Kids English

Kids English

Share

Welcome to "Kids English", the best English educational platform for kids.

14/06/2026

For my Grade 2 kiddos...👶👶

Photos from Kids English's post 13/06/2026

10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් Kids English වෙතින් ගෙන එන ඉංග්‍රීසි ව්‍යාකරණ පොත..

☘️පාඩමින් පාඩමට අදාල ඉංග්‍රීසි ව්‍යාකරණ කොටස් ක්‍රියාකාරකම් සමඟ ඇතුලත් කර ඇත..

☘️ ඉංග්‍රීසි ව්‍යාකරණ වලට අදාල පසුගිය විභාග ප්‍රශ්න පිළිතුරු සමඟ ඇතුළත් කර ඇත..

විද්‍යාපීඨ පුහුණු, රජයේ පාසල් ගුරුවරියක් විසින් සම්පාදනය කර ඇත 💛
මෙම පොත මිලදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා Whatsapp 078 714 4294 හරහා පමණක් විමසන්න 🪻

අපගේ වෙනත් පොත් සහ වැඩි විස්තර සඳහා Whatsapp catalog වෙත පිවිසෙන්න 👇
https://wa.me/c/94787144294

Photos from Kids English's post 10/06/2026

පෙරපාසල් යන ඔබේ පොඩිත්තන් වෙනුවෙන් Kids English වෙතින් ගෙන එන ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පොත් සහ ක්‍රියාකාරකම් පොත්..

සියලුම පොත් විද්‍යාපීඨ පුහුණු රජයේ පාසල් ගුරුවරියක් විසින් සම්පාදනය කර ඇත..

මෙම පොත් මිලදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා Whatsapp 078 714 4294 හරහා පමණක් විමසන්න..

Photos from Kids English's post 10/06/2026

ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන මගේ පාසලේ දරුවන් වෙනුවෙන්...🩷

Photos from Kids English's post 10/06/2026

බොහෝ දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ ඉල්ලීම අනුව පෙරපාසල් පොඩිත්තන් වෙනුවෙන් Kids English වෙතින් ගෙන එන ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර පොත 🐧

English Assessment Pack for preschoolers
විද්‍යාපීඨ පුහුණු, රජයේ පාසල් ගුරුවරියක් විසින් සම්පාදනය කර ඇත.💐

මෙම පොත මිලදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා Whatsapp 078 714 4294 හරහා පමණක් විමසන්න..☔

අපගේ තවත් පොත් පිළිබඳ ව දැන ගැනීම සඳහා Whatsapp catalog වෙත පිවිසෙන්න 👇
https://wa.me/c/94787144294

Photos from Kids English's post 09/06/2026

ඔබේ පොඩිත්තා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙනවාද? ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ම සකස් කරන ලද Kids English අපේ Scholarship Guide Book එක🌷

විද්‍යාපීඨ පුහුණු, රජයේ පාසල් ගුරුවරියක් විසින් සම්පාදනය කර ඇත.💐

ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්, 2006 සිට ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය ඉංග්‍රීසි ප්‍රශ්න, 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය ඉංග්‍රීසි වචන සහ වාක්‍ය රටා සහ 5 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙල පොතෙහි පාඩමින් පාඩමට වචන සහ වාක්‍ය රටා ඇතුලත් කර සකස් කර ඇත.🧜‍♀️

මෙම පොත මිලදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා Whatsapp 078 714 4294 හරහා පමණක් විමසන්න.🐧

අපගේ වෙනත් පොත් පිළිබඳව දැන ගැනීම සඳහා Whatsapp catalog වෙත පිවිසෙන්න 👇
https://wa.me/c/94787144294

Photos from Kids English's post 09/06/2026

5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පොඩිත්තන් වෙනුවෙන් Kids English වෙතින් ගෙන එන ඉංග්‍රීසි ක්‍රියාකාරකම් පොත්...

මෙම පොත් ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා Whatsapp 078 714 4294 හරහා පමණක් විමසන්න...

Photos from Kids English's post 09/06/2026

පොඩිත්තන් වෙනුවෙන් ගෙන එන ඉංග්‍රීසි කතන්දර පොත්...

මෙම පොත් මිලදී ගැනීම සඳහා Whatsapp 078 714 4294 හරහා විමසන්න...🧑‍🦱

Photos from Kids English's post 08/06/2026

3,4,5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන පොඩිත්තන් වෙනුවෙන් Kids English වෙතින් Grammar Book එකක්..💐

පොඩිත්තන්ට අවශ්‍ය මූලික ඉංග්‍රීසි ව්‍යාකරණ කොටස් ඇතුලත් කර සකස් කර ඇත.🌷

විද්‍යාපීඨ පුහුණු, රජයේ පාසල් ගුරුවරියක් විසින් සම්පාදනය කර ඇත.🍄

මෙම පොත මිලදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා Whatsapp 078 714 4294 හරහා පමණක් විමසන්න..🧜‍♀️

අපගේ වෙනත් පොත් පිළිබඳව දැන ගැනීම සඳහා Whatsapp catalog වෙත පිවිසෙන්න 👇
https://wa.me/c/94787144294

Want your school to be the top-listed School/college in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Galle