Algorithm Axis

Algorithm Axis

Share

Algorithm Axis by Chonil Lakvindu
BSc (Hons) in Data Science - SUSL (UG)

25/05/2026

🚨 O/L ICT Revision – ගොඩ යන්න නියම පාර! 🚨

​ICT Syllabus එක තවමත් පැටලෙනවද? Theory පාඩම් කරලා එපා වෙලාද? Don't worry! Complex ICT theories ඔක්කොම සරල, ගැලපෙන උදාහරණ එක්ක මුල ඉඳන්ම මතක හිටින විදිහට ඉගෙන ගන්න. We are turning your pressure into an 'A'!

ඒ වගේම අපේ Revision Class එකේ First Month එක සම්පූර්ණයෙන්ම නොමිලේ!

​Exams කිට්ටුයි. බය නැතුව ICT Paper එකට මුහුණ දෙන්න දැන්ම Register වෙන්න. Let's crash the exam together! 🎯

​👉 දැන්ම WhatsApp message එකක් දාලා හෝ පහළ link එක use කරලා group එකට add වෙන්න: https://chat.whatsapp.com/HHAKlQdyS3Q92weMpDhleP

20/05/2026

AL ICT MCQ & Essay ගොඩදාන්න තවත් ක්‍රමයක් හොයන්න එපා! 🎯

​මැයි 24 ඉඳන් හැම ඉරිදාවකම හවස 5:00 ට Algorithm Axis වෙතින් නොමිලේම පැවැත්වෙන A/L ICT Past Paper Discussion Series එකත් එක්ක එකතු වෙන්න ඔයාටත් chance එක තියෙනවා.

​Theory විතරක් පාඩම් කරලා විභාගෙට ලියන්න බෑ.

​ප්‍රශ්න පත්‍රයක් Step-by-Step Decode කරන විදිය අපි කියලා දෙනවා.

​Past Papers සාකච්ඡා කරලා Exam Target එකටම වැඩ කරනවා.

​💡 වැඩේ සම්පූර්ණයෙන්ම නොමිලේ (FULL FREE)!
​👇 How to join the session?

​පහල තියෙන WhatsApp Group Link එකෙන් දැන්ම Join වෙන්න.

​Or 071 463 2413 අංකයට "AL ICT" කියලා WhatsApp message එකක් දාන්න.

​🔗 WhatsApp Group Link: https://chat.whatsapp.com/KheWf1u3Ja83Eyu3VpxY0Y

​මේ ඉරිදා හවස 5:00 ට session එකෙන් හමුවෙමු. Let's level up your grades! 📈

18/05/2026

AL ICT MCQ & Essay ගොඩදාන්න ලේසිම විදිය Paper Discussion 🔥

​Are you struggling to score an A for Advanced Level ICT? Lessons සේරම පුළුවන් වුණාට, papers කරන්න ගියාම හිරවෙනවද? 🤦‍♂️

​It’s time to change your strategy. Join the Algorithm Axis Past Paper Discussion Series and master how to decode the exam paper step-by-step!

​Theory නිකන් පාඩම් කරලා මදි, direct exam target වැඩ කරමු. Let's secure that 'A' grade together! 🤝

​👉 How to Join: Send a WhatsApp message to 071 463 2413 or DM "AL ICT" to get your Zoom link and session materials.

​See you this Sunday! Let’s level up! 📈

12/05/2026

BTS: Saturday’s Subnetting session is looking 🔥.

​I’m simplifying everything you see on this screen so you can score full marks on your ICT papers. We are putting our effort to give you the best quality content and it's just one click away for you.

​⚠️ Warning: Reservations are filling in. If you’re seeing this, this is your sign to stop procrastinating and secure your spot.

​Click here to reserve via WhatsApp: 👉 https://wa.me/94714632413?text=I'd%20like%20to%20reserve%20my%20seat%20for%20the%20Subnetting%20session!

19/04/2026

ICT අමාරුයි කියල හිතන් ඉන්න හැමෝටම! 💻✨

​Is ICT actually hard, or are you just stuck between Logic and Practical application? 🧩 ඔයා හිරවෙලා ඉන්න තැනින් ගොඩ යන්න, ඔයාගේ ICT ගැටළු වලට real solutions හොයාගන්න, join with me for a FREE 20-minute individual session.

​Let’s fix those doubts one-on-one! 🔥

​📲 WhatsApp me now to book your slot!

Algorithm Axis
Chonil Lakvindu
BSc (Hons) in Data Science - SUSL (UG)
071 463 2413

29/01/2026

Master Math & ICT with Algorithm Axis! 🎓

​Are you ready to turn O/L challenges into achievements? Join Chonil Lakvindu for specialized tutoring designed to bring Precision to your Math and Clarity to your ICT.

■ ​Subjects: Math (Sinhala Medium) & ICT (English Medium)
■ ​Target: O/L Students
■ ​Format: Individual or Group Classes
■ ​Location: Colombo & Kadawatha area

​Don't just memorize—understand the logic. 🚀

​📞 Call / WhatsApp: 071 463 2413
📺 YouTube: Chonil Lakvindu

04/01/2026

Don't worry, you still have 43 days to get ready 🙌🏻

22/12/2025

🎯 Step into your future.

​ඉගෙන ගන්න පටන් ගන්න කවුරුත් පරක්කු නැහැ.
No one is too late to start learning.

ඔයාගේ ​ශ්‍රේණිය මොකක් වුණත්, දැනුම් මට්ටම කොහොම වුණත්, ඔයා වැඩ කරන්න ලෑස්ති නම් මම ලෑස්ති මඟ පෙන්වන්න.
Whatever your grade or knowledge level, if you are ready to work, I am ready to guide you.

​📞 Contact: 071 463 24 13
📍 Algorithm Axis | Chonil Lakvindu

14/12/2025

The simple math behind interest | Simple Interest vs Compound Interest | සුළු පොලිය vs වැල් පොලිය

Algorithm Axis by Chonil Lakvindu
Precision in Math, Clarity in ICT. 💫

Video Link: https://youtu.be/mCu7IC0JZHg?si=miSQAjG2EvAP_kWP



13/12/2025

Monitor & Printer Evolution

Algorithms Axis by Chonil Lakvindu
Precision in Math, Clarity in ICT. 💫

Video Link: https://youtu.be/uA6TufLPUl8


Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo