Cinnamon Training Academy
Cinnamon Training Academy Limited is a Public-Private Partnership (PPP) company.
CTA is supported by the Sri Lankan Gov, UNIDO/WTO-STDF, IFEAT, and 15 major cinnamon producers.
🔴අවවාදයයි !🔴
🟢ශ්‍රි ගැමුණු 🟢ශ්‍රි විජය බීජ ලෙස මිලදි ගැනිමට නොහැක. එය ඔබව රවට්ටන ජාවාරමකි. රැවටෙන්න එපා.✋ දැනුවත් වෙන්න අනිත් සහෘදයන් වත් දැනුවත් කරන්න. මේ විඩීයෝව ඉක්මනින් සියලු දෙනා අතර බෙදා ගමු. 🙏🙏🙏
22/06/2026
කුරුදු පැල 18,000 (පොඩි පැල) ඉක්මන් මිලදි ගැනිමක් සදහා අවශ්‍යව ඇත. ඔබට සැපයිමට හැකිනම් මෙම අංකයට දැනුම් දෙන්න. 772919414
17/06/2026
🌿 ඔබගේ කුරුඳු වගාවෙන් වැඩි ලාභයක් ලබා ගැනීමට ඔබම කුරුඳු සැකසීම ඉගෙන ගන්න!
කුරුඳු සැකසුම්කරුවන් සොයා ගැනීමට අපහසුද?
ඔබගේ කුඩා කුරුඳු වගාවෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට කැමතිද?
සමහර කොන්ත්‍රාත් සැකසුම්කරුවන්ගේ අවිධිමත් අස්වනු නෙළීම නිසා ඔබගේ වගාවට හානි සිදුවී තිබේද?
එසේ නම් මෙම කුරුඳු සැකසුම් ශිල්පී (Cinnamon Peeling Technician) පුහුණු වැඩසටහන ඔබ වෙනුවෙන්මයි.
📅 ජූලි 10, 11 සහ 12
📅 සිකුරාදා | සෙනසුරාදා | ඉරිදා
මෙම දින 03ක ප්‍රායෝගික පුහුණුව තුළින් කුරුඳු අස්වනු නෙළීමේ සිට ගුණාත්මක කුරුඳු නිෂ්පාදනය දක්වා සියලුම මූලික හා ප්‍රායෝගික දැනුම ලබා ගත හැක.
✅ කුරුඳු වගාකරුවන්
✅ විශ්‍රාමිකයින්
✅ ස්වයං රැකියා අපේක්ෂකයින්
✅ කුරුඳු කර්මාන්තයට එක්වීමට කැමති ඕනෑම අයෙකු
ඔබගේ වගාවේ වටිනාකම වැඩි කරගන්න. ඔබගේ අස්වැන්න ඔබම පාලනය කරන්න.
📞 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා අදම අප අමතන්න.
මනුෂ්‍යයන් වසර ගණනාවක් කුරුඳු වගා කරලා පසුව තමන්ගේම අස්වැන්න සකස් කරගන්න කෙනෙක් හොයමින් දුවනවා. මේ පුහුණුවේ සාරාංශය එතැනයි. ඔබේ වගාව ඔබේ අතට ගන්න.
ඔබ අපණයනය කරන කුරුදු නිසි ප්‍රමිතියට වියලි ඇති බව ඔබට සහතිකද?
16/06/2026
කුරුඳු අපනයනය කිරීම අභියෝගයක් නෙවෙයි. එය නිවැරදි දැනුම මත ගොඩනැගෙන ව්‍යාපාරයක්. ඔබත් කුරුඳු අපනයන ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකයෙකු වීමට සිහින දකිනවාද?
ශ්‍රී ලංකාවේ අභිමානය වන අපේ කුරුඳු, ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමේදී ඔබ දැනගත යුතු රහස් සහ තාක්ෂණික දැනුම ලබාගන්න.
කුරුඳු අපනයන ලෝකයට පිවිසෙන ඔබට අවශ්‍ය සියලුම ප්‍රායෝගික දැනුම එකම වහලක් යටින්!
✅ ප්‍රධාන මාතෘකා 30ක් යටතේ සවිස්තරාත්මක ඉගෙනුම
✅ කුරුඳු වර්ගීකරණය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්
✅ ලාභදායී මිලදී ගැනීම් සහ වෙළඳ උපාය මාර්ග
වැඩසටහන අවසානයේදී ව්‍යාපාරික උපදේශනය සහ මාර්ගෝපදේශකත්වය අපෙන් ඔබට ලැබේ. අදම ලියාපදිංචි වී 20%ක වට්ටමක් ලබාගන්න.
සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින්, අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.
🌿 TVEC විසින් ප්‍රතීතනය කරන ලද සහ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) කුරුඳු කර්මාන්තය සඳහා ලබාදීමේ හැකියාව ඇති එකම ආයතනය — Cinnamon Training Academy!
වැඩසටහන් විස්තර:
🗓️ දිනය: 2026 ජුනි 28 (ඉරිදා)
⏰ වේලාව: පෙ.ව. 08:30 - ප.ව. 05:00
📍 ස්ථානය: Cinnamon Training Academy, කොස්ගොඩ.
🗣️ මාධ්‍යය: සිංහල
📧 Email: [email protected]
🌐 Web: www.cinnamonacademy.lk
📍 Location: https://shorturl.at/IY0GE
ලියාපදිංචි වීමට, පහත WhatsApp Button එක click කරන්න.
ඔබේ ව්‍යාපාරයේ ජාත්‍යන්තර ගමන අදම අරඹන්න! 🚀
අපගේ ඉදිරි වැඩසටහන් පිළිබඳ තොරතුරු සහ කුරුඳු සම්බන්ධ වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා මෙම WhatsApp සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/BWXPijqyoGv6bdMR8PqJ6o?mode=gi_t
14/06/2026
කුරුදු වගාව සහ සැකසුම්කරණය – සාර්ථක ව්‍යාපාරයකට නිවැරදි මාර්ගය! 🌿
🔸 කුරුදු වගාවෙන් සැලකිය යුතු ආදායමක් උපයන්න අමාරුද? 🤦
🔸 උපරිම අස්වැන්නක් ලබාගැනීමට නිවැරදි ක්‍රමවේදයන් දැනුවත් නැද්ද? 🙇
🔸 1000kg අස්වැන්නක් හෙක්ටයාරයකින් – ඔබේ වගාව සදහා සැලසුම් සහ නිවැරදි කළමනාකාරණ ක්‍රම මොනවාද? 🎯
🔸 කුරුඳු සැකසුම්කරුවන්ට හැමදාම රැවටෙනවද?👂
🔸 කුරුඳු සැකසුම් කිරීමේදි නාස්තිය වැඩිද?🤦
✅ එසේ නම්, අපගේ විශේෂ කළමනාකාරීත්ව පුහුණු වැඩසටහන ඔබට අත්‍යවශ්‍යයි!
🗓️ 03 Days (Theory & Practical)
03/04/05. 07. 2026
(Friday, Saturday & Sunday)
🕜 8.30 AM - 5.00 PM
🔊 Location : Kosgoda
📋 Lecture Medium : Sinhala
✅ Facilities: During the training period, the institute provides all the facilities, including Meals, Refreshments & Accommodation facilities.
📚 මෙම වැඩසටහන මඟින් ඔබට...
✔ නවීන කුරුදු වගා ක්‍රම පිළිබඳ දැනුම
✔ නිවැරදි බීජ තෝරාගැනීමේ සිට අස්වැන්න දක්වා සම්පුර්ණ ක්‍රියාවලිය
✔ කුරුදු සැකසුම්, තත්ත්ව කළමනාකරණය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
✔ කුරුදු කර්මාන්තයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරන රහස්
📞 ඔබේ ආසනය වෙන්කරවා ගන්න අදම අමතන්න!
0913080795 | 0912265858 | 076 894 4970
🚀 ව්‍යාපාරයකට අත්වැලක් – සාර්ථක කුරුදු වගාවක් සඳහා නිවැරදි පිළිවෙලක්!
වැවිලිකරුවන්, අධිකාරීවරුන්, සහකාර අධිකාරීවරුන් සහ ක්ෂේත්‍ර හා කර්මාන්තශාලා නිලධාරීන් උදෙසා කුරුඳු කර්මාන්තය පිළිබඳ දැනුම වැඩිදියුණු කර ගැනීමට සහ යාවත්කාලීන කර ගැනීමට ද මෙම වැඩසටහන වටිනා අවස්ථාවකි. මෙය ඔබ සැමට විවෘත සැසියකි. අපගේ පූර්ව ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය දැන් විවෘතයි.
කුරුඳු කර්මාන්තයේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබා දීම සඳහා TVEC විසින් ප්‍රතීතනය කරන ලද එකම ආයතනය මෙයයි.
----------------------------------------------------------------------
Join our other programs promptly and secure your spot quickly.
Here's what we offer :
Email : [email protected]
YouTube : https://shorturl.at/FzjXC
Web site : www.cinnamonacademy.lk
Location : Good Shed Road, Nape, Kosgoda
https://shorturl.at/IY0GE
(Google Map)
09/06/2026
📢 කුරුදු සැකසුම් ශිල්පීන් සඳහා රැකියා අවස්ථා - බුලත්සිංහල ප්‍රදේශයෙන්
කුරුදු ක්ෂේත්‍රයේ පළපුරුදු, කැපවීමෙන් හා වගකීමෙන් වැඩ කළ හැකි කුරුදු සැකසුම් ශිල්පීන් සඳහා බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි නවීන කර්මාන්තශාලාවක රැකියා පුරප්පාඩු ඇත.
✅ ඉහළ මාසික වැටුපක්
✅ ඉලක්කය ඉක්මවා සිදුකරන නිෂ්පාදන සඳහා ආකර්ෂණීය දිරි දීමනා
✅ වසර පුරා අඛණ්ඩ රැකියාව
✅ කර්මාන්තශාලාවක් තුළ සුවපහසු හා ආරක්ෂිත වැඩ පරිසරයක්
✅ දිවයින පුරා ඕනෑම ප්‍රදේශයක සිටින කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයටම විවෘතයි
✅ අවශ්‍ය අය සඳහා නවාතැන් පහසුකම් සපයනු ලැබේ
✅ වෘත්තීය ගෞරවය සහ නිසි කළමනාකරණය
ඔබ කුරුදු සැකසුම් ක්ෂේත්‍රයේ දක්ෂ ශිල්පියෙකු නම්, අස්ථාවර දෛනික ආදායමකට වඩා ස්ථාවර හා ඉහළ ආදායමක් සහිත රැකියාවක් සඳහා දැන්ම එක්වන්න.
ඔබේ දක්ෂතාවයට නිසි වටිනාකමක් ලබා දෙන, දිගුකාලීන රැකියා සුරක්ෂිතභාවයක් සහිත සේවා ස්ථානයක් ඔබ වෙනුවෙන් බලා සිටී.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0777360621
දක්ෂ කුරුදු සැකසුම් ශිල්පීන්ට රැකියාවක් සොයන්න අවශ්‍ය නැහැ. හොඳ රැකියා ස්ථාන ඔවුන්ව සොයනවා. දැන් එම අවස්ථාව ඔබටත්. 🌿
Cinnamon Export & Trading Training Program
21st of June 2026 (Sunday)
at CTA - Kosgoda
Please send a WhatsApp message to us!
Click & register: https://wa.me/94768944970
වැඩිදුර තොරතුරු දැනගැනිමට කාර්‍යාල වේලාවන් තුල 091 3080795 අමතන්න
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
Cinnamon Training Academy, Good Shed Road, Nape, Kosgoda
Galle
80570
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 13:00 |