association of Therapists, Ireland මඟින් අනුමත වටිනා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත්‍රයක් සහ වැඩමුළුවෙහි අන්තර්ගතය (Case Studies & CBT Models Application) පැහැදිලිව ඇතුළත්, ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය/විදෙස් ගමන් බලපත්‍ර අංකය සහිත වටිනා ලිපියක් ද එදිනම පිරිනමනු ලැබීම. (මෙම සහතික පත් විදෙස් ගතවීම් වලදී වැදගත් වන බැවින් ඉංග්‍රීසි බසින් ලබා දීම සිදු කෙරේ).
----------------------------------------
▶️ කවුරුන් සඳහාද?
🔹 මනෝ උපදේශකයින් / මනෝචිකිත්සකයින්
🔹 මනෝවිද්‍යාව, ළමා මනෝවිද්‍යාව, උපදේශනය හෝ මනෝචිකිත්සාව හදාරන විද්‍යාර්ථයින්
🔹 පාසල් ගුරුවරුන්, පාසල් උපදේශකවරු, පෙරපාසල් ගුරුවරුන් සහ විශේෂ අධ්‍යාපන (Special Education) ගුරුවරුන්
🔹 මනෝ සමාජයීය නිලධාරීන් සහ මානසික සෞඛ්‍ය නිලධාරීන්
🔹 ළමා නිවාස, පරිවාස හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සේවය කරන නිලධාරීන්
🔹 ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත හෙද වෘත්තිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන්
🔹 මනෝවිද්‍යා/උපදේශන/ මනෝචිකිත්සන ක්ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂා කරන නවකයින්
🔹 විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්
🔹 දරුවන්ගේ චර්යාත්මක ගැටලු විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට උනන්දු වන දෙමාපියන්
----------------------------------------
✅ Facilitator:
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා
M.B.B.S Colombo
M.A. Budd. Counseling
PGDC (Colombo)
Dip in psy
H C G C
✅ මාධ්‍යය : සිංහල | ඉංග්‍රීසී (Bilingual)
✅ 2026 ජූනි මස 21 වන ඉරිදා දින ගල්කිස්සේ පිහිටි HALE International Campus අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී භෞතිකව (Physical) පැවැත්වීමට නියමිතයි.
Location:
HALE International Campus,
No. 431 - 2/1,
2nd Floor,
Galle Road,
Mount Lavinia
✅ වේලාව : පෙ:ව 09.30 සිට ප:ව 04.30 දක්වා
✅ වැඩමුළුවෙහි ගාස්තුව : LKR. 5,800/=
(මෙම වැඩමුළුව භෞතිකව පැවැත්වෙන බැවින් සිසුන් 40ක් පමණක් වැඩමුළුව සඳහා සම්බන්ධ කරගනු ලැබේ.
එබැවින් මෙම වැඩමුළුව සඳහා ලියාපදිංචි විය හැකි අවසන් දිනය ජූනි මස 16 වන අඟහරුවාදා වේ.)
----------------------------------------
වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට පහතින් ඇති WhatsApp Button එක Click කරන්න 👇
https://chat.whatsapp.com/K9D6WndC8QvDP9c0N7hPvI
Contact Us:
077 007 2414
077 126 0006
15/05/2026
ඇල්සයිමර්, පාකින්සන්, ඩිමෙන්ෂියා වැනි ස්නායු පරිහානීය රෝග තත්ත්වයන් කළමනාකරණය සඳහා මනෝ සමාජීය මැදිහත්වීම් වල අවශ්‍යතාව පිළිබඳ ව ඔබ දැනුවත් ද?
ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට සිදු කෙරෙන, මනෝ විද්‍යාව, මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් විසින් දේශන මෙහෙයවනු ලබන "𝗡𝗘𝗨𝗥𝗢𝗗𝗘𝗚𝗘𝗡𝗘𝗥𝗔𝗧𝗜𝗩𝗘 𝗗𝗜𝗦𝗘𝗔𝗦𝗘𝗦 & 𝗣𝗦𝗬𝗖𝗛𝗢𝗦𝗢𝗖𝗜𝗔𝗟 𝗜𝗡𝗧𝗘𝗥𝗩𝗘𝗡𝗧𝗜𝗢𝗡𝗦" පිළිබඳ වටිනා වැඩමුළුවක් සඳහා සහභාගී වීමට සුවිශේෂී අවස්ථාවක්! වෛද්‍ය, හෙද, සාත්තු සේවා ඇතුළු මානසික සෞඛ්‍ය ක්ෂේත්‍ර වෘත්තීන් වල නියැළෙන හෝ නියැළීමට බලාපොරොත්තු වන ඔබගේ මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය නිපුණතාව නිවැරදිව සංවර්ධනය කර ගැනීම සඳහා මෙම වැඩමුළුවට සහභාගී විය හැක.
----------------------------------------
𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐨𝐧 𝐍𝐞𝐮𝐫𝐨𝐝𝐞𝐠𝐞𝐧𝐞𝐫𝐚𝐭𝐢𝐯𝐞 𝐃𝐢𝐬𝐞𝐚𝐬𝐞𝐬 𝐚𝐧𝐝 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐬𝐨𝐜𝐢𝐚𝐥 𝐈𝐧𝐭𝐞𝐫𝐯𝐞𝐧𝐭𝐢𝐨𝐧𝐬
ස්නායු පරිහානීය රෝග සඳහා මනෝ සමාජීය මැදිහත්වීම් පිළිබඳ එක්දින වැඩමුළුව
----------------------------------------
▶️ මෙම වැඩමුළුව වැදගත් වන්නේ ඇයි?
🔸මෙම වැඩමුළුව International Association of Therapists, Ireland අනුමත අන්තර්ජාතිකව පිළිගත් වැඩමුළුවක් වීම.
🔸ස්නායු පරිහානීය රෝග කළමනාකරණය සඳහා මනෝ සමාජීය මැදිහත්වීම් පිළිබඳ යාවත්කාලීන දැනුම, ලොව පිළිගත් අන්තර්ජාතික මාර්ගෝපදේශයන් ඇසුරින් ශ්‍රී ලාංකික සන්දර්භය තුළ උචිත ආකාරයට ප්‍රායෝගිකව භාවිතා කරන අයුරු පදනම් කොටගත් පුළුල් අන්තර්ගතයක් ඔස්සේ ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට පවත්වනු ලබන වැඩමුළුව වීම.
🔸මෙම වැඩමුළුව ස්නායු පරිහානීය රෝග කළමනාකරණය සඳහා අත්‍යවශ්‍ය වන මනෝ සමාජීය මැදිහත්වීම්, රෝගීන්ගේ ජීවන රටා කළමනාකරණය සහ ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි වන විශේෂ සත්කාරක ක්‍රමවේදයන් පිළිබඳ ව, රෝගීන්ගේ පවුල් හෝ රැකබලාගන්නන් කේන්ද්‍ර කරගත් මනෝවිද්‍යාත්මක පදනමකින් යුතු මනා සන්නිවේදන ප්‍රවේශයන් මෙන්ම රෝගීන්ගේ අවසාන කාලීන විශේෂ සහන සත්කාර (Palliative Care) සේවාවන් ආදිය පිළිබඳව ද වෘත්තීමය දැනුම සහ ප්‍රායෝගික අවබෝධය ලබා දෙන, කුසලතා සංවර්ධන වැඩමුළුවක් වීම.
🔸වෛද්‍ය, හෙද, සාත්තු සේවා,මනෝ උපදේශන සහ මනෝචිකිත්සන ඇතුළු මානසික සෞඛ්‍යය, ප්‍රජා සෞඛ්‍යය, සෞඛ්‍ය සත්කාර, මනෝ සමාජීය ආදී ක්ෂේත්‍රයන් හී වෘත්තිකයන් සඳහා අත්‍යවශ්‍ය වන දැනුම සහ අවබෝධය ලබාගත හැකි ඉහල ඉල්ලුමක් ඇති කාලීන මාතෘකාවක් සම්බන්ධ වැඩමුළුවක් වීම.
🔸මෙම එක්දින වැඩමුළුවෙහි දේශනය මනෝ විද්‍යාව සහ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවීම.
🔸මෙම වැඩමුළුව වෛද්‍ය, හෙද, මනෝ උපදේශන සහ මනෝචිකිත්සන ඇතුළත් මානසික සෞඛ්‍යය, සෞඛ්‍ය සත්කාර සහ සාත්තු සේවා ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තීන්වල නියුතු, මෙම විෂය ක්ෂේත්‍රය ආශ්‍රිතව හදාරන මෙන්ම මෙම ක්ෂේත්‍රය සම්බන්ධ රැකියා, උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වන්නන් හට යෝග්‍ය වැඩමුළුවක් වීම.
🔸 මෙම වැඩමුළුවේ සහභාගීත්වය තහවුරු කිරීම සඳහා දේශකතුමා විසින් භෞතිකව සහතික කරන ලද, International Association of Therapists, Ireland මඟින් අනුමත වටිනා අන්තර්ජාතික සහතික පත්‍රයක් සහ වැඩමුළුවෙහි අන්තර්ගතය ඇතුළත් (ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරමින්) වටිනා ලිපියක් ද ලියාපදිංචි තැපෑල මඟින් සහභාගී වන්නන් හට පිරිනැමීම (මෙම සහතික පත් විදෙස් ගතවීම් වලදී වැදගත් වන බැවින් ඉංග්‍රීසි බසින් ලබා දීම සිදු කෙරේ).
🔸 සහතිකය සහ ලිපියෙහි දෘඪ පිටපත් (Hard Copies) වලට අමතරව, මෘදු පිටපත් (Soft Copies) ද WhatsApp හරහා සහභාගී වන්නන් හට ලබා දීම.
----------------------------------------
▶️ කවුරුන් සඳහාද?
🔹 වෛද්‍යවරුන්
🔹 හෙද නිලධාරීන්
🔹 සාත්තු සේවකයින්
🔹 මනෝ උපදේශකයින්/මනෝචිකිත්සකයින්
🔹 මනෝවිද්‍යාව/ සෞඛ්‍ය විද්‍යා/උපදේශනය හදාරන විද්‍යාර්ථයින්
🔹 මානසික සෞඛ්‍ය නිලධාරීන්
🔹 මනෝ සමාජීය නිලධාරීන්
🔹ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්
🔹 මනෝ උපදේශන/මනෝචිකිත්සන ක්ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂා කරන නවකයින්
🔹 විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්
🔹ස්නායු පරිහානීය රෝගී තත්ත්වයන් වලින් පෙළන්නන්ගේ සමීපතයන්
🔹 මේ පිළිබඳව උනන්දුවක් ඇති ඕනෑම අයෙක්
----------------------------------------
✅ දේශන මෙහෙයවීම :
විශේෂඥ මනෝ වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීල් ප්‍රනාන්දු මහතා
✅ මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි (Both Medium)
✅ දේශන ක්‍රමය : Online (Zoom)
✅ දිනය : 2026 ජූනි මස 13 වන සෙනසුරාදා
✅ වේලාව : පෙ.ව 10.00 සිට ප.ව 04.00 දක්වා
✅ වැඩමුළුවෙහි ගාස්තුව : LKR. 3,500/=
(වැඩමුළුව සඳහා ගාස්තු ගෙවා ලියාපදිංචි විය හැකි අවසන් දිනය ජූනි මස 11 වන බ්‍රහස්පතින්දා වේ.)
----------------------------------------
වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහතින් ඇති WhatsApp Link එක Click කිරීම මඟින් වැඩමුළුවේ WhatsApp සමූහයට සම්බන්ධ විය හැක 👇
https://chat.whatsapp.com/KgDcKo9CxqIGcHnKMDsClU
Contact Us:
077 017 9939
077 126 0006
Address:
No. 431 - 2/1, 2nd Floor, Galle Road, Mount Lavinia
11/05/2026
𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐍𝐮𝐫𝐬𝐢𝐧𝐠 𝐃𝐚𝐲 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐨𝐧 - 𝐍𝐈𝐌𝐇; 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞 𝐨𝐟 𝐌𝐞𝐧𝐭𝐚𝐥 𝐇𝐞𝐚𝐥𝐭𝐡
𝐇𝐨𝐧𝐨𝐫𝐞𝐝 𝐭𝐨 𝐫𝐞𝐩𝐫𝐞𝐬𝐞𝐧𝐭 𝐇𝐀𝐋𝐄 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐚𝐦𝐩𝐮𝐬 𝐚𝐭 𝐭𝐡𝐞 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐍𝐮𝐫𝐬𝐢𝐧𝐠 𝐃𝐚𝐲 𝐂𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐢𝐨𝐧!
𝐖𝐞 𝐡𝐚𝐝 𝐭𝐡𝐞 𝐢𝐧𝐜𝐫𝐞𝐝𝐢𝐛𝐥𝐞 𝐩𝐫𝐢𝐯𝐢𝐥𝐞𝐠𝐞 𝐨𝐟 𝐚𝐭𝐭𝐞𝐧𝐝𝐢𝐧𝐠 𝐭𝐡𝐢𝐬 𝐩𝐫𝐞𝐬𝐭𝐢𝐠𝐢𝐨𝐮𝐬 𝐞𝐯𝐞𝐧𝐭 𝐚𝐬 𝐆𝐮𝐞𝐬𝐭 𝐈𝐧𝐯𝐢𝐭𝐞𝐞𝐬, 𝐜𝐨𝐧𝐧𝐞𝐜𝐭𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐥𝐞𝐚𝐝𝐢𝐧𝐠 𝐯𝐨𝐢𝐜𝐞𝐬 𝐢𝐧 𝐭𝐡𝐞 𝐡𝐞𝐚𝐥𝐭𝐡𝐜𝐚𝐫𝐞 𝐬𝐞𝐜𝐭𝐨𝐫. 𝐃𝐮𝐫𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐞𝐯𝐞𝐧𝐭, 𝐰𝐞 𝐡𝐚𝐝 𝐭𝐡𝐞 𝐝𝐢𝐬𝐭𝐢𝐧𝐜𝐭 𝐡𝐨𝐧𝐨𝐫 𝐨𝐟 𝐦𝐞𝐞𝐭𝐢𝐧𝐠 𝐚𝐧𝐝 𝐬𝐡𝐚𝐫𝐢𝐧𝐠 𝐨𝐮𝐫 𝐞𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐯𝐢𝐬𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝐞𝐬𝐭𝐞𝐞𝐦𝐞𝐝 𝐦𝐚𝐢𝐧 𝐠𝐮𝐞𝐬𝐭𝐬: 𝐃𝐫. 𝐃𝐚𝐦𝐦𝐢𝐤𝐚 𝐀𝐥𝐚𝐡𝐚𝐤𝐨𝐨𝐧; 𝐭𝐡𝐞 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫 𝐨𝐟 𝐍𝐈𝐌𝐇, 𝐌𝐫𝐬. 𝐌. 𝐁. 𝐂. 𝐒𝐚𝐦𝐚𝐧𝐦𝐚𝐥𝐞𝐞; 𝐭𝐡𝐞 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫 𝐨𝐟 𝐍𝐮𝐫𝐬𝐢𝐧𝐠 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞𝐬, 𝐂𝐨𝐧𝐬𝐮𝐥𝐭𝐚𝐧𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐢𝐚𝐭𝐫𝐢𝐬𝐭 & 𝐒𝐞𝐧𝐢𝐨𝐫 𝐋𝐞𝐜𝐭𝐮𝐫𝐞𝐫 𝐃𝐫. 𝐍𝐞𝐢𝐥 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨.
𝐈𝐭 𝐰𝐚𝐬 𝐚 𝐟𝐚𝐧𝐭𝐚𝐬𝐭𝐢𝐜 𝐩𝐥𝐚𝐭𝐟𝐨𝐫𝐦 𝐭𝐨 𝐬𝐡𝐨𝐰𝐜𝐚𝐬𝐞 𝐇𝐀𝐋𝐄 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐚𝐦𝐩𝐮𝐬 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐢𝐜 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐬 𝐝𝐢𝐫𝐞𝐜𝐭𝐥𝐲 𝐭𝐨 𝐚𝐧 𝐞𝐥𝐢𝐭𝐞 𝐚𝐮𝐝𝐢𝐞𝐧𝐜𝐞 𝐨𝐟 𝐡𝐞𝐚𝐥𝐭𝐡𝐜𝐚𝐫𝐞 𝐩𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥𝐬, 𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐢𝐧𝐠 𝐒𝐞𝐧𝐢𝐨𝐫 𝐃𝐨𝐜𝐭𝐨𝐫𝐬 𝐚𝐧𝐝 𝐒𝐞𝐧𝐢𝐨𝐫 𝐍𝐮𝐫𝐬𝐞𝐬.𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐰𝐚𝐫𝐦 𝐫𝐞𝐜𝐞𝐩𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐢𝐧𝐬𝐩𝐢𝐫𝐢𝐧𝐠 𝐞𝐱𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐨𝐟 𝐢𝐝𝐞𝐚𝐬!
01/05/2026
𝐀𝐭 𝐇𝐀𝐋𝐄 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐚𝐦𝐩𝐮𝐬, 𝐰𝐞 𝐛𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐏𝐞𝐨𝐩𝐥𝐞'𝐬 𝐏𝐨𝐰𝐞𝐫 𝐟𝐨𝐫 𝐚 𝐏𝐞𝐨𝐩𝐥𝐞'𝐬 𝐆𝐨𝐯𝐞𝐫𝐧𝐦𝐞𝐧𝐭 𝐰𝐢𝐥𝐥 𝐛𝐮𝐢𝐥𝐝 𝐚 𝐭𝐡𝐫𝐢𝐯𝐢𝐧𝐠 𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐚 𝐛𝐞𝐚𝐮𝐭𝐢𝐟𝐮𝐥 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐭𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫