16/06/2026
Information Systems and Ethical Hacking ( 6 Months| Online Class | VTC -Dehiwala )
⭕ආරම්භක දවසේ ස ොමිසේ සහබොගී විය හැක. මුේ දි පැමිණ සව ස වටහො ගන් .
⭕ Certified Ethical Hacker සකස කු වීමට ආසොසවන් සිටි අසයක්ද?
⭕Cyber Security ක්සේත්‍රසේ රැකියොවක් බලොසපොසරොත්තු ව අසයක්ද?
අති විශොල ඉේුමක් ඇති සයිබර් ස ොරුරු අවකොශසේ ප්‍රවීණසයකු (Expert in Cyber
Security) වීමට අවශය මූලික අඩි ොලම සකසො ගැනීමට සමන් ඔබට මහඟු අවේථොවක්...
පරිගණක ක්සේත්‍රසේ වැඩිම ඉේුමක් සහ ඉහල මිලක් සගව රැකියො පවතින්සන් සම්
Cyber Security ක්සේත්‍රසේ සුදුසුකම් හො සම්බන්ධව කියො ඔබ දැ සිටියොද?
සහතික පත්‍රයට පමණක් සිමො ස ොවූ සහතික පත්‍රසයන් එහො ගිය ප්‍රසයෝගික දැනුමක්
ලබො ගන් , රජසේ සහතිකයක් ලබොගන් . එන් අප හො එක්වන් .
Course එකට online සහබොගී සවන් පුළුවන්
------------
🖐🏻 ඔබට Computer Network පිළිබද මුලික දැනීමක් ඇත්නම්, එන්න ...... අප සොයන්නේ ඔබයි. 😱
----------
👉🏻 2026 දෙවන කණ්ඩායමේ බඳවාගැනීම් ඇරඹුනා.
-----------
👉🏻 අදම පැමිණ රු 1600/- ක් ගෙවා ලියාපදිංචි වන්න. සතියේ සෑම දිනකම (ඉරිදා, සෙනසුරාදා ඇතුළුව) උදේ 9.00 සිට සවස 3.30 දක්වා ලියාපදිංචි විය හැක.
-----------
👉🏻 වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
පල්ලිදොර පාර,
කව්ඩාන,
දෙහිවල.
වැඩි විස්තර 0773 774637 අමතා හෝ WhatsApp මගින් ලබා ගන්න . 🔸 අප ආයතනයේ Location එක පහත දක්වා ඇත 🔸
--------------
👉🏻 Course Details
--------------
⭕Course Name : Information Systems and Ethical Hacking
⭕Course Code : ISE
⭕Course Duration : 6 Months
⭕ලියාපදිංචි ගාස්තුව : 1,600/-
⭕පාඨමාලා ගාස්තුව: Rs. 44,000/= (මාස 2 ක් ඇතුලත වාරික 2කින් ගෙවිය හැක.)
(ලියාපදිංචි ගාස්තු / පාඨමාලා ගාස්තු ආයතනයට පැමිණ Debit / Credit කාඩ්පත් මගින්ද සිදුකල හැක.)
---------------
👉🏻 පහත දැක්වෙන කණ්ඩායම් වලින් එකක් ඔබට තෝරා ගත හැක
--------------
👉🏻 කණ්ඩායම් අරම්භක දිනයන් සහ වෙලාවන්:-
--------------
⭕ අගෝස්තු 06 වන බ්‍රහේපතින්දො ප.ව. 8.00 සිට ප.ව. 11.00 දක්වා
-------------
👉🏻 පාඨමාලාවේ අන්තර්ගතය/ Course Contents
--------------
✅ Basic Network
⭕Introduction to Networking
⭕Networking Concepts and Protocols
⭕The OSI Model
⭕Introduction to IP Addressing
⭕Introduction to Binary and Hexadecimal
⭕Subnetting Networks
⭕Protocols and Port Numbers
⭕TCP and UDP
✅ Cybersecurity Essentials
⭕Cybersecurity Threats, Vulnerabilities, and Attacks
⭕Securing Networks
⭕Attacking the Foundation
⭕Attacking What We Do
⭕Wireless Network Communication Devices
⭕Network Security Infrastructure
⭕The Windows Operating System
⭕Linux Overview
⭕System and Endpoint Protection
⭕Cybersecurity Principles, Practices, and Processes
✅ Network Defense
⭕Understanding Defense
⭕System and Network Defense
⭕Access Control
⭕Access Control Lists
⭕Firewall Technologies
⭕Zone-Based Policy Firewalls
⭕Cloud Security
⭕Cryptography
⭕Technologies and Protocols
⭕Network Security Data
⭕Evaluating Alerts
⭕Governance and Compliance
⭕Network Security Testing
⭕Threat Intelligence
⭕Endpoint Vulnerability Assessment
⭕Risk Management and Security Controls
⭕Digital Forensics and Incident Analysis and Response
✅ Ethical Hacking
⭕Introduction to Ethical Hacking and Pe*******on Testing
⭕Planning and Scoping a Pe*******on Testing Assessment
⭕Information Gathering and Vulnerability Scanning
⭕Social Engineering Attacks
⭕Exploiting Wired and Wireless Networks
⭕Exploiting Application-Based Vulnerabilities
⭕Cloud, Mobile, and IoT Security
⭕Performing Post-Exploitation Techniques
⭕Reporting and Communication
----------------
100% Real Time Practical & Dedicated Labs
-----------------
👉🏻 පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත්‍රයක් හිමි වේ....
-------------------------
👉🏻 මෙය Share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
---------------
👉🏻 අපගේ VTC Dehiwala Location:- https://www.google.lk/maps/place/Vocational+Training+Center+Dehiwala/@6.8482038,79.868113,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b0374cd2335:0x76f09cae37f6d851!8m2!3d6.8481747!4d79.8703022
16/06/2026
Data-Center & Networking Administrator (DNA) Course
🔸 6 Months | Physical Classes |18 Servers | 100% Practical | VTC-Dehiwala | Part Time | Physical Class 🔸
--------
⭕ඔබට Computer Network ගැන හොදටම ඉගෙන ගන්න කැමතිද?
⭕ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ?
⭕වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ?
⭕දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක් ද?
⭕වෙනත් රටක රැකියාවක් සදහා සුදුසුකමක් සදා ගැනීමට අවශ්‍යද ?
------------
🖐🏻 ඔබට Computer Network පිළිබද මුලික දැනීමක් ඇත්නම්, එන්න ...... අප සොයන්නේ ඔබයි. 😱
----------
ප්‍රායෝගික පුහුණුව සමගින් (Windows Server 2022/2025)
Servers role 12 කට වැඩියෙන්, Domain Migration & Cloud Technologies යන සියලුම දේ ඉගෙනගන්න.
------------------------
👉🏻 2026 දෙවන කණ්ඩායමේ බඳවාගැනීම් ඇරඹුනා.
-----------
👉🏻 අදම පැමිණ රු 1600/- ක් ගෙවා ලියාපදිංචි වන්න. සතියේ සෑම දිනකම (ඉරිදා, සෙනසුරාදා ඇතුළුව) උදේ 9.00 සිට සවස 3.30 දක්වා ලියාපදිංචි විය හැක.
-----------
👉🏻 වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
පල්ලිදොර පාර,
කව්ඩාන,
දෙහිවල.
වැඩි විස්තර 0773 774637 අමතා හෝ WhatsApp මගින් ලබා ගන්න . 🔸 අප ආයතනයේ Location එක පහත දක්වා ඇත 🔸
--------------
👉🏻 Course Details
--------------
⭕Course Name : DataCenter & Network Administrator
⭕Course Code : DNA
⭕Course Duration : 6 Months
⭕ලියාපදිංචි ගාස්තුව : 1,600/-
⭕පාඨමාලා ගාස්තුව: Rs. 46,000/= (මාස 2 ක් ඇතුලත වාරික 2කින් ගෙවිය හැක.)
(ලියාපදිංචි ගාස්තු / පාඨමාලා ගාස්තු ආයතනයට පැමිණ Debit / Credit කාඩ්පත් මගින්ද සිදුකල හැක.)
---------------
👉🏻 පහත දැක්වෙන කණ්ඩායම් වලින් එකක් ඔබට තෝරා ගත හැක
--------------
👉🏻 කණ්ඩායම් අරම්භක දිනයන් සහ වෙලාවන්:-
--------------
⭕ I කණ්ඩායම අගෝස්තු 01 වන සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා
⭕ II කණ්ඩායම අගෝස්තු 02 වන ඉරිදා පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා
-------------
👉🏻 පාඨමාලාවේ අන්තර්ගතය/ Course Contents
--------------
✅Interdiction of Network and Configuration.
⭕Network Introduction
⭕LAN, WAN, MAN, PAN
⭕Routers, Switches, Hubs, Computers, Servers
⭕Wired (Ethernet), Wireless (Wi-Fi)
⭕Network Topologies
⭕OSI Model
⭕Brief description of the 7 layers
⭕IPv4: Structure, Subnetting, Classes (A, B, C, D, E)
⭕IPv6: Structure, Advantages over IPv4
⭕Public vs. Private IP Addresses
⭕Introductions cisco Pack trace
⭕configuration the IP address in cisco router with endpoint
⭕Two router config the routing protocol.
--------------
✅Virtualization Concept – Microsoft Hyper-V / VMware
⭕Introduction to Virtualization
⭕Types of Hypervisors
⭕What is VMware ESXi
⭕Key Features of VMware Server
⭕VMware vMotion
⭕Benefits of VMware
⭕Introduction to Hyper-V Management
⭕Key Features of Hyper-V Management
⭕Benefits of Hyper-V Management
⭕Introduction to Lab Environment
----------------
✅Server Administration
⭕Introduction to Microsoft Server 2016, 2019, and 2022
⭕PDC – Installation and Configuration
⭕RAS – Installation and Configuration
⭕ADC – Installation and Configuration
⭕DHCP – Installation and Configuration
⭕DNS – Installation and Configuration
⭕IIS – Installation and Configuration
⭕FSRM – Installation and Configuration
⭕WDS – Installation and Configuration
⭕WSUS – Installation and Configuration
⭕Exchange Mail Server – Installation and Configuration
⭕Active Directory Server Migration (2016 to 2022) – Installation and Configuration
⭕SCCM – Installation and Configuration
⭕ManageEngine and Other Third-Party Solutions
----------------
✅Backup & Disaster Recovery (DR)
⭕Introduction to Backup and Disaster Recovery Solutions
⭕Backup Servers – Installation and Configuration
⭕How to Implement Veeam Backup Solution
---------------
✅Firewall Basics (Fortinet Firewall / Sophos Firewall)
⭕ Introduction to Firewall
⭕ Firewall Portal, User Creation, Basic Configuration (User Roles), Policies, NAT, Objects & Services, URL Filtering, Traffic Monitoring, Web Site Blocking with Firewall.
---------------
✅Kali Linux Introduction
⭕ Pe*******on Testing with Kali
⭕ Best tools for Kali Linux - Hacking
⭕ Running N Map scans
⭕ Wireshark sniffing
----------------
✅Managing Cloud Infrastructure with Microsoft Azure
⭕ Introduction to Microsoft Cloud platform
⭕ Configuring Azure Tenant and Troubleshooting Microsoft Office 365
⭕ Securing your Microsoft office 365 / Enterprise Mobility Suite (Microsoft EMS)
⭕ SMB license and Enterprise license agreements
⭕ Service level agreements (SLA) and agreements scopes
----------------
100% Real Time Practical & Dedicated Labs
-----------------
👉🏻 පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා පුහුණු පාඨමාලා සහතිකපත්‍රයක් හිමි වේ....
-------------------------
👉🏻 මෙය Share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
---------------
👉🏻 අපගේ VTC Dehiwala Location:- https://www.google.lk/maps/place/Vocational+Training+Center+Dehiwala/@6.8482038,79.868113,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b0374cd2335:0x76f09cae37f6d851!8m2!3d6.8481747!4d79.8703022
15/06/2026
නව පාඨමාලාව සදහා ඔබත් අදම ලියාපදිංචි වන්න
075-2774250
02/06/2026
*Computer Hardware with Network Course*
🔸8 Months | 100% Practical | VTC Dehiwala 🔸
----------
⭕ඔබට රැකියාවක් අවශ්‍යද ?
⭕ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ?
⭕වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ?
⭕ඔබට උපාධියක් දක්වා ඉගෙන ගැනීමට අවශ්‍යද ?
⭕දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක් ද?
⭕වෙනත් රටක රැකියාවක් සඳහා සුදුසුකමක් සාදා ගැනීමට අවශ්‍යද ?
⭕තමන්ගේම පරිගණක ආයතනයක් පටන්ගන්න අවශ්‍යද ?
----
🖐🏻 ඔබට පරිගණකයක් පිළිබද මුලික දැනීමක් ඇත්නම්, එන්න ...... අප සොයන්නේ ඔබයි.
----
🖐🏻 වයස අවුරුදු 17 – 60 ත් අතර ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
---
🖐🏻 O/L – A/L කල සහ කරන IT විෂයන් හදාරන සිසු සිසුවියන්ටද | විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ටද සහභාගී විය හැක.
----
👉🏻 පාඨමාලාව සාර්ථකව නිම කරනු ලබන සියලු දෙනාට අවශ්‍ය නම් රැකියා අවස්ථා සදහා යොමු කෙරේ...
----
👉🏻 අදම පැමිණ රු . 1600/- ක් ගෙවා ලියාපදිංචි වන්න. සතියේ සෑම දිනකම (ඉරිදා, සෙනසුරාදා ඇතුළුව) උදේ 9.00 සිට සවස 3.30 දක්වා ලියාපදිංචි විය හැක.
----
👉🏻 වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, පල්ලිදොර පාර, කව්ඩාන, දෙහිවල. (අප ආයතනයේ Location එක පහත දක්වා ඇත)
--------
👉🏻 වැඩි විස්තර 0777 911113 අමතා හෝ WhatsApp මගින් ලබා ගන්න .
-------------
👉🏻 Course Details
-------------
⭕Course Name : Computer Hardware with Network
⭕Course Code : CHC
⭕කාලය : මාස 8
⭕ලියාපදිංචි ගාස්තුව : 1,600/-
⭕පාඨමාලා ගාස්තුව: Rs. 48,000/= (මාස 4 ක් ඇතුලත 12,000/- බැගින් වාරික 4කින් ගෙවිය හැක.)
(ලියාපදිංචි ගාස්තු / පාඨමාලා ගාස්තු ආයතනයට පැමිණ Debit / Credit කාඩ්පත් මගින්ද සිදුකල හැක.)
--------------
👉🏻 පහත දැක්වෙන කණ්ඩායම් වලින් එකක් ඔබට තෝරා ගත හැක
--------------
👉🏻 කණ්ඩායම් අරම්භක දිනයන් සහ වෙලාවන්:-
--------------
⭕I කණ්ඩායම අගොස්තු 14 වන සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
⭕ II කණ්ඩායම අගොස්තු 15 වන සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
⭕ III කණ්ඩායම අගොස්තු 16 වන ඉරිදා පෙ.ව. පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
⭕ IV කණ්ඩායම අගොස්තු 18 වන අඟහරුවාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
---------------
👉🏻 පාඨමාලාවේ අන්තර්ගතය
---------------
✅ Basic Electronics
✅Identification & Installation of Computer Parts & Peripherals
✅Assembling PCs and System Configuration (Core i3,i5,i7,i9 )
✅Installation & Troubleshooting of Client Operating Systems - MS Windows 11, Linux
✅Software Installation & Troubleshooting
✅Configuring and Troubleshooting Hyper-V
✅Special Strategies for a Computer Engineer
✅Chip Level Repairing of Components (Desktop & Laptop Motherboard/Hard Disk, etc.)
✅Software Installation and Upgrading; Troubleshooting; Repairing and Servicing of Laptops
✅Structured Cabling (Network Cabling)
✅Microsoft Windows 2025 Server Administration
✅Introduction to Hacking Concepts
✅Introduction Cloud Concepts and windows Azure configuration
✅Introduction to Mobil Phone Repair
✅Introduction to Printer Repair
✅CCTV System design & Implementation (Analog & Digital)
✅Market Orientation - Market Identification, Identifying Current Trends, Handling Customer
Requirements
✅Assignments - Preparation of Personal Handbook, Essential Toolkit, Utility Pack
--------------
--------------
👉🏻 මෙය Share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.
--------------
👉🏻 අපගේ VTC Dehiwala Location:- https://www.google.lk/maps/place/Vocational+Training+Center+Dehiwala/@6.8482038,79.868113,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b0374cd2335:0x76f09cae37f6d851!8m2!3d6.8481747!4d79.8703022
------
👉🏻 අපගේ page එක Like කරන්න:-
https://www.facebook.com/photo/?fbid=1414257603821342&set=a.693420619238381
---
👉🏻 වැඩි විස්තර සදහා අපගේ WhatsApp Group එකට සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/JSI28e72YeV9zHaVk4G1Wu?s=cl&p=i&ilr=0