DTET ANURADAPURA
An Equal Slice For Everyone - QSR Programme
To empower persons with disabilities and economically marginalized youth of the country to live a life full of dignity, pride, purpose and hope.
DTET HOMAGAMA
06/04/2026
ජීවිතය දිනවන QSR පාඨමාලාව
ජීවිතය දිනවන QSR පන්තිය...💫
17/03/2026
Dreaming of a career in the quick service restaurant industry?
At ESFE (Equal Slice For Everyone) QSR (Quick Service Restaurant) Program, young people gain vocational education, practical training, and workplace readiness support through on-the-job training to step into the world of work.
This is more than training.
This is a direct pathway to employment.
"To empower persons with disabilities and economically marginalized youth of the country to live a life full of dignity, pride, purpose and hope."
🚀 ඔබ තවමත් පරණ විදිහටමද හිතන්නේ? ලෝකය වේගයෙන් වෙනස් වෙනවා! 🌍
අනාගතයේ ඉහළම ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයක නිවැරදිම මගපෙන්වීම ලබාගන්න දැන්ම එක්වන්න. මේක නිකන්ම පාඨමාලාවක් නෙවෙයි, ඔබේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යයක්! 🔥
✅ අපේ පාඨමාලාවෙන් ඔබට ලැබෙන දේ:
සරලව මුල සිට ඉගැන්වීම්.
ප්‍රායෝගික පුහුණුව (Practical Sessions).
අනිවාර්ය රැකියා අවස්ථා
QSR Crew member පාඨමාලාව පවත්වන මධ්‍යස්ථානය,
* K -tech ඔරුගොඩවත්ත
* VTA, නාරාහේන්පිට
* VTA, වේයන්ගොඩ
* VTA, යාපනය
* VTA, පේරාදෙණිය
* තාක්ෂණික විදුහල, කුරුණෑගල
* කාර්මික විදුහල, අනුරාධපුර
* කාර්මික විදුහල, දඹුල්ල
* කාර්මික විදුහල, නුවර එළිය
* කාර්මික විදුහල, බදුල්ල
* කාර්මික විදුහල, මඩකලපුව
* කාර්මික විදුහල, ත්‍රිකුණාමලය
* කාර්මික විදුහල, රත්නපුර
* කාර්මික විදුහල, නුවර
* කාර්මික විදුහල, මාතර
* කාර්මික විදුහල, ගාල්ල
* කාර්මික විදුහල, හෝමාගම
* කාර්මික විදුහල, කුලියාපිටිය
* කාර්මික විදුහල, කළුතර
මෙම වටිනා අවස්ථාව මගනොහැර ගන්න
31/01/2026
දැයේ දූ දරුවන්ට ජීවිතය දිනන්න මග කියන ශ්‍රී ලංකාවේ විශාලතම සහ එකම ක්ෂණික සේවා අවන්හල් පාඨමාලාව.
ක්ෂණික සේවා අවන්හල් ජාලය තුල ඔබගේ වෘත්තීය ජීවිතය ගොඩනගා ගන්න ඔබත් අප හා එක්වන්න.
Quick Service Restaurant Academy
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo