⭕සදුදා දවස කියන්නේ ගල්ගමුවේ මගේ ලොකු පොඩ්ඩන්ගේ පංති 💃💃💃
⭕අද පාඩම විදිහට එයාලට තිබුණේ බෙර වදනය කරන්න 🙏🙏🙏
⭕බලන්නකෝ එයාලා වාදනය කරන අපුරුව💪💪💪💪💪
Udyani Rathnayake
Udya Dance Academy
#බෙරවාදනය
Udya Dance Academy
traditional dance ,westen dance ,freestyle ,bollywood dance,hollywood dance
💃💃💃💃 රගට බැස පානෙමු නැටුම්💃💃💃💃
Udyani Rathnayake
Udya Dance Academy
💃💃බෝනික්කෙක් එක්ක නැටුවා ඔන්න 💃💃💃
🫶🫶🫶ආදරේ 🫶🫶🫶
Udyani Rathnayake
Udya Dance Academy
⭕බලන්නකෝ ඔයාලගේ උද්‍යා ටීචත් ඉන්නවද කියලා💃💃💃
⭕කොලබ ජාත්‍යන්තර වේදිකාව හැඩ කල ආචාර්ය මන්ඩලය🙏🙏🙏🙏🙏🙏
Udyani Rathnayake
Udya Dance Academy
⭕Udya Dance Academy අපි අඹන්පොළටත් අවා ඔන්න 🫶🫶🫶
⭕දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ඉල්ලීමත සෑම බ්‍රහාස්පතින්දා දිනකම සවස 4.00-6.00
💃💃💃💃ලීඩ් අද්‍යපන ආයතනයේ දී💃💃💃💃
⭕ඉතින් අබන්පොල නගරයේ සහ ඒ අවට සිටින ලස්සනට නටන්න 💃💃💃කැමති ලොකු පොඩ්ඩොන්ට සහ පොඩි පොඩ්ඩොන්ට දැන්💗💗💗 අවස්තාව තියනවා අපිත් එක්ක එකතු වෙන්න🙏🙏🙏
📞0763428405 whats app පනිවිඩයක් යොමු කරන්න
Udyani Rathnayake
Dance Academy
💗💗සුන්දරයි ආදරේ 💗💗💗💗
Udyani Rathnayake
Udya Dance Academy
⭕මේ අපේ ලොකු පොඩ්ඩොන්ගේ පන්තිය 💃
⭕මේ පංතිය පැවැත්වෙන්නේ සදුදා සවස 4.00- 6.00 දක්වා
⭕පංතියේ පාඩම් වැඩ පැය කාලකට කලින් ඉවර කරලා ටීච විඩියෝ එක්ක කරමු කියද්දි බෑ කියලා බැ නේ👍👍👍👍
⭕මාත් ඉතින් කැමති වෙලා පුංචි විඩියෝ එකක් කලා
💃ඔයාලගේ ලොකු පොඩ්ඩත් ලස්සනට නටන්න ඉගෙන ගන්න ආසයිනම් පහත අංකයට හැකි ඉක්මනින් whats app📞📞📞 පණිවිඩයක් යොමු කරන්න📞0763428405
Udyani Rathnayake
Udya Dance Academy
💃💃එදා නෙලුම්පොකුන මහින්ද රාජපක්ෂ රඟහලේ 💃💃💃
⭕අපේ පොඩ්ඩෝ
Udyani Rathnayake
Udya Dance Academy
මගේ බටහිර නර්තන පංතියේ පොඩ්ඩෝ ටික 💃💃
එයාලා ඉතින් අතක් හෙලෙව්වත් ලස්සනයි💗💗💗💪💪
ඔයාලගේ පුංචි පැංචත් පැන්චිත්💃💃💃 අපිත් එක්ක සම්බන්ධ කරන්න කැමතිනම් පහත අංකයට whatsapp පනිවිඩයක් යොමු කරන්න 📞0763428405🫶🫶🫶
Udyani Rathnayake
Udya Dance Academy
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo