සෑම කාන්තාවකටම විනිශ්චයට ලක්වීමෙන්, නිශ්ශබ්ද කරනු ලැබීමෙන් හෝ හානිකර ඒකාකෘති (stereotypes) වලට අනුගත වීමට බලකිරීමෙන් තොරව, අන්තර්ජාලය ඔස්සේ තම අදහස් නිදහසේ ප්රකාශ කිරීමට අයිතියක් ඇත.
පීතෘමූලික සම්මතයන් මඟින් කාන්තාවන් කතා කළ යුතු, ඇඳිය යුතු හෝ හැසිරිය යුතු ආකාරය තීරණය කරන විට, ඩිජිටල් අවකාශයන් සවිබල ගැන්වීමේ ස්ථාන වෙනුවට ඔවුන්ව කොන් කරන ස්ථාන බවට පත්වේ. මෙම වීඩියෝව මඟින් කාන්තාවන් අන්තර්ජාලය තුළ මුහුණ දෙන අභියෝග සහ තමන්ව දැකීමට, ඇසීමට මෙන්ම තමන්ට ගෞරවය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම ඉස්මතු කරයි.
ඒකාකෘති බිඳ දැමීම ආරම්භ වන්නේ කාන්තාවන්ගේ හඬ වඩාත් ප්රබල ලෙස සමාජගත කිරීමෙනි.
Every woman deserves the freedom to express herself online without being judged, silenced, or forced to conform to harmful stereotypes.
When patriarchal norms dictate how women should speak, dress, or behave, digital spaces become places of exclusion rather than empowerment. This video highlights the challenges women face online and the importance of standing up for the right to be seen, heard, and respected.
Breaking stereotypes starts with amplifying women's voices.
Law & Society Trust
A not-for-profit organisation engaged in legal research, advocacy and human rights documentation.
Vision:
“A society free from war, discrimination and social injustice and based upon human dignity for all”
Mission:
“To utilize rights-based strategies in research, documentation and advocacy promoting the full realization of the rule of law, justifiability of rights and public accountability”
ඩිජිටල් අන්තර්කරණය යනු උපාංග සහ අන්තර්ජාලය වෙත ප්රවේශය ලැබීමට වඩා වැඩි යමකි. විශ්වාසයකින් යුතුව ඩිජිටල් ලෝකය හැසිරවීම සඳහා අවශ්ය වන කුසලතා සහ භාෂාමය සහයෝගය ද ඒ සඳහා අවශ්ය වේ.
භාෂා බාධක සහ සීමිත ඩිජිටල් සාක්ෂරතාවය හරස් වන විට, අවස්ථා ළඟා කර ගත නොහැකි මට්ටමක පවතී. දේශීය භාෂා ප්රවේශය සහ ඩිජිටල් කුසලතා ප්රවර්ධනය කිරීම මඟින් කිසිවෙකුත් පසුපසට නොයන බව අපට තහවුරු කළ හැකිය.
ඩිජිටල් අන්තර්ගතකරණය ආරම්භ වන්නේ ප්රවේශය, භාෂාව සහ දැනුම තුළිනි.
சாதனங்களுக்கான மற்றும் இணையத்திற்கான அணுகலை விட டிஜிட்டலில் உள்ளடக்கம் அதிகம் காணப்படுகின்றது. டிஜிட்டல் உலகத்தை நம்பிக்கையுடன் வழிநடத்த போதியளவு திறன்களும் மொழியின் ஆதரவும் தேவை.
மொழித் தடைகள் மற்றும் வரையறுக்கப்பட்ட டிஜிட்டல் கல்வியறிவு ஆகியவை தடையாக இருக்கும்போது, வாய்ப்புகள் கைக்கு எட்டுவதில்லை. உள்ளூர் உள்ளூர் மொழி அணுகல் மற்றும் டிஜிட்டல் திறன்களை ஊக்குவிப்பதன் மூலம், யாரும் பின் தங்கவில்லை என்பதனை உறுதிப்படுத்த முடியும்.
டிஜிட்டல் உள்ளடக்கம் அணுகல், மொழி மற்றும் அறிவுடன் தொடங்குகிறது.
Digital inclusion is more than access to devices and the internet. It also requires the skills and language support needed to navigate the digital world with confidence.
When language barriers and limited digital literacy stand in the way, opportunities remain out of reach. By promoting local language access and digital skills, we can ensure that no one is left behind.
Digital inclusion begins with access, language, and knowledge.
Everyone deserves to be seen, heard, and respected online.
Let's create digital spaces where people can be themselves without fear and where inclusion is stronger than hate.
සෑම කෙනෙකුටම අන්තර්ජාලය තුළ සැලකිල්ලට ලක්වීමට, තමන්ගේ හඬ අවදි කිරීමට සහ ගෞරවය ලැබීමට අයිතියක් ඇත.
බියෙන් තොරව පරිශීලකයන්ට තමන් ලෙසම සිටිය හැකි මෙන්ම වෛරයට වඩා අන්තර්කරණය ප්රබල වන ඩිජිටල් අවකාශයන් නිර්මාණය කරමු.
இணையத்தில் ஒவ்வொருவரும் கவனிக்கப்படவும், அவர்களின் குரல் கேட்கப்படவும், மதிக்கப்படவும் தகுதியானவர்கள்.
மக்கள் அச்சமின்றித் தாங்களாகவே இருக்க முடிவதுடன், அனைவரையும் உள்ளடக்குதல் ஆனது வெறுப்பை விட வலிமையானதாக விளங்கும் இணையவெளிகளை உருவாக்குவோம்.
12/06/2026
ஒரு புகைப்படம் விழிப்புணர்வை ஏற்படுத்தலாம் - ஆனால் அது ஒருவரின் தனியுரிமையை பறிக்கவும் கூடும். ஒவ்வொரு நாளும், பாதிக்கப்படக்கூடிய குடும்பங்கள் மற்றும் குழந்தைகளின் படங்கள், பெரும்பாலும் அவர்களின் அனுமதியின்றி, தொண்டு, விழிப்புணர்வு அல்லது உள்ளடக்க உருவாக்கம் என்ற பெயரில் இணையத்தில் பகிரப்படுகின்றன. இதன் நோக்கம் உதவுவதாக இருந்தாலும், மக்களின் துன்பங்களை சமூக ஊடக உள்ளடக்கமாக மாற்றுவது அவர்களின் கண்ணியத்தைப் பறித்து, அவர்களை விரும்பத்தகாத கவனம், விமர்சனம் மற்றும் நீண்டகால விளைவுகளுக்கு உள்ளாக்கும்.
பதிவிடுவதற்கு முன், கேளுங்கள்: இது யாருடைய கதை, இதைப் பகிர்வதால் யார் பயனடைகிறார்கள்? நெறிமுறை சார்ந்த டிஜிட்டல் ஈடுபாட்டிற்கு நல்ல நோக்கங்கள் மட்டும் போதாது - அதற்கு மரியாதை, ஒப்புதல் மற்றும் பொறுப்புணர்ச்சியும் தேவை. பாதுகாப்பான இணையவெளிகளை உருவாக்குவது என்பது, நாம் ஆதரிக்க விரும்பும் நபர்களின், குறிப்பாகத் தங்கள் படங்களும் கதைகளும் எவ்வாறு பயன்படுத்தப்படுகின்றன என்பதில் சிறிதளவே கட்டுப்பாடு கொண்டிருக்கக்கூடிய குழந்தைகள் மற்றும் பாதிக்கப்படக்கூடிய சமூகங்களின் தனியுரிமையையும் கண்ணியத்தையும் பாதுகாப்பதாகும்.
ொறுப்பு #இணையபாதுகாப்பு #குழந்தைபாதுகாப்பு #தனியுரிமைமுக்கியம் #பதிவிடுவதற்குமுன்சிந்திக்கவும் ைசொல்லல் ுக்கியம்
12/06/2026
ඡායාරූපයකට දැනුවත්භාවය ඇති කළ හැකිය. නමුත් එයින් යමෙකුගේ පෞද්ගලිකත්වයට හානි වීමටද ඉඩ ඇත. පුණ්යකටයුතු, උපදේශනය හෝ අන්තර්ගත නිර්මාණය (content creation) යන කරුණු මූලික කරගනිමින්, අසරණ වූ පවුල්වල සහ දරුවන්ගේ ඡායාරූප ඔවුන්ගේ අනුදැනුමකින් තොරව දිනපතාම අන්තර්ජාලයට එක් කරනු ලබයි. මෙහි අරමුණ උදව් කිරීම විය හැකි වුවත මිනිසුන්ගේ දුෂ්කරතා සමාජ මාධ්ය අන්තර්ගතයන් බවට පත් කිරීම මඟින් ඔවුන්ගේ ගෞරවය නැති වී යා හැකි අතර ඔවුන් අනවශ්ය අවධානයකට, විවේචනයට සහ දිගුකාලීන ප්රතිවිපාකවලට ද ගොදුරු විය හැකිය.
යමක් අන්තර්ජාලයේ පළ කිරීමට පෙර මෙය කාගේ කතාවක්ද, සහ එය බෙදාගැනීමෙන් වාසි ලබන්නේ කවුද? යන්න තමාගෙන්ම විමසන්න. සදාචාරාත්මක ඩිජිටල් මැදිහත්වීමක් සඳහා යහපත් චේතනාවන්ට වඩා වැඩි යමක් අවශ්ය වේ. ඒ සඳහා ගෞරවය, කැමැත්ත සහ වගකීම අත්යවශ්ය වේ. ආරක්ෂිත ඩිජිටල් අවකාශයන් නිර්මාණය කිරීම යනු අප උපකාර කිරීමට බලාපොරොත්තු වන අයගේ ඡායාරූප සහ කතාන්දර භාවිත වන ආකාරය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කෙරෙන දරුවන්ගේ සහ ආන්තික ප්රජාවන්ගේ පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීමයි.
12/06/2026
A photo can raise awareness - but it can also take away someone's privacy. Every day, images of vulnerable families and children are shared online in the name of charity, advocacy, or content creation, often without their informed consent. While the intention may be to help, turning people's hardships into social media content can strip them of dignity and expose them to unwanted attention, judgment, and long-term consequences.
Before posting, ask: whose story is this, and who benefits from sharing it? Ethical digital engagement requires more than good intentions - it requires respect, consent, and responsibility. Creating safer online spaces means protecting the privacy and dignity of those we aim to support, especially children and vulnerable communities who may have little control over how their images and stories are used.
10/06/2026
LST මාසික සංවාදය 07
සමාජ මාධ්ය සහ ඩිජිටල් වේදිකා තුළ වර්ධනය වන වෛරී ප්රකාශ සහ බැහැර කිරීම් හමුවේ සිවිල් අවකාශය පිළිබඳ ගැඹුරු සංවාදයකට ඔබ සැමට ආරාධනා.
🎙️ දුලංජය මහගමගේ
(සමාජ මාධ්ය දත්ත විශ්ලේෂක)
📅 2026 ජුනි 10
🕒 පස්වරු 3.00 ට
📍 නීතිය හා සමාජ භාරය, කොළඹ 07
මෙම සාකච්ඡාව මගින් හානිකර කථන සහ අන්තර්ජාලය හරහා සිදුවන වෛරී ප්රකාශයන්, සිවිල් සහභාගීත්වය සීමා කිරීමට සහ ආන්තික ප්රජාවන් තව තවත් ආන්තික කිරීමට භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව විමසා බලයි. තවද එවැනි දෑ ලේඛනගත කිරීමට සහ ඒවාට ප්රතිචාර දැක්වීමට මෙන්ම වඩාත් ආරක්ෂිත සිවිල් අවකාශයන් ගොඩනැගීමට ක්රියාකාරීන්ට කළ හැක්කේ කුමක්ද යන්න මෙහිදී සාකච්ඡාවට බඳුන් වේ.
#වෛරීප්රකාශ #සිවිල්අවකාශය See less
09/06/2026
மே 27 ஆம் தேதி, சட்டம் மற்றும் சமூக நம்பிக்கை (LST), காணி மற்றும் விவசாய மறுசீர் அமைப்பு (MONLAR) தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கம் (NAFSO) ஆகியவற்றுடன் இணைந்து புதிய அறிக்கையொன்றை வெளியிட்டது: "மாற்றத்தின் அறுவடை: நீதி, இறையாண்மை மற்றும் சுபீட்சத்திற்கான முறைமை மாற்றத்திற்கு, உணவு உற்பத்தியாளர்களின் அனுபவங்கள்." எனும் தலைப்பில்.
LST முன்னெடுப்பில் தயாரிக்கப்பட்ட இந்த அறிக்கை, இலங்கை முழுவதும் நடத்தப்பட்ட ஆராய்ச்சியின் விளைவாகும். உற்பத்தி முதல் சந்தைப்படுத்தல் மற்றும் நுகர்வு வரை விவசாயத்தில் மாற்று அணுகுமுறைகளை கடைப்பிடிக்கும் 250 க்கும் அதிகமான விவசாயிகள், மீனவர்கள் மற்றும் உணவு உற்பத்தியாளர்களிடமிருந்து கூட்டாகவும் தனிப்பட்ட முறையிலும் சான்றுகள் திரட்டப்பட்டன.
இந்த ஆராய்ச்சி காட்டுவது என்னவென்றால், நமது தற்போதைய உணவு முறையின் நெருக்கடிக்கான தீர்வு ஒரு தொலைதூர சிம்ம சொப்பணம் அல்ல. அது ஒரு உயிரோட்டமான அரசியல் கட்டமைப்பாகும். உணவு இறையாண்மையை ஏற்கனவே நாடு முழுவதும் உள்ள சமூகங்களில் நடைமுறைப்படுத்தப்படுகிறது.
முழு அறிக்கையை இங்கே காணலாம் :https://lst.lk/wp-content/uploads/2026/06/Tamil-Report-2.pdf
09/06/2026
මැයි 27 වැනිදා, නීතිය හා සමාජ භාරය (LST), ඉඩම් හා කෘෂිකාර්මික ප්රතිසංස්කරණය සඳහා වූ ව්යාපාරය (MONLAR) සහ ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය (NAFSO) සමඟ එක්ව නව වාර්තාවක් එළිදැක්වීය: "පෙරළියක අස්වැන්න: සාධාරණය, ස්වෛරීත්වය සහ සෞභාග්ය උදෙසා වූ ක්රම වෙනසකට ආහාර නිෂ්පාදකයින්ගේ අත්දැකීම්."
LST මූලිකත්වයෙන් සකස් කරන ලද මෙම වාර්තාව, ශ්රී ලංකාව පුරා සිදු කරන ලද පර්යේෂණයක ප්රතිඵලයකි. නිෂ්පාදනයේ සිට අලෙවිකරණය හා පරිභෝජනය දක්වා කෘෂිකර්මය සඳහා විකල්ප ප්රවේශයන් අනුගමනය කරන ගොවීන්, මසුන් ඇල්ලීමේ නිරත ජනතාව සහ ආහාර නිෂ්පාදකයින් 250 කට අධික සංඛ්යාවකගෙන් සාමූහිකව හා තනි තනිව සාක්ෂි එකතු කරන ලදී.
මෙම පර්යේෂණය පෙන්වා දෙන්නේ, අපගේ වර්තමාන ආහාර පද්ධතියේ අර්බුදයට පිළිතුර දුරස්ථ ස්වර්ගාන්තයක් නොවන බවයි. එය ජීවමාන දේශපාලන රාමුවකි, ආහාර ස්වෛරීත්වය, දැනටමත් රට පුරා ප්රජාවන් තුළ ක්රියාවට නංවනු ලබයි.
සම්පූර්ණ වාර්තාව මෙතැනින් බලන්න :https://lst.lk/wp-content/uploads/2026/06/Sinhala-Report.pdf
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
#102/3, Barns Place
Colombo
00700
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |