TIOSS Coding Academy

TIOSS Coding Academy

Share

Empowering beginners with essential coding skills and free daily tips to kickstart their tech journey. Join us and start coding with confidence!

29/12/2024

Welcome to TIOSS Coding Academy! 🌟

Are you curious about coding but don't know where to start? You’re in the right place! 👩‍💻👨‍💻

This is a space where absolute beginners can:
💡 Explore the world of programming
💡 Learn essential skills step-by-step
💡 Gain confidence to solve real-world problems

No matter your background, you CAN learn to code and grow with us. Let’s make programming simple, fun, and exciting together. 🚀

👉 Join our WhatsApp Coding Community to connect with like-minded learners, get tips, and start your coding journey today! https://chat.whatsapp.com/IhN4ha4UQuwA9KvJhylmex

📲 Follow us on TikTok for daily coding tips and quick learning hacks! https://www.tiktok.com/

Follow us for daily inspiration, coding knowledge, and a supportive learning journey! 💻✨

Coding ගැන කුතුහලය දක්වන අයෙක්ද? නමුත් කොහෙන් ආරම්භ කළ යුතුදැයි නොදැනුවත්ද? අලුත් දේවල් ඉගෙන ගන්න ආසාවක් තියෙනවද? ඒත් කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරිද? කලබල වෙන්න එපා - ඔබට හරියටම ගැලපෙන තැන තමයි මේක! 👩‍💻👨‍💻

මේ වෙද්දී පරිගණක මෘදුකාංග නිර්මාණය කරන්න කිසිම පළපුරුද්දක් නැති කෙනෙක් වුණත් කමක් නෑ. මොකද අපි ඉන්නව ඔයාට උදව් කරන්න! මෙතනදී ඔයාට පුළුවන්:

💡 පරිගණක ලෝකයට අලුත් නම් - කිසිම දැනුමක් නැති වුණත් මුල ඉඳන් ඉගෙන ගන්න
💡 සරල කෝඩින් ටිප්ස් වලින් පටන් අරන් ගැඹුරු දැනුම දක්වා ඉගෙන ගන්න
💡 Bootcamp වලට සහභාගී වෙලා කණ්ඩායමක් එක්ක ඉගෙන ගන්න
💡 ප්‍රයෝගික වැඩ කරමින් අත්දැකීම් ලබා ගන්න
💡 ඔබේම මෘදුකාංග නිර්මාණය කරන්න අවශ්‍ය හැකියාව දියුණු කර ගන්න
💡 වෘත්තීය මට්ටමේ ප්‍රොග්‍රැමර් කෙනෙක් වෙන්න අවශ්‍ය basic දැනුම ලබා ගන්න
💡 නවීන තාක්ෂණික ලෝකයේ රැකියා අවස්ථා සඳහා සුදුසුකම් ලබා ගන්න
💡 ඔබේ දැනට තියෙන කෝඩින් හැකියාවන් තවත් ඉහළට ගෙන යන්න
💡 සජීවී (Live) පන්ති වලට සම්බන්ධ වෙලා සෘජුවම ඉගෙන ගන්න
💡 ඔබේ ගැටළු සඳහා සජීවීව විසඳුම් ලබා ගන්න

කවුරු වුණත්, මොන වයසේ වුණත්, මොන පාසලේ ඉගෙන ගත්තත්, ඔයාගේ වයස, පාසල, හෝ අධ්‍යාපන මට්ටම මොකක් උනත් කමක් නෑ. ඔබටත් computer programming ඉගෙන ගන්න පුළුවන්!

මේ ගමන තනියම යන්න ඕනි නෑ:

👉 අපේ WhatsApp සමූහයට එකතු වෙලා තවත් programming ඉගෙන ගන්න කැමති අය එක්ක එකතු වෙන්න! ඕනෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්: https://chat.whatsapp.com/IhN4ha4UQuwA9KvJhylmex

📲 ටික් ටොක් එකෙන් හැමදාම අලුත් programming ටිප්ස් බලන්න අපිව Follow කරන්න! https://www.tiktok.com/
ඔබේ තාක්ෂණික අනාගතය වෙනස් කරන ගමනට අද දවසේම එක්වන්න! 💻✨

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo